එළකිරි ජාතික සභාව-නිල පක්ෂ කාර්යාලය (Official Thread)

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,971
    11,705
    113
    picture.php

    Supiri machan

    Kalin banner1 size ekatama hadanna
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    . අපට මෙතුමාගේ අද්යාපන සුදුසුකම් දැනගැනීමට අවශ්‍යයි .....සජිත් වගේද දන්නේ නෑනේ


    එළකිරි ෆෝරමයට අපේ නායකතුමා කෙතරම් වැදගත් සාමාජිකයෙක්ද යන්න පිලිබඳ නුදුරේදීම අප සාක්ෂි සහිතව කරුණු දක්වන්නෙමු...:cool:
     

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    මෑතක සිට කිරියේ වටිනා පොස්ට්, ආතල් පොස්ට් පල නොවීම බුද්ධිමත් විනෝදශීලී එලකිරිවාසින්ට ඉමහත් ගැටළු සහගත බවක් බව එළකිරි ආතල් පෙරෙමුණේ අපි හොදින් අවබෝධ කරගෙන ඇත්තෙමු. මෙයට මුලික ගැටලුව ලෙස රතුකොටු කරුවන්ගේ ද්වේශ සහගත හැසිරීම වේ.
    මෙවර මැතිවරණය ජයග්‍රහණයෙන් පසු අප කණ්ඩායම මුලික කරගෙන සියලු එළකිරි වාසීන්ට ආතල් පිට දිනය කිරියේ ගත කිරීමටද, දැනුවත් වීමටද පොස්ට් පල කිරීමට කටයුතු කරන්නෙමු
    .

    අපගේ ජයග්‍රහණයෙන් පසු ඔබට...


    • සියලු සාමාජිකයින්ට වටිනා ආතල් රෙප්
    • වටිනා ආතල් පොස්ට් ජනගත කිරීම
    • වටිනා දැනුම පොස්ට් ජනගත කිරීම
    • සියලු ආතල් කිරි වාසීන්ට කිරිය තුල උපකාර කිරීම
    • සියලු වටිනා පොස්ට් යාවත්කාලින කිරීම
    • සාමාජික සහ සියලු කිරිවසින්ගේ කරුණු දන ගැනීමෙන් හා සාකච්ච්වෙන් පසු එළකිරි travel වැඩසටහන් සුදානම් කර වීම
    WeEiWn0.png