බම්ප්
saja Well-known member Jan 8, 2007 16,209 2 10,807 113 Home Sweet Home Nov 23, 2019 #62 hari AnGeLHuNteR said: Inbox clear karanna Click to expand...
JohnnySS Well-known member Apr 17, 2018 3,371 541 113 කොහෙවත් නෑ Nov 23, 2019 #63 එළකිරි ජාතික සභාව විසින් සිය නිල පක්ෂ කාර්යාලය විවෘත කල බව පැවසීමට කැමැත්තෙමි... එළකිරි ජාතික සභාව-නිල පක්ෂ කාර්යාලය (Official Thread)
එළකිරි ජාතික සභාව විසින් සිය නිල පක්ෂ කාර්යාලය විවෘත කල බව පැවසීමට කැමැත්තෙමි... එළකිරි ජාතික සභාව-නිල පක්ෂ කාර්යාලය (Official Thread)
JokerFan Well-known member May 29, 2016 15,852 9,540 113 Arkham City Nov 23, 2019 #65 Uppp ek eke chandayak thiyanawada bn
vindi19 Well-known member Mar 26, 2015 1,700 1,789 113 Ja-ela Nov 23, 2019 #66 Saamagikayek wenna kemathi..
JohnnySS Well-known member Apr 17, 2018 3,371 541 113 කොහෙවත් නෑ Nov 23, 2019 #67 වත්මන වන විට තුළ විවිධ පක්ෂ පාට ඔස්සේ විවිධ පුද්ගලයින් ඔබ අපහසුතාවට පත් කරන්නේද... ඔබ වෙනුවෙන් පෙනී සිටීමට අප සූදානම්... විවිධ දොලපිදේනි වලට අසුනොවී අප වෙනුවෙන් ඡන්දය ලබා දෙන්න... වෙනත් විවිධ පක්ෂ නියෝජනය කරන සාමාජිකයින් එහි නමටවත් නොගැලපෙන බව මැතිවරණ ප්රචාරණ කටයුතු ආරම්භ වීමටත් පෙර දන්නා කරුණකි... ඔවුන් ඔබගේ අසරණකම වර්ධනය කිරීමට වසර ගණන් එළකිරිය තුල කටයුතු කර තිබේ.. අනතුරුව ඔබගේ අසරණකම විකුණාගෙන කමින් එය තුලින් චන්ද ලබා ගැනීම ඔවුන්ගේ අභිප්රාය වී ඇත... තවත් රැවටෙමුද... එබැවින් අනාගතය උදෙසා දැක්මක් ඇති අප හා එක වන මෙන් ඔබට කරන ගෞරවනීය ඇරයුමයි...
වත්මන වන විට තුළ විවිධ පක්ෂ පාට ඔස්සේ විවිධ පුද්ගලයින් ඔබ අපහසුතාවට පත් කරන්නේද... ඔබ වෙනුවෙන් පෙනී සිටීමට අප සූදානම්... විවිධ දොලපිදේනි වලට අසුනොවී අප වෙනුවෙන් ඡන්දය ලබා දෙන්න... වෙනත් විවිධ පක්ෂ නියෝජනය කරන සාමාජිකයින් එහි නමටවත් නොගැලපෙන බව මැතිවරණ ප්රචාරණ කටයුතු ආරම්භ වීමටත් පෙර දන්නා කරුණකි... ඔවුන් ඔබගේ අසරණකම වර්ධනය කිරීමට වසර ගණන් එළකිරිය තුල කටයුතු කර තිබේ.. අනතුරුව ඔබගේ අසරණකම විකුණාගෙන කමින් එය තුලින් චන්ද ලබා ගැනීම ඔවුන්ගේ අභිප්රාය වී ඇත... තවත් රැවටෙමුද... එබැවින් අනාගතය උදෙසා දැක්මක් ඇති අප හා එක වන මෙන් ඔබට කරන ගෞරවනීය ඇරයුමයි...
Brandy2020 Well-known member May 15, 2018 20,529 25,862 113 Nov 24, 2019 #70 එළලකිරියට ගොම දාන එවුන් පන්නමු.....එ.ජා.කොන්ග්රසය සමග පෙරට..... -
Sara531 Member Jan 18, 2016 26,790 2,080 0 තරු අතරේ Nov 24, 2019 #71 තමන් ගෙ පක්ශවල සාමාජිකයන් ගෙ නම් pm කරන්න..එ කිවිවෙ චන්දය ඉල්ලන සාමාජිකයන් ගනන.නම් අනුපිළිවෙලට හදලා එවන්න..
තමන් ගෙ පක්ශවල සාමාජිකයන් ගෙ නම් pm කරන්න..එ කිවිවෙ චන්දය ඉල්ලන සාමාජිකයන් ගනන.නම් අනුපිළිවෙලට හදලා එවන්න..
SHEHAN_GIWANTHA Well-known member Dec 24, 2013 11,963 11,702 113 Nov 24, 2019 #72 එලකිරිය වනසන ජංගි ත්රෙඩ් කාරයන් පන්නා නැවතත් සුපිරිසිදු තැනක් කිරීමට එලකිරිය ආරම්බයේ සිටම අද දක්වා එළකිරියේ උන්නතිය වෙනුවෙන් කැපවූ ජෙෂ්ට සාමාජිකයන් රැසක් එලකිරිය බේරා ගැනීම සඳහා මහත්වරුන්ගේ පක්ෂය සමග එක්වීමට තීරණය කර ඇත. ඔබත් එහි කොටස්කරුවෙකු වීමට කැමතිනම් එන්න අප හා එක්වන්න http://www.elakiri.com/forum/showthread.php?t=1920207 Last edited: Nov 24, 2019
එලකිරිය වනසන ජංගි ත්රෙඩ් කාරයන් පන්නා නැවතත් සුපිරිසිදු තැනක් කිරීමට එලකිරිය ආරම්බයේ සිටම අද දක්වා එළකිරියේ උන්නතිය වෙනුවෙන් කැපවූ ජෙෂ්ට සාමාජිකයන් රැසක් එලකිරිය බේරා ගැනීම සඳහා මහත්වරුන්ගේ පක්ෂය සමග එක්වීමට තීරණය කර ඇත. ඔබත් එහි කොටස්කරුවෙකු වීමට කැමතිනම් එන්න අප හා එක්වන්න http://www.elakiri.com/forum/showthread.php?t=1920207
SHEHAN_GIWANTHA Well-known member Dec 24, 2013 11,963 11,702 113 Nov 24, 2019 #73 අපේ අලුත්ම සාමාජිකයෝ 8 ST.PIERRE maheshsenadheera maxxan ruchira55 rooshan2008 Red Joker Jeewantha05 wqe123
අපේ අලුත්ම සාමාජිකයෝ 8 ST.PIERRE maheshsenadheera maxxan ruchira55 rooshan2008 Red Joker Jeewantha05 wqe123
Rahula Kasun Well-known member Feb 1, 2013 12,372 13,690 113 හැමිනේශන් Nov 24, 2019 #75 එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු. තනිකඩයන්ට ජය! එළකිරියට ජය! මාතෘ භූමියට ජය! එළකිරි තනිකඩ පෙරමුණ - ප්රතිපත්ති ප්රකාශය එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්යාලය එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම
එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු. තනිකඩයන්ට ජය! එළකිරියට ජය! මාතෘ භූමියට ජය! එළකිරි තනිකඩ පෙරමුණ - ප්රතිපත්ති ප්රකාශය එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්යාලය එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම
SHEHAN_GIWANTHA Well-known member Dec 24, 2013 11,963 11,702 113 Nov 25, 2019 #78 SHEHAN_GIWANTHA said: අපේ අලුත්ම සාමාජිකයෝ 10 ST.PIERRE maheshsenadheera maxxan ruchira55 rooshan2008 Red Joker Jeewantha05 rock pora Candid-B wqe123 (Muta profile pic1 na) Click to expand...
SHEHAN_GIWANTHA said: අපේ අලුත්ම සාමාජිකයෝ 10 ST.PIERRE maheshsenadheera maxxan ruchira55 rooshan2008 Red Joker Jeewantha05 rock pora Candid-B wqe123 (Muta profile pic1 na) Click to expand...
barath dpriye Well-known member Sep 20, 2014 3,239 1,174 113 Nov 25, 2019 #80 ජය වේවා.... JohnnySS said: Click to expand... ජයවේවා...