එළකිරි තක්කඩි හා මැතිවරණ කොමිසම.....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මේ සහෝදරයා,
    උබ උබේ මතවාද අදහස් උබට ඕන විදියක ප්‍රකාශ කරපන්. ඒකෙ අවුලක් නෑ මට. මේක උබේ තැනක් නෙමි. පොදු තැනක්. බාල, මහළු , තරුණ, වැඩිහිටි වගේම උබ වගේ සමරිසියොත් ඉන්නවා.
    සාධාරණව සැකයක් ඇතිවෙනව උබ පහුගියකාලේ කල කී දේවල් බැලුවම "රියල් යූඑන්පී" එකෙක්ද කියලත්.
    උපහාසයට ලක් කරන්න පක්ෂ පටන්ගන්නේ කවුද?
    කොහොම උනත් උබේ මතයට පිටින් ගියා කියල උබ කියන විදියට ඇස් කන් පියාගෙන කට වහගෙන ඉන්න බෑ.
    ඒ නිසා මට දැනුනු හරි වැරැද්ද මම කතාකල.
    ඔයාට තව දුරටත් මේක ඇදගෙන යන්න ඕනද මහත්තයෝ?.......

    මොකක් ඇදගෙන කොහේ යන්නද ?:baffled:

    උඹ හිතනවා වගේ සමාජ හානියක් වෙන්නේ නෑ බන් මේ ෆෝරම් එකක කරන ෆැන්ටසි චන්දෙක පක්ෂේක නම සමරිසි පෙරමුණ උනා කියල …:lol:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට තේරෙන්නේ නෑ u.saradiyel උඹට මේකට මෙච්චර මලපන්නේ මොකෝ කියල , එක්කෝ උඹට දරුණුවට හෝමෝෆෝබියාව තියනවා ...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113

    මේ සහෝදරයා,
    උබ උබේ මතවාද අදහස් උබට ඕන විදියක ප්‍රකාශ කරපන්. ඒකෙ අවුලක් නෑ මට. මේක උබේ තැනක් නෙමි. පොදු තැනක්. බාල, මහළු , තරුණ, වැඩිහිටි වගේම උබ වගේ සමරිසියොත් ඉන්නවා.
    සාධාරණව සැකයක් ඇතිවෙනව උබ පහුගියකාලේ කල කී දේවල් බැලුවම "රියල් යූඑන්පී" එකෙක්ද කියලත්.
    උපහාසයට ලක් කරන්න පක්ෂ පටන්ගන්නේ කවුද?
    කොහොම උනත් උබේ මතයට පිටින් ගියා කියල උබ කියන විදියට ඇස් කන් පියාගෙන කට වහගෙන ඉන්න බෑ.
    ඒ නිසා මට දැනුනු හරි වැරැද්ද මම කතාකල.
    ඔයාට තව දුරටත් මේක ඇදගෙන යන්න ඕනද මහත්තයෝ?.......
    :yes::yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මට තේරෙන්නේ නෑ u.saradiyel උඹට මේකට මෙච්චර මලපන්නේ මොකෝ කියල , එක්කෝ උඹට දරුණුවට හෝමෝෆෝබියාව තියනවා ...

    සරදියල්ට ස්කොලේ යනකාලේ කොල්ලෝ සෙට් එකක් ගල් කපලද කොහෙද?..:lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සරදියල්ට ස්කොලේ යනකාලේ කොල්ලෝ සෙට් එකක් ගල් කපලද කොහෙද?..:lol::lol:

    :yes: පොඩි කාලේ වෙන කෙස් නිසා තමයි ඔහොම මානසික අවුල් වෙන්නේ ...:D
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes: පොඩි කාලේ වෙන කෙස් නිසා තමයි ඔහොම මානසික අවුල් වෙන්නේ ...:D

    දැන් කට්ටිය හිතන් ඉන්නේ පොඩි කොල්ලෝ එලකිරියට ඇවිත් මේකෙ ඡන්දේ දැකලා සමරිසි වෙයි කියලද?.. මාර ලොජික් බං... පත්තරෙත් තියෙනවා ආප්ප සීන් කොලු සීන්... අපිත් දැකලා තියෙනවා ඇත්තට එහෙම සීන්... ඉස්සර ඉඳන්ම තිබ්බ එකක් හැබැයි බෝවෙන්නේ නම් නෑ... පෝන්හබ් එකේ ආප්ප සීන් හොය හොය බලන අංකල්ලා මෙතන සිල් ගත්තු ටෝක් දෙනවා... සමරිසියෝද මනුෂ්‍යයෝය... උන්ටද ඡන්දය ඉල්ලීමට අයිතියක් ඇත...
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    thanikadaynge pakshe name aulak thiyanawanam api e nama maru karanna kamathi api ekata sudusu namak hoyala maru karanam dawas 2kak athulatha.

    smarisi peramune name eka aulak thiyanawnam ekath maru karanna one katawath offend wena wediyata mewa karala wadak na ne hari wena shape name ekak da ganna.

    meke waliyak yanne nathuwa iwara karanna ewa karanam hondai kiyana eka mage mathe.

    මොන වැල් බයිලයක්ද බං.
    මම මේ චන්ද ඉල්ලන සීන් එකක් දැක්කෙත් අදයි දන්නෙත් අදයි.
    ඒ උනාට සමරිසි දැකලා පොඩි උන් නොමග යනවා ගගා අප්පට හැමිනෙන්න හදන අ.හු.වෙ.පු. මීක් නෑ මේකෙ ශෙයා වෙන වෙන එව්වා වලට.
    වැලක් ලීක් උනොත් ත්‍රෙඩ් වල ප්‍රසිද්දියෙ ලින්ක් ශෙයා වෙනවා, ගෑණුන්ගෙ නියුඩ් ශෙයා වෙනවා, අමු තිත්ත කුණුහරුප ශෙයා වෙනවා. සම රිසි කියලා දැක්කම තමයි වල්ගෙට කිරු එරෙන්නෙ. :rofl:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    KDP කියන්නෙහ් කැරි සමනලයෙක් :yes:
    එදවස් වල පොඩ්ඩක් ෆිට් එකෙ චැට් කරාම ප්‍රිවට් මැස්ජ් ගහලා පයියේ ෆොටොස් ඉල්ලුවා
    උගෙන් ගොඩක් එවුන්ට පිඑම් ගිහිල්ල තියෙනවා ෆොටොස් ඉල්ලලා
    වැඩිය චැට් කරන්නහ් යන්න එපා ඔකත් එක්ක පිඑම් ගහලා සක් කරන්නද අහනවා ...

    උඹත් ඒ PM වලට රිප්ලයි ෆොටෝ යැව්වා කියලයි අපිට අරංචි උනේ :rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    දැන් කට්ටිය හිතන් ඉන්නේ පොඩි කොල්ලෝ එලකිරියට ඇවිත් මේකෙ ඡන්දේ දැකලා සමරිසි වෙයි කියලද?.. මාර ලොජික් බං... පත්තරෙත් තියෙනවා ආප්ප සීන් කොලු සීන්... අපිත් දැකලා තියෙනවා ඇත්තට එහෙම සීන්... ඉස්සර ඉඳන්ම තිබ්බ එකක් හැබැයි බෝවෙන්නේ නම් නෑ... පෝන්හබ් එකේ ආප්ප සීන් හොය හොය බලන අංකල්ලා මෙතන සිල් ගත්තු ටෝක් දෙනවා... සමරිසියෝද මනුෂ්‍යයෝය... උන්ටද ඡන්දය ඉල්ලීමට අයිතියක් ඇත...

    :D:D:yes::yes::yes:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    දැන් කට්ටිය හිතන් ඉන්නේ පොඩි කොල්ලෝ එලකිරියට ඇවිත් මේකෙ ඡන්දේ දැකලා සමරිසි වෙයි කියලද?.. මාර ලොජික් බං... පත්තරෙත් තියෙනවා ආප්ප සීන් කොලු සීන්... අපිත් දැකලා තියෙනවා ඇත්තට එහෙම සීන්... ඉස්සර ඉඳන්ම තිබ්බ එකක් හැබැයි බෝවෙන්නේ නම් නෑ... පෝන්හබ් එකේ ආප්ප සීන් හොය හොය බලන අංකල්ලා මෙතන සිල් ගත්තු ටෝක් දෙනවා... සමරිසියෝද මනුෂ්‍යයෝය... උන්ටද ඡන්දය ඉල්ලීමට අයිතියක් ඇත...

    :yes::yes: ඒක තමයි නායක තුමා, මුන්ට ඕවා කියල වැඩක් නෑ. ජාතික සභාවෙ උන් කට අරින්නෙ නෑ සමරීසි සෙට් එක ගැන, තනිකඩ පෙරමුනේ අපි ඕනම වෙලාවක ඕනම තැනක :yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes::yes: ඒක තමයි නායක තුමා, මුන්ට ඕවා කියල වැඩක් නෑ. ජාතික සභාවෙ උන් කට අරින්නෙ නෑ සමරීසි සෙට් එක ගැන, තනිකඩ පෙරමුනේ අපි ඕනම වෙලාවක ඕනම තැනක :yes:

    ඔය කෑ ගහන්නේ උන්ගේ බළල් අත්... උන්ට ඡන්ද නෑ කියලා දැනෙන කොට අනිත් උන්ව අයින් කරලා ඡන්ද දිනන්න හදන්නේ... අපිනම් ආතල් එකක් ගන්න ඉදිරිපත් වෙලා ඉන්නේ. මහත්තුරු කිව්වට ඇති මහත්මා ගතියක් නෑ... නැත්නම් ඉතින් ලංගිකත්වය පදනම් කරගෙන මිනිස්සුන්ව කොන් කරයිද? අපි කිසිසේත්ම සමරිසි පක්ෂය අයින් කරන්න ඉඩ දෙන්නේ නෑ...:yes::yes::yes: