එළකිරි දෙවන ජාතික සටන | රතු මිරිස් පිටුදකි&#35

මම ෆේස් බුකියේ නෑ....
ඒ හිංදා තමා බුකියෙ ඒවා මේකෙ දාන්නේ :cool:
ඒ වුණත් ඔයාගේ වෑයමට මගේ ප‍්‍රණාමය.....
තව ඔබතුමා වගේ 3 දෙනෙක් ඇති මේ ගේම ඇදගෙන යන්න :D
 
Last edited:
1476694294.png
 

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    හොඳ වැඩක්.. මමත් රතු මිරිස් කන එක අඩුම කරලා ඉන්නේ.. පිට තැනකින් කද්දී තමයි ප්‍රශ්නේ..


     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    gammiris unath tikak wadiyen kawoth bada papuwa dawilla gannawa. gammiris wewa rathu rmiris wewa aduwen kana eka thamai agata guna. anika oya wiyali miris goni wala ena miris godak pus kapuwa narak wechcha thiyenawa miris business ekata kotana aya owa thorala berala neweine kotanne rathu miris kanawanam gedarata genath sudda badda karala kota ganna eka thamai hoda.
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රතු මිරිස් ඉන්දියාවට ගේන්නේ පෘතුගීසින් ඔය කියන විදියට පෘතුගිසි කාරයෝ ග්‍රැස්ට්‍රයිටිස් හැදිලා මැරෙන්න එපැයි ඒ කාලේ
     
    රතු මිරිස් ඉන්දියාවට ගේන්නේ පෘතුගීසින් ඔය කියන විදියට පෘතුගිසි කාරයෝ ග්‍රැස්ට්‍රයිටිස් හැදිලා මැරෙන්න එපැයි ඒ කාලේ
    සුද්දන්ගෙ කාලේ ඉන්දියාවෙන් ආපු එවුන්ට කන්න දීලා එහෙම මැරිලා තියෙනවාලු.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉදිරියේ රාළ;20853251 said:
    සුද්දන්ගෙ කාලේ ඉන්දියාවෙන් ආපු එවුන්ට කන්න දීලා එහෙම මැරිලා තියෙනවාලු.
    රතු මිරිස් වලට කලින් ලංකාවෙ මිනිස්සුන්ගෙ කෑමවල හදන්න තව හුගක් ඒව තියනව.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉදිරියේ රාළ;20853264 said:
    මොනවද ?
    බුලත් විට කාල මුඛ පිළිකා හදාගන්නව. වැඩිපුරම කන්නෙත් බත් අල බතල. ඔක්කොම පිටියි සීනියි තියන කෑම වලට තමා අපේ මිනිස්සු හුරුවෙලා ඉන්නෙ. ඉතින් මහත් වෙලා දියවැඩියාව හදාගන්නව. වෙන රටවලට වඩා ලංකාවෙ උන් වැඩියෙන් මහත්වෙන්නෙ ඒකයි.