එළකිරි තනිකඩ පෙරමුණ - ඡන්ද මධ්‍යස්ථානය

saja

Well-known member
  • Jan 8, 2007
    16,209
    2
    10,807
    113
    Home Sweet Home
    පක්ෂක් ග්‍රාහී :angry::angry::angry:
    මේ මොහොතේ අධිකරණ තීන්දුව නිකුත් වුනා....ඒ අනුව එළකිරි තනිකඩ පෙරමුණේ ජනාධිපති අපේක්ෂක '' සඳමොල් බුවා '' මහතාගේ පුරවැසි භාවය සම්බන්ධ පැමිණිල්ලට විරුද්ධව තීරණය නිකුත් වුනා.

    ඒ අනුව '' සඳමොල් බුවා '' මහතාගේ පුරවැසි භාවය සම්බන්ධව කිසිඳු ගැටළුවක් නොමැති බවත් ඔහුට අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් විය හැකි බවත් අධිකරණය තීන්දු කරනු ලැබුවා.

    ඒ අනුව ඔහුගේ නාමයෝජනාව සම්මත කිරීමට කොමිසම තීරණය කරනු ලැබුවා.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,209
    2
    10,807
    113
    Home Sweet Home
    ආයේ ආයේ නොම ඉවසන් හිස ඔසවමු ,තිත ඇති ඉවසුම්

    picture.php

    මේ මොහොතේ අධිකරණ තීන්දුව නිකුත් වුනා....ඒ අනුව එළකිරි තනිකඩ පෙරමුණේ ජනාධිපති අපේක්ෂක '' සඳමොල් බුවා '' මහතාගේ පුරවැසි භාවය සම්බන්ධ පැමිණිල්ලට විරුද්ධව තීරණය නිකුත් වුනා.

    ඒ අනුව '' සඳමොල් බුවා '' මහතාගේ පුරවැසි භාවය සම්බන්ධව කිසිඳු ගැටළුවක් නොමැති බවත් ඔහුට අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් විය හැකි බවත් අධිකරණය තීන්දු කරනු ලැබුවා.

    ඒ අනුව ඔහුගේ නාමයෝජනාව සම්මත කිරීමට කොමිසම තීරණය කරනු ලැබුවා.
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873

    elakiri sir..!:cool:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love: :yes:

    ;) තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
    ;) එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

    uc
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔබට එළකිරි තනිකඩ පෙරමුණ දිනවීමට අවශ්‍යද ...එසේනම් කල යුත්තේ පළමු මනාපය ඔබේ පක්ෂයට දී දෙවන මනාපය එළකිරි සමරිසි පක්ෂයට දීමයි ...

    දෙවන මනාපය පල කරන්නේ කෙසේද ? ඔබගේ Fake account එකකින් දෙවන මනාපය දීමට හැක....පසු කලෙක ඔබ පිහිටුවන රජයට එළකිරි සමරිසි පක්ෂයේ පූර්න සහය ලැබෙනු ඇත​
     
    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    ඔබට එළකිරි තනිකඩ පෙරමුණ දිනවීමට අවශ්‍යද ...එසේනම් කල යුත්තේ පළමු මනාපය ඔබේ පක්ෂයට දී දෙවන මනාපය එළකිරි සමරිසි පක්ෂයට දීමයි ...

    දෙවන මනාපය පල කරන්නේ කෙසේද ? ඔබගේ Fake account එකකින් දෙවන මනාපය දීමට හැක....පසු කලෙක ඔබ පිහිටුවන රජයට එළකිරි සමරිසි පක්ෂයේ පූර්න සහය ලැබෙනු ඇත​

    Gift.png
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එලකිරි තනිකඩ නීඩ්ස් යූ එලකිරියන්ස්....

    අපි ෆන් ගන්නෙ/ගත්තෙ
    දැනුම බෙදුවෙ/ගන්නෙ
    විශේශයෙන්ම කෙනෙක්ට ජීවිතේ උන අත් දැකිම් එනොනිමස් ඉදගෙන බය නැතුව කිව්වෙ
    තව කෙනෙක් ඒකෙන් දෙයක් ඔලුවට ගත්තෙ
    අපි බන කිව්වෙත් /ඇහුවෙත්
    රට ගැන කතා කලෙත්
    කිරියෙ තියෙන නිදහස නිසා...

    කාලෙ වෙනස් වෙනව තාලෙ අලුත් වෙනවා... අපිත් හොද දේ අරන් හැඩ ගැහෙන්න ඕනා...

    එන්න සෙට් වෙන්න තනිකඩ පෙරමුනට... :love::love::love::love::love:

    එලකිරි කොල්ලොන්ට සුහද ආරාදනා....:love::love::love::love:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    වැඩිපුර සලකන පිලට මාගේ මනාපය සමග තවත් ප්‍රතික්ෂේප නොවන ජෙෂ්ට මනාප 20 නොමිලේ ලැබේ. ;)

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වාසි පක්ෂෙට හෝයියා

    ඉන්ස්පි යාලුවේ... එහෙම හිතන්න එපා...
    ඔයා අපිත් එක්ක ඉන්න ඕන එලකිරි කොල්ලෙක්... :love::love::love:

    ආදරනීය එලකිරි කොල්ලනේ, කෙල්ලනේ.... !!!

    මදක් නවතින්න....

    කියවල බලන්න....

    හොදය් කියල හිතෙනවනම් තනිකඩයොන්ට දීල බලන්න

    කියපු දේවල් කරේ නැත්නම් ඊලග පාර එලවන්න...

    බොරු හිල නැත... ආතල් ඇත... හොද දෙය අගයනු ඇත...

    අප ක්‍රියාවෙන්ම ඔබට එය පෙන්වීමට උත්සාහ දරන්නෙමු....

    තීරනය ඔබ සතුය්...

    ඔබ හා පුද්ගලිකව සම්බන්ද වීමට අත පසුවන්නට ඇත.....

    වරදවා වටහා නොගන්න.....
    :love::love::love::love::love::love::love:

    ආදරෙය් ඔයාල හැමෝටම.......
    :love::love::love::love::love::love::love:

    සහෝල හැමදාම තනිකඩ වෙන්න බැ
    කුරුලු කුඩු හදන් යන්න වෙනව

    බබාල හදන්න වෙනව
    වගකිම් ගන්න වෙනව

    ඊට කලින් එක පාරක් කේශර සින්හයෙක් වගේ ඇවිත් තනිකඩ පෙර්මුනට චන්දෙ දාල යන්න...

    ඔයාලත් කුරුලු කූඩු හදන් පව්ල් පන්සල් උන කාලෙක ඇවිල්ල කියන්න අපි රන් කරපු පෙරමුනක් තමය් තනිකඩ පෙරමුන කියල....

    අත් වැඩ වගෙම දැනුමත් පුලුවන් හොද දෙයක් සහ ආතල් අපි ඔයාල එක්ක බෙදාගෙන තියෙනව :love::love::love::love:

    එන්න ඇවිල්ල සාමාජික වෙන්න :love::love::love::love::love:

    මහත්මා කියා බොරු හිල නැත :love::love::love::love:
    සමරිසි උනත් තනිකඩ නම් ඔයත් එන්න... :love::love::love::love::love:

    මෙන්න ලින්ක් එක

    ආදරෙය් ඔයාල හැමෝටම :love::love::love::love:

    http://www.elakiri.com/forum/showthread.php?t=1920169

    එලකිරි තනිකඩ නීඩ්ස් යූ එලකිරියන්ස්....

    අපි ෆන් ගන්නෙ/ගත්තෙ

    දැනුම බෙදුවෙ/ගන්නෙ

    විශේශයෙන්ම කෙනෙක්ට ජීවිතේ උන අත් දැකිම් එනොනිමස් ඉදගෙන බය නැතුව කිව්වෙ

    තව කෙනෙක් ඒකෙන් දෙයක් ඔලුවට ගත්තෙ

    අපි බන කිව්වෙත් /ඇහුවෙත්

    රට ගැන කතා කලෙත්

    කිරියෙ තියෙන නිදහස නිසා...

    කාලෙ වෙනස් වෙනව තාලෙ අලුත් වෙනවා... අපිත් හොද දේ අරන් හැඩ
    ගැහෙන්න ඕනා...

    එන්න සෙට් වෙන්න තනිකඩ පෙරමුනට... :love::love::love::love::love:

    එලකිරි කොල්ලොන්ට සුහද ආරාදනා....:love::love::love::love:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කුණුහරුප නිසා ඔෆිස් එකේ ඉදන් එළකිරි ත්‍රෙඩ් බලන්න බයද ?
    ලිංගික දේවල් නිසා ගෙදරදී උනත් PC එකෙන් ලොග් වෙන්න බයද ?
    කුණුහරුප නැතුව ආතල් ගන්න අදහස් ප්‍රකාශකරන්න කැමතිද ?
    කට්ටිය එකතුවෙලා චැට් කරන්න සතුටු වෙන්න විනෝද වෙන්න කැමතිද ?
    නොදන්නා දේ දැනගන්න , දන්නා දැනුම බෙදාගන්න , හරවත් සංවාදයන්ට කැමතිද ?

    එන්න .... අපි එලකිරිය හරවත් සංවාද මණ්ඩපයක් කරමු ...

    මේ ඔබේ අවස්ථාවයි ,
    අයියේ අක්කේ නංගි මල්ලි මොහොතක් හිතන්න... කුණු රසයෙන් අවලාද අපහාස වලින් තොර එලකිරියක් ගොඩ නගන්න ...
    ඔබේ වටිනා මනාපය එළකිරි ජාතික සභාවට දෙන්න ...

    picture.php

    යහපත් එලකිරියක් උදෙසා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Biaxio5.jpg

    :love::love::love::love::love::love::love::love:
    =============================

    0jAFbh3.jpg

    :love::love::love::love::love::love::love::love:
    =============================

    sOsMCIy.jpg

    :love::love::love::love::love::love::love::love:
    =============================

    CYALxWW.jpg

    :love::love::love::love::love::love::love::love:
    =============================

    AfEypza.jpg

    :love::love::love::love::love::love::love::love:
    =============================

    dslulrN.jpg

    :love::love::love::love::love::love::love::love:
    =============================

    t4V0dYs.png

    :love::love::love::love::love::love::love::love:
    =============================

    VdcXA8w.png

    :love::love::love::love::love::love::love::love:
    =============================

    vQRoBgz.png

    :love::love::love::love::love::love::love::love:
    =============================

    GXs8x3u.png

    :love::love::love::love::love::love::love::love:
    =============================

    vMSiJTd.png

    :love::love::love::love::love::love::love::love:
    =============================

    5Mk7Bim.png

    :love::love::love::love::love::love::love::love:
    =============================

    bZrLVLs.png

    :love::love::love::love::love::love::love::love:
    =============================

    K8OJGMy.png

    Uu8ESOr.png

    :love::love::love::love::love::love::love::love:
    =============================

    VFYJimO.png

    :love::love::love::love::love::love::love::love:
    =============================

    uN8Ljoi.png

    :love::love::love::love::love::love::love::love:
    =============================

    bLQukp7.png

    :love::love::love::love::love::love::love::love:
    =============================

    T7oAUgX.png

    :love::love::love::love::love::love::love::love:
    =============================

    DBgbSF7.png

    :love::love::love::love::love::love::love::love:
    =============================
    vpc1z5n.png

    :love::love::love::love::love::love::love::love:
    =============================

    bu0F0uV.png

    :love::love::love::love::love::love::love::love:
    =============================

    BvcnHjo.png

    :love::love::love::love::love::love::love::love:
    =============================

    YdCbX0r.png

    :love::love::love::love::love::love::love::love:
    =============================​