එළකිරි තක්කඩි හා මැතිවරණ කොමිසම.....

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,757
    1
    11,066
    113
    :lol::lol: උට එපා වෙලා ඉන්නේ බන්, කිරියෙ හැමෝම උට දැන් ගේ කොල්ලා කියලයි කතා කරන්නේ :lol: උ මොන තරම් උ ගේ නෙමි කිවුවත් කවුරුවත් දැන් විස්වාස කරන්නේ නෑ :lol: උ ටුපක් වෙනුවෙන් බැස්සෙ වැඩේට, ඒත් සීන් එක උගේ පැත්තට කැරකුනා :lol: ඒකයි ඔය..

    :yes::yes::love:

    :rofl::rofl::P
    කිරියේ ඉවෙන්ට් එකක් නන් අනිව වලියක් යන්ඩ ඕනේ ඒක තමා සම්ප්‍රදාය :P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ දැන් ඔය සරදියෙල් කියන මනුස්සය මේ වලිය පටන් ගත්තෙත් ආතල් එකටද දන්නෙත් නෑ මුන් මෙතන සිරා අරන් කෑ ගැහුවට.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුන් මරාගෙනනෙහ් ... :dull:

    මම නම් මරාගන්න ගියේ නෑ බං .. උ දාල තියන එවයි මම ඒවා වලට දාල තියෙන රිප්ලයි වලිනුයි එක උඹට තේරෙන්න ඇතිනේ ...මම උට විරුද්දව ටිකක් බරපතල වචනයක් පාවිච්චි කරේ උ සරාට නරක විදියට කතා කරලා තිබුනට පස්සේ ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ දැන් ඔය සරදියෙල් කියන මනුස්සය මේ වලිය පටන් ගත්තෙත් ආතල් එකටද දන්නෙත් නෑ මුන් මෙතන සිරා අරන් කෑ ගැහුවට.

    :no:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මම නම් මරාගන්න ගියේ නෑ බං .. උ දාල තියන එවයි මම ඒවා වලට දාල තියෙන රිප්ලයි වලිනුයි එක උඹට තේරෙන්න ඇතිනේ ...මම උට විරුද්දව ටිකක් බරපතල වචනයක් පාවිච්චි කරේ උ සරාට නරක විදියට කතා කරලා තිබුනට පස්සේ ...
    අනි ම0දා බ0 උබ කරපු වැඩේ සර්කැසම් එකක් විදිහට විතරයි දැක්කෙහ්
    එක එක්කෙනා දකින විදිහ වෙනස් නෙහ් ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනි ම0දා බ0 උබ කරපු වැඩේ සර්කැසම් එකක් විදිහට විතරයි දැක්කෙහ්
    එක එක්කෙනා දකින විදිහ වෙනස් නෙහ් ...

    ගොඩක් උන්ට එක තේරෙනවා බං ... අර පොල් බුරුව ඇවිල්ල උගේ ළමයි සමලිංගික වෙයි ඕක නවත්තාපන් කිව්වම එපා වෙනවනේ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ගොඩක් උන්ට එක තේරෙනවා බං ... අර පොල් බුරුව ඇවිල්ල උගේ ළමයි සමලිංගික වෙයි ඕක නවත්තාපන් කිව්වම එපා වෙනවනේ

    :rofl: කවුද දන්නෙ බන් උ තාම එස්කෝලෙ යන එකෙක්ද කියලා?? :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rofl: කවුද දන්නෙ බන් උ තාම එස්කෝලෙ යන එකෙක්ද කියලා?? :lol:

    මම හිතන්නේ ඉස්කෝලේ යන වයසේ ඉන්න ඉස්කෝලේ නොයන එකක්ද කොහෙද :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේකනේ බන් , කොල්ලන්ව බයිට් කරන්න , ගොන් ජෝක් කරලා ආතල් එකක් ගන්න පුළුවන් හොඳම දේ තමයි සමලින්ගිකත්වේ කියන්නේ ... අර චුටි කාලේ නම් "මෙයාට කෙල්ලක් ඉන්නවා , හු හු" වගේ එකක් කියල ආතල් ගන්න පුළුවන් එත් දැන් එහෙම බෑනේ ,,, දැන් කියන්න වෙන්නේ එකේ අනිත් පැත්ත .... එකනේ ඔය කොමඩි වීඩියෝ වල උනත් ගොඩක් වෙලාවට සමලින්ගිකත්වේ ජෝක් එකකට ගන්නේ ... ඒවා වලට විරුද්දයි නම් ඉතින් තමන්ගේ ළමයින්ව සම්පුර්නෙන්ම මිඩියා වලින් ඈත් කරලා තියන්න වෙනවා ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට පේන්නෙ සමරිසි පෙරමුනට එලකිරි වැසියන්ගෙ අවධානයයි ප්‍රචාරයයි නොමිලේ ගන්න කසුනා ගහපු ගැටයක් මේ :baffled: ඔක්කොමල්ල සමරිසි පෙරමුන වෙනුවෙන් කඳුලු සලනව ඒ පාර. :no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට පේන්නෙ සමරිසි පෙරමුනට එලකිරි වැසියන්ගෙ අවධානයයි ප්‍රචාරයයි නොමිලේ ගන්න කසුනා ගහපු ගැටයක් මේ :baffled: ඔක්කොමල්ල සමරිසි පෙරමුන වෙනුවෙන් කඳුලු සලනව ඒ පාර. :no:
    Hell yeah....
    there is nothing called bad publicity......:rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට පේන්නෙ සමරිසි පෙරමුනට එලකිරි වැසියන්ගෙ අවධානයයි ප්‍රචාරයයි නොමිලේ ගන්න කසුනා ගහපු ගැටයක් මේ :baffled: ඔක්කොමල්ල සමරිසි පෙරමුන වෙනුවෙන් කඳුලු සලනව ඒ පාර. :no:

    :rolleyes: උබ කිව්වොත් කියන්නේ ඔය වගේ කතාවක්මනේ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මට පේන්නෙ සමරිසි පෙරමුනට එලකිරි වැසියන්ගෙ අවධානයයි ප්‍රචාරයයි නොමිලේ ගන්න කසුනා ගහපු ගැටයක් මේ :baffled: ඔක්කොමල්ල සමරිසි පෙරමුන වෙනුවෙන් කඳුලු සලනව ඒ පාර. :no:

    :rofl: ඒක තමයි, මූ මේ අපිට සාකසම් දෙනව වගේ ලයින් එකක් මටත් දැනෙන්නෙ දැන් :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rofl: ඒක තමයි, මූ මේ අපිට සාකසම් දෙනව වගේ ලයින් එකක් මටත් දැනෙන්නෙ දැන් :rolleyes:

    ඔව් ඔව් .. සරදියල්ගේ පේපැල් එකට රුපියල් 5000ක් දාල වැඩේට කැමති කරගත්තේ ...:rolleyes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    සමරිසි පෙරමුණ හදල තියෙන්නෙ ඒවගෙ උන්ට හිනාවෙන්න:angry: