එළකිරි ජාතික සභාව-නිල පක්ෂ කාර්යාලය (Official Thread)

saja

Well-known member
  • Jan 8, 2007
    16,217
    2
    10,811
    113
    Home Sweet Home
    එක්ව හරි මගට යන මග හැදුනා ... :yes:
    Js-Sry9ruaz8.jpg
     
    • Like
    Reactions: Robinhood wage ekek

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,217
    2
    10,811
    113
    Home Sweet Home
    හදින් හදත් හිතින් හිතත් , මුළු එළකිරි thread පාසා
    ඔබත් මමත් මුළු එළකිරියත් එළකිරියත්
    අද එක නගමු ජය ජය ගෝෂා //


    එක්ව හරි මගට යන මග හැදුනා ...


    logo.png
     
    • Like
    Reactions: Honest-killer

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    හදින් හදත් හිතින් හිතත් , මුළු එළකිරි thread පාසා
    ඔබත් මමත් මුළු එළකිරියත් එළකිරියත්
    අද එක නගමු ජය ජය ගෝෂා //

    එක්ව හරි මගට යන මග හැදුනා ...

    :lol::lol::lol::lol::lol:
    source.gif
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,971
    11,704
    113

    එළකිරිය වටිනා ස්ථානයක් කිරීමේ අරමුණ පෙරදැරිව අප පක්ෂය විසින් එලකිරිය වනසන රතු කොටු හිමියන් පිලිබඳ ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරමු...
    ඒ අනුව එම රතු කොටු සාමාජිකයන්ට විරුද්ධව ඔවුන්ගේ හැසිරීම අනුව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත...
    අදාළ රතු කොටු සාමාජිකයින් තම කල්ක්‍රියාව වෙනස් නොකොට දිගටම කටයුතු කළහොත් සාමූහික ලෙස එකවී එළකිරියේ Admin හා Moderators හරහා ඔවුන්ව බෑන් කිරීමට කටයුතු කරන්නෙමු...
    සුපසන් එලකිරියක් වෙනුවෙන්...
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    අපේක්කයා ‍වෙනුවෙන් අපි මොනාද කරන්න ඕනේ :confused:
    පොස්ටර් ගහල පීඑම් ගහල පුලුවන්තරම් චන්ද එකතුකිරිල්ලක් තියෙන්නෙ:baffled: