එළකිරි ජාතික සභාව-නිල පක්ෂ කාර්යාලය (Official Thread)

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    picture.php
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    එලකිරියේ හැරවුම් ලක්ෂය මෙය විය හැක ..නිවැරදිම තිරණය එලකිරියේ උන්නතිය වෙනුවෙන් පාවිච්චි කරන්න ...එලකිරියේ හරවත් භාවය රැක ගැනීමකින් තොරව පැවැත්මක් නැත... නැතහොත් නිෂ්පල රටට වැඩක් නැති හිස් මඩුවක් වනු ඇත..
    .......
    .....
     

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    තව පොඩ්ඩෙන් මිස් වෙනවා චන්දෙ. ඉලව්වයි.:shocked: ඔන්න දැම්ම එහෙනං ඕන එකක් වෙන්න කියල ජාතික සභාවට. ජංගි ත්‍රෙඩ් අයින් කරනවානම් සිරාවටම කැමතියි. දිනපල්ලා කොහොමහරි.:growl: