එළකිරි ධහම් සභාව....

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    අධි මාන්නය කියන්නේ ලොකුම භාදාවක්. රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ කෙලෙස් 1500 පොත කියවන්න. එකේ අපි කෙලින ගොඩක් පිස්සු ගැන පැහැදිලිව විස්තර කරනවා.
    මාන්නය නිසා තමන් රහත් කියල හිතන හිටපු උච්චමලීකවසී මහානාග හමුදුරුවොන්ගේ කතාව එකට උදාහරණයක්. අවුරුදු ගානක් තමන් රහත් කියල හිතන හිටපු හාමුදුරු කෙනෙක්.අපි ගැන කවර කතාද.