එළකිරි ජාතික සභාව-ප්‍රතිපත්ති ප්‍රකාශය

saja

Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,814
    113
    Home Sweet Home
    දැන් අපිට ඕකට එන්න බැරිද දැන් , පුළුවන් නම් add කොරන්න මාවත් :D
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    The-Real-Gentlemens-Club-2-e1517871691465.jpg



    Our Members
    (League of Extraordinary Gentlemen)

    Shehan_Giwantha
    AngelHunter
    JohnnySS
    SBWoof
    Banned!
    Sunerudx
    Barath dpriye
    Tharinduncc
    Laknath123
    Robinhood wage ekek
    TDI110
    Smother
    Saja



     
    • Like
    Reactions: JohnnySS

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මෙන්න මැ.කො. තුමණි සාරා මෙනවිය පක්ෂ ප්‍රවර්ධනය කරනවෝ.....

    නැහැ..මම කරන්නෙ ඔයාලා දාලා තියෙන ත්‍රෙඩ් මාර්ක් කරගන්න එක..පොස්ට් එකක් දැම්මාම එක වෙනවා නෙ....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අද රාත්‍රී 8 වන විට ඔබගේ පක්ෂයේ නම, නිල ලාංඡනය, වර්ණය තෝරා ගෙන නීති රෙගුලාසි වලට අනුකුලව සාමාජිකයන් 10 ( නායක, නියෝජ්‍ය නායක සහ ලේකම් ) සමග පක්ෂ ලියාපදිංචිය සඳහා සුදානමින් සිටින්න.

    ඔබගේ සියලු තොරතුරු අද රාත්‍රී 8 වනවිට ඇතුලත මැතිවරණ පක්ෂ ලියාපදිංචිය ත්‍රෙඩ් එකේ පල කරන ලෙස දැනුම් දෙනවා.

    එනම් පහත ත්‍රෙඩ් එකේ,

    http://www.elakiri.com/forum/showthread.php?t=1920200

    සුදුසුකම් නොලබන පක්ෂ පිලිබඳ මැතිවරණ කොමිසම විසින් නීතිපති දෙපාර්තුමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි තීරණ ගනු ලබනවා.

    කොමිසමේ නිල කාර්‍යාල ත්‍රෙඩ් එක රාත්‍රී 10 ආරම්භ කරන අතර එය කොමිසමේ නිල කාර්‍යාල වන අතර සියලු දැනුම් දීම්, ඉදිරි පියවර, නීතිමය කටයුතු, ලියාපදිංචිය, දින නියම කිරීම් ආදී සියල්ල ඒ හරහා සිදු වෙනවා.

    ලියාපදිංචි වන සියලුම පක්ෂ ඉන් පසු නිල කාර්‍යාල ත්‍රෙඩ් එකක් ආරම්භ කල යුතු අතර එය පක්ෂ මෙහෙයුම් කාර්‍යාල ලෙස භාවිතා කල හැකියි.

    එමෙන්ම කොමිසමේ සියලුම දැනුම් දීම් එම ත්‍රෙඩ් එකේ පල කරන බවද සලකන්න.

    සියලුම මැතිවරණ පචණ්ඩක්ක්‍රියා දැනුම් දීම සඳහා නියෝජ්‍ය කොමසාරිස්වරිය විසින් ආරම්භ කල '' මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය. '' වෙත ඉදිරිපත් කරන්න.

    - මැතිවරණ කොමිසම -
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    චන්දයක් පාවෙමින් පවතී...
    රෙප් ලබාදී එය ඔබේ කරගන්න.

    වැඩිම රෙප් ලබාදෙන පක්ෂයට මාගේ චන්දය.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අද සවස නිල මැතිවරණ නූල ඉදිරිපත් කරන අතර එහි පලවෙනි පොස්ට් 6 තුල ඔබගෙ පක්ශය ලියාපදිංචි කරගත යුතුය..පලවෙනි පිටුවෙහි ඔබගෙ එක පොස්ටුවක් පමනක් පල කිරිමට කාරුනික වන්න
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    ඡන්දෙ කවදද ඉවර වෙන්නෙ?
    පුළුවන් නම් උබලගෙ පක්ෂ ප්‍රතිපත්ති වලට ප්‍රචාරන කටයුතු කිරිය දූෂිත නොවන කිරි හිතවාදී විදිහට කරන් යන බව ඇතුල් කරපන්කො
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    ඡන්දෙ කවදද ඉවර වෙන්නෙ?
    පුළුවන් නම් උබලගෙ පක්ෂ ප්‍රතිපත්ති වලට ප්‍රචාරන කටයුතු කිරිය දූෂිත නොවන කිරි හිතවාදී විදිහට කරන් යන බව ඇතුල් කරපන්කො

    ehema thama api karanne. umbath waren ape pattata
     

    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    චන්දයක් පාවෙමින් පවතී...
    රෙප් ලබාදී එය ඔබේ කරගන්න.

    වැඩිම රෙප් ලබාදෙන පක්ෂයට මාගේ චන්දය.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    චන්දයක් පාවෙමින් පවතී...
    රෙප් ලබාදී එය ඔබේ කරගන්න.

    වැඩිම රෙප් ලබාදෙන පක්ෂයට මාගේ චන්දය.

    පගාව දී සාමාජිකයන් බඳවා ගනු නොලැබේ. කරුණාකර වෙනත් පක්ෂයක ත්රෙඅඩ් එකක නැවත උත්සහ කර බලන්න :rofl:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    පගාව දී සාමාජිකයන් බඳවා ගනු නොලැබේ. කරුණාකර වෙනත් පක්ෂයක ත්රෙඅඩ් එකක නැවත උත්සහ කර බලන්න :rofl:

    උබලට නම් ජීවිතේට බලේ ගන්ඩ වෙන්නෙ නෑ :rofl::rofl::rofl:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,814
    113
    Home Sweet Home
    මාවත් අරන් ;), දැන් poster ගහන කාලේ ද ? පාප්ප බාල්දිය කෝ ? :D

    The-Real-Gentlemens-Club-2-e1517871691465.jpg



    Our Members
    (League of Extraordinary Gentlemen)

    Shehan_Giwantha
    AngelHunter
    JohnnySS
    SBWoof
    Banned!
    Sunerudx
    Barath dpriye
    Tharinduncc
    Laknath123
    Robinhood wage ekek
    TDI110
    Smother
    Saja