=============================
=============================
=============================
=============================
=============================
දැක්මක් නැති වැඩක් කරන්න බැරි කොම්රසය....![]()
ඇගිල්ලේ තරමට ඉදිමෙන්න කියල කියල තියනවනේ. ඒ නිසා දන්න දෙයක් ගැන විතරක් කතා කරන්න....

මේක ජනාධිපතිවරනයක්... ඉදිරිපත්වන කෙනාගේ ප්රතිරූපය ඉතා වැදගත්. බොරුවට කෑගහන් නැතිව ඒ අයට දැක්මක් තියනවද කියල එළකිරියට දායාද කරපු දේවල් බලලා තීරණය කරන්න.
පහල තියන ත්රෙඩ් එකට ගිහිල්ලා විශ්ලේෂනාත්මක විස්තර බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?&p=24961475#post24961475



upඑන්න අපි අපේ එළකිරිය අලුත් කරමු..
![]()
තනිකඩයන්ට ජය!
එළකිරියට ජය!
මාතෘ භූමියට ජය!
එළකිරි තනිකඩ පෙරමුණ - ප්රතිපත්ති ප්රකාශය
එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්යාලය
එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම








ඕක දීල.දාමු නේද?එළකිරි තනිකඩ පෙරමුණේ නායක සඳමොල් බුවා ගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මේ වන තුරුත් අධිකරණ තීන්දුව නිකුත් වී නොමැත.
ඒ සම්බන්ධයෙන් පක්ෂය අපි දැනුවත් කර සිටින්නෙමු....























































































































































































