එළකිරි ජාතික සභාව-නිල පක්ෂ කාර්යාලය (Official Thread)

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,978
    11,713
    113
    Lexa8gM.png
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    වැඩ කරන අපේ මුතුරා ෂෙහාන් ගිවන්ත :yes::cool:, එලකිරියට පෙමින් සැමදා :love:, එලකිරිය රකින කෙනෙක් වේ නම්,ඒ ඔබයි නියම මුතුරා ෂෙහාන් ෂෙහාන් ෂෙහාන් ගිවන්ත
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,978
    11,713
    113
    වැඩ කරන අපේ මුතුරා ෂෙහාන් ගිවන්ත :yes::cool:, එලකිරියට පෙමින් සැමදා :love:, එලකිරිය රකින කෙනෙක් වේ නම්,ඒ ඔබයි නියම මුතුරා ෂෙහාන් ෂෙහාන් ෂෙහාන් ගිවන්ත

    suba-upandinayak-wewa-sinhala.jpg
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වැඩ කරන අපේ මුතුරා ෂෙහාන් ගිවන්ත :yes::cool:, එලකිරියට පෙමින් සැමදා :love:, එලකිරිය රකින කෙනෙක් වේ නම්,ඒ ඔබයි නියම මුතුරා ෂෙහාන් ෂෙහාන් ෂෙහාන් ගිවන්ත

    මුතුරා:baffled::baffled::baffled::baffled:

    අලුත් රා ජාතියක්:dull::oo:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    මිතුරා
    මිතුරා .....
    සමාවන්න සමාවන්න , සිදුවූ ප්‍රමාද දෝෂය පිලිබදව අපගේ කණගාටුව



    මුතුරා:baffled::baffled::baffled::baffled:

    අලුත් රා ජාතියක්:dull::oo:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,978
    11,713
    113
    අප පක්ෂයෙන් එලකිරිය වෙත සිදු කෙරෙන සමාජ සේවා

    එලකිරියට පිවිසෙන සියලුම සහෝදරයන්ට එකම සහෝදරත්වයෙන් සැලකීම

    එලකිරියේ සහෝදරයන් එකතු කරන ගුණාත්මක ත්‍රෙඩ් සදහා අවශන කරනා ඕනෙම ආදාරයක් උපකාරයක් සිදු කිරීම

    සිදුවන්නා වූ ඕනෙම අහිතකර වැදගත් සිද්දියක් එලෙසම ත්‍රෙඩ් එකක් වශයෙන් ඉදිරිපත් කිරීමට අප සහෝදරයන් සැම විටම උනන්දු වීම
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    එළකිරි ජාතික සභාව...!
    ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමු...
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    එක්ව හරි මගට
    ප්‍රකෝපකාරී එළකිරි දේශපානයට තිත
    එන්න එළකිරියේ සුබ අනාගතයක් වෙනුවෙන්, SHEHAN_GIWANTHA මහතාගේ දැත් ශක්තිමත් කරමු

    logo.png
     
    • Like
    Reactions: demee

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ


    චන්දය වෙනුවෙන් එලකිරියද විකුණාගෙන කන මොවුන්ට චන්දය නොදෙන්න....:dull:
    මෙය ඇඩ්මින් මහතා සිදුකළ යුතු දෙයක් වන අතර එය සිදුකිරීමට එක් පක්ෂයක අය හට සිදු කල හැකිය යන්න විහිළුවකි....:P



    එක්වන්න අප සමඟ වැඩදායී එලකිරියක් වෙනුවෙන්....:D

    vaLoy9d.png
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    එළකිරි ජාතික සභාව...!
    ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමු...


    පිළිගන්නවා....:yes:

    පක්ෂයේ ප්‍රවර්ධන කටයුතු උදෙසා කැප වන ලෙස ගෞරවෙන් කරන ආරාධනයයි...:D

    vaLoy9d.png