රතු මිරිස් වලින් වැළකුණාම ඒවා ඉබේටම හරියාවි.බුලත් විට කාල මුඛ පිළිකා හදාගන්නව. වැඩිපුරම කන්නෙත් බත් අල බතල. ඔක්කොම පිටියි සීනියි තියන කෑම වලට තමා අපේ මිනිස්සු හුරුවෙලා ඉන්නෙ. ඉතින් මහත් වෙලා දියවැඩියාව හදාගන්නව. වෙන රටවලට වඩා ලංකාවෙ උන් වැඩියෙන් මහත්වෙන්නෙ ඒකයි.


රතු මිරිස් නවත්තපුවම ලංකාවෙ මිනිස්සු ගිලින පිටියි සීනියි අඩුවෙනවද බන්. ගොන්කම පෙන්නන්න එපා.ඉදිරියේ රාළ;20853322 said:රතු මිරිස් වලින් වැළකුණාම ඒවා ඉබේටම හරියාවි.
උඹ සුද්දගෙ ගොන් දොස්තර කම පිළි අරං තියෙන හිංදානෙ ඔහොම කියන්නේ. හෙළ වෙදකම අනූව පිළිකාවට හා ප්‍රමේහ රෝග වලට මූලිකම හේතුව වෙන රක්තවාතය උග්‍ර වෙන්නෙ රතු මිරිස් නිසා. (මේවා සුද්දො දන්නවා තියා ඒ ගැන හොයල වත් නෑ තාම). එතකොට රතු මිරිස් නොකා හිටියාම ඔය ලෙඩ වලින් 95%ක්ම එන්නෙ නෑ.රතු මිරිස් නවත්තපුවම ලංකාවෙ මිනිස්සු ගිලින පිටියි සීනියි අඩුවෙනවද බන්. ගොන්කම පෙන්නන්න එපා.


දියවැඩියාව වගේ ලෙඩවලට හේතුව සීන වැඩිවෙන හින්ද කියන එක නවීන විද්‍යාව සාක්ෂි ඇතුව ඔප්පු කරල තියෙන්නෙ. නැත්තන් කොහොමද සීනෙ පාලනය කරල දියවැඩියාව පාලනය කරන්නෙ. උඹ කියන ඔය හෙළ වෙදකම තාම ගව් ගානක් පිටිපස්සෙ තියෙන්නෙ.ඉදිරියේ රාළ;20853352 said:උඹ සුද්දගෙ ගොන් දොස්තර කම පිළි අරං තියෙන හිංදානෙ ඔහොම කියන්නේ. හෙළ වෙදකම අනූව පිළිකාවට හා ප්‍රමේහ රෝග වලට මූලිකම හේතුව වෙන රක්තවාතය උග්‍ර වෙන්නෙ රතු මිරිස් නිසා. (මේවා සුද්දො දන්නවා තියා ඒ ගැන හොයල වත් නෑ තාම). එතකොට රතු මිරිස් නොකා හිටියාම ඔය ලෙඩ වලින් 95%ක්ම එන්නෙ නෑ.![]()
තෝ දන්න ලබ්බෙ තරම තමාදියවැඩියාව වගේ ලෙඩවලට හේතුව සීන වැඩිවෙන හින්ද කියන එක නවීන විද්‍යාව සාක්ෂි ඇතුව ඔප්පු කරල තියෙන්නෙ. නැත්තන් කොහොමද සීනෙ පාලනය කරල දියවැඩියාව පාලනය කරන්නෙ. උඹ කියන ඔය හෙළ වෙදකම තාම ගව් ගානක් පිටිපස්සෙ තියෙන්නෙ.


.උඹ දන්නෙ ලබ්බෙ තරම කියන්න මිසක් කිසිම දෙයක් ඔප්පු කරන්නෙ නෑ. ඕවට තමා කියන්නෙ බංකොලොත් තර්ක කියල. බටහිර විද්‍යාව ඇත්ත කියල ලෝකෙ ඔප්පු කරල තියෙන්නෙ. උඹ පුලුවන්නම් ඒක බොරු කියල ඔප්පු කරන්න. උඹල පාරම් බෑවට ඒක කරන්න බෑ.ඉදිරියේ රාළ;20853367 said:තෝ දන්න ලබ්බෙ තරම තමා.
සුද්දා ඔප්පු කරලා පෙන්නන කල් කට ඇරගෙන බලා හිටපංඋඹ දන්නෙ ලබ්බෙ තරම කියන්න මිසක් කිසිම දෙයක් ඔප්පු කරන්නෙ නෑ. ඕවට තමා කියන්නෙ බංකොලොත් තර්ක කියල. බටහිර විද්‍යාව ඇත්ත කියල ලෝකෙ ඔප්පු කරල තියෙන්නෙ. උඹ පුලුවන්නම් ඒක බොරු කියල ඔප්පු කරන්න. උඹල පාරම් බෑවට ඒක කරන්න බෑ.

.Rathu miris dala katta sambolayak hadala kana gaman![]()
බුකියට ආපු sms එකක්.eka atta... mage seeya (dosthora mudalihami warnasuriya) marenakam rathumiris kawe naha.. kawe gammiris saha kochchi witharai.. awrudu 98 kisi awlak nathiwa hitiya.. apita wela thiyenne api dan rathu miris walata addict wela.. miris nathiwa kanna amaru wela..


මේ කියන්නෙ ඉන්දියාවෙන් ගේන දිග වියලි මිරිස් කරල් ගැන. අමු මිරිස් ගැන නෙවෙයි.ඉදලා ඉදලා කට්ට කාලා කාලා ක්‍රමයක් නැති කමටම මිරිස් වගාව පටන් ගත්තා විතරයි මේ මොන කරුමයක්ද මේ කියන්නේ..................
අමු මිරිස් ,රතු මිරිස් වෙනස මොකද්ද කියන්න පුලුවන්ද? අමු මිරිස් වේලුවාම රතු මිරිස්... 2කම එකක් නෙද?
අපි අමු මිරිස් ගෙදර වවනවා... රතු මිරිස් කඩෙන් ගන්නවා....
