එළකිරි දෙවන ජාතික සටන | රතු මිරිස් පිටුදකි&#35

බුලත් විට කාල මුඛ පිළිකා හදාගන්නව. වැඩිපුරම කන්නෙත් බත් අල බතල. ඔක්කොම පිටියි සීනියි තියන කෑම වලට තමා අපේ මිනිස්සු හුරුවෙලා ඉන්නෙ. ඉතින් මහත් වෙලා දියවැඩියාව හදාගන්නව. වෙන රටවලට වඩා ලංකාවෙ උන් වැඩියෙන් මහත්වෙන්නෙ ඒකයි.
රතු මිරිස් වලින් වැළකුණාම ඒවා ඉබේටම හරියාවි. :yes::cool:
 
Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉදිරියේ රාළ;20853322 said:
    රතු මිරිස් වලින් වැළකුණාම ඒවා ඉබේටම හරියාවි. :yes::cool:
    රතු මිරිස් නවත්තපුවම ලංකාවෙ මිනිස්සු ගිලින පිටියි සීනියි අඩුවෙනවද බන්. ගොන්කම පෙන්නන්න එපා.
     
    රතු මිරිස් නවත්තපුවම ලංකාවෙ මිනිස්සු ගිලින පිටියි සීනියි අඩුවෙනවද බන්. ගොන්කම පෙන්නන්න එපා.
    උඹ සුද්දගෙ ගොන් දොස්තර කම පිළි අරං තියෙන හිංදානෙ ඔහොම කියන්නේ. හෙළ වෙදකම අනූව පිළිකාවට හා ප්‍රමේහ රෝග වලට මූලිකම හේතුව වෙන රක්තවාතය උග්‍ර වෙන්නෙ රතු මිරිස් නිසා. (මේවා සුද්දො දන්නවා තියා ඒ ගැන හොයල වත් නෑ තාම). එතකොට රතු මිරිස් නොකා හිටියාම ඔය ලෙඩ වලින් 95%ක්ම එන්නෙ නෑ. :shocked::cool::yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉදිරියේ රාළ;20853352 said:

    දියවැඩියාව වගේ ලෙඩවලට හේතුව සීන වැඩිවෙන හින්ද කියන එක නවීන විද්‍යාව සාක්ෂි ඇතුව ඔප්පු කරල තියෙන්නෙ. නැත්තන් කොහොමද සීනෙ පාලනය කරල දියවැඩියාව පාලනය කරන්නෙ. උඹ කියන ඔය හෙළ වෙදකම තාම ගව් ගානක් පිටිපස්සෙ තියෙන්නෙ.
     
    තෝ දන්න ලබ්බෙ තරම තමා :lol::D:rolleyes:.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉදිරියේ රාළ;20853367 said:
    තෝ දන්න ලබ්බෙ තරම තමා :lol::D:rolleyes:.
    උඹ දන්නෙ ලබ්බෙ තරම කියන්න මිසක් කිසිම දෙයක් ඔප්පු කරන්නෙ නෑ. ඕවට තමා කියන්නෙ බංකොලොත් තර්ක කියල. බටහිර විද්‍යාව ඇත්ත කියල ලෝකෙ ඔප්පු කරල තියෙන්නෙ. උඹ පුලුවන්නම් ඒක බොරු කියල ඔප්පු කරන්න. උඹල පාරම් බෑවට ඒක කරන්න බෑ.
     
    සුද්දා ඔප්පු කරලා පෙන්නන කල් කට ඇරගෙන බලා හිටපං :D:rolleyes:.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේ වීඩියෝ එක බලපන්. උඹ වගේ ගෝත්‍රිකයින්ට තමා මේ වීඩියෝ එක හදල තියෙන්නෙ. උඹලගෙ තියෙන්නෙ තනිකර මෝහ මූලික තර්ක.
     
    එළකිරි දෙවන ජාතික සටනේ - "දෙවැනි දැවැන්ත ගෝලය" :cool::yes:;)

    1478002762.png
     
    eka atta... mage seeya (dosthora mudalihami warnasuriya) marenakam rathumiris kawe naha.. kawe gammiris saha kochchi witharai.. awrudu 98 kisi awlak nathiwa hitiya.. apita wela thiyenne api dan rathu miris walata addict wela.. miris nathiwa kanna amaru wela..
    බුකියට ආපු sms එකක්. :cool::cool:
     
    Last edited:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    කීයක් හරි හොයාගන්න හැදුවා විතරයි.

    ඉදලා ඉදලා කට්ට කාලා කාලා ක්‍රමයක් නැති කමටම මිරිස් වගාව පටන් ගත්තා විතරයි මේ මොන කරුමයක්ද මේ කියන්නේ..................
     
    ඉදලා ඉදලා කට්ට කාලා කාලා ක්‍රමයක් නැති කමටම මිරිස් වගාව පටන් ගත්තා විතරයි මේ මොන කරුමයක්ද මේ කියන්නේ..................
    මේ කියන්නෙ ඉන්දියාවෙන් ගේන දිග වියලි මිරිස් කරල් ගැන. අමු මිරිස් ගැන නෙවෙයි.
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    අමු මිරිස් ,රතු මිරිස් වෙනස මොකද්ද කියන්න පුලුවන්ද? අමු මිරිස් වේලුවාම රතු මිරිස්... 2කම එකක් නෙද?
    අපි අමු මිරිස් ගෙදර වවනවා... රතු මිරිස් කඩෙන් ගන්නවා....
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,863
    113
    අදාල නෑනේ
    අමු මිරිස් ,රතු මිරිස් වෙනස මොකද්ද කියන්න පුලුවන්ද? අමු මිරිස් වේලුවාම රතු මිරිස්... 2කම එකක් නෙද?
    අපි අමු මිරිස් ගෙදර වවනවා... රතු මිරිස් කඩෙන් ගන්නවා....

    dekama ekai ban. aruta pissu, pukola pothak hoyan merenna hadanawa :rolleyes: