උඹ මොකෝ මාව කන්ඩ හදන්නේ
මන් කිව්වේ අරූ හිතන එක.![]()

උට එපා වෙලා ඉන්නේ බන්, කිරියෙ හැමෝම උට දැන් ගේ කොල්ලා කියලයි කතා කරන්නේ
උ මොන තරම් උ ගේ නෙමි කිවුවත් කවුරුවත් දැන් විස්වාස කරන්නේ නෑ
උ ටුපක් වෙනුවෙන් බැස්සෙ වැඩේට, ඒත් සීන් එක උගේ පැත්තට කැරකුනා
ඒකයි ඔය..
දැන් ඉන්න පොඩි ගෝතයෝ නන් ෂුවර් කරන්ඩ බෑ ඒ උනාට අපි ඒ කාලේ වගේ නෙමේ හැම මගුලම අත්හදා බලන්ඩ යනවනේ ඕකුන්.
මේක නන් ඉතින් ලොකුවට ගන්ඩ දෙයක් නෙමේ LGBT ප්‍රොමෝට් කරනවා නෙමේනේ.ආතල් එකට පක්ෂයක් හදන් චන්දෙ ඉල්ලනවනේ![]()








