






එළයේ රතුකොටු 3 ට වඩා ඇති අය ඉවත් කරන්නේ නම් මමත් එනවා.... බ්‍රැන්ඩියා2020 එලකිරි කොන්ග්‍රස් සමග පෙරට....
ම්........
ප්‍රතිපත්ති නම් හොදයි......
බලමු අනිත් උන්ගේත් ප්‍රතිපත්ති කියවලා......
jaya weevaaa...!!!
එලකිරි ඇඩ්මින් පවා අතහැර දමා වල් වැදීමට හැර ඇති ලංකාවේ ලොකුම ඔන්ලෛන් ෆෝරමයේ ගුණාත්මක භාවය රැක ගැනීමට කටයුතු කිරීමට වෙහෙස දරන්නා වූ අප පක්ෂය විසින් ජේෂ්ට සාමාජිකයන්ගේ සහය ලැබෙනු ඇති බව මේ මොහොතේ බලාපොරොත්තු වෙමු
මුහුණු පොතට අත්වූ ඉරණම එලකිරියට අත්වීමට ඉඩ නොදෙමු. අපි එකතුවී එලකිරිය රැක ගැනීමට පෙළ ගැසෙමු

ඇඩ්මියා කාලෙකින් කෝල් එකක්වත් දුන්නේ නෑ..... මූ බැදලවත්ද දන්නෙ නෑ......!! 


ela......මෙවර එළකිරි මැතිවරණය උදෙසා තරඟ වදින "එළකිරි ජාතික සභාවේ" නිල මැතිවරණ ත්‍රෙඩ් එක වෙත ඔබව සාදරයෙන් පිලි ගනිමු...
මෙම ත්‍රෙඩ් එක යටතේ අප පක්ෂයේ නිල නිවේදන,අප පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත් සාමාජිකයින් පිලිබඳ තොරතුරු ආදිය යාවත්කාලීන කෙරෙනු ඇත...
![]()
මේ වන විට සාමාජිකත්වය ලබා ගෙන ඇති අප පක්ෂයේ සාමාජිකයින් පිලිබඳ විස්තර පහත දැක්වේ...
![]()
SHEHAN_GIWANTHA
නායක
![]()
AnGeLHuNteR
නියෝජ්‍ය නායක
JohnnySS
ලේකම්
![]()
SBWoof
![]()
Banned!
![]()
tharinduncc
![]()
Robinhood wage ekek
![]()
barath dpriye
![]()
laknath123
![]()
demee
![]()
smother
![]()
sunerudx
![]()
TDI110
![]()
saja
![]()
chinmak
![]()
Ultron
එලකිරිවාසියෙකු ලෙස ඔබ බලාපොරොත්තු වන යහපත් වූත් වැඩදායී වූත් එළකිරියක් වෙනුවෙන් කටයුතු කිරීමට අප ප්‍රතිඥා දෙන අතර එළකිරිය තුල යහපත් වූ අනාගතයක් උදෙසා අපි ඇපකැප වන්නෙමු.
එලකිරියට අප්ඩෙට් එකක් තාම දාගන්නහ් බැරි උන බුවා කොහෙ බදින්නදහ් ...ඇඩ්මියා කාලෙකින් කෝල් එකක්වත් දුන්නේ නෑ..... මූ බැදලවත්ද දන්නෙ නෑ......!!
![]()
එලකිරියට අප්ඩෙට් එකක් තාම දාගන්නහ් බැරි උන බුවා කොහෙ බදින්නදහ් ...
හොරෙන් බැදලද දන්නෙ නෑ......!! 
එලකිරියට අප්ඩෙට් එකක් තාම දාගන්නහ් බැරි උන බුවා කොහෙ බදින්නදහ් ...
හොරෙන් බැදලද දන්නෙ නෑ......!!
![]()