එළකිරි නව ඇමති මණ්ඩලය තෝරාගැනීම - 2024

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,210
    198,854
    113
    Colombo, Sri Lanka
    අඩෝ මට දවසක් මෙහෙම හිතුනා.. කිරියත් නිකන් පප්පා ගම වගේ..
    එක එක ජාතියෙ එවුන් ඉන්නවාඅ උදව් කරගන්නවා ගහ මරා ගන්නවා..ආතල් සීන් වෙනවා..
    අර ෆැන්ටසි ගේම්වල එහෙම තියෙන්නෙ බන් treasure map එකක්.. එහෙම මැප් එක්ක කිරියෙ උන්ගෙ ගෙවල් සන්කේතාත්මකව ලකුණු කරන්න පුලුවන්නම් කියලා..
    නිකන් මනක්කල්පිත එලකිරිගම මැප් එකක්.. හැමෝටම ඒ මැප් එකේ එක තැනකින් තමන්ට කොටසක් ලකුණුකරගන්න පුලුවන්..
    මේක සුපිරි වැඩක්.. නිර්මාණාත්මකව කලොත් නියමෙට තියෙයි. වැඩ දන්නා අය්යලා උදව් කරන්න මේකට :love2: (y)
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යංශය

    image.png


    රාජ්‍ය ආරක්‌ෂක අමාත්‍යංශය

    image.png


    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය

    image.png


    විදේශ කටයුතු අමාත්‍යාංශය

    image.png


    ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යංශය

    image.png


    සෞඛ්‍ය අමාත්‍යංශය

    image.png


    අදිකරණ කටයුතු අමාත්‍යාංශය

    image.png


    බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය

    image.png


    කෘෂිකර්ම සහ ගොවිජන සේවා අමාත්‍යංශය

    image.png


    ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශය

    image.png


    පරිභෝගික සුබසාධන හා අභ්‍යන්තර වෙළද අමාත්‍යාංශය

    image.png


    අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය

    image.png


    පරිසර සහ වනජීවී අමාත්‍යංශ්‍ය

    image.png


    ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය


    image.png


    ඉදිකිරීම් සහ මහා නගර සංවර්දන අමාත්‍යංශය

    image.png


    සංස්‌කෘතික කටයුතු අමාත්‍යංශය

    image.png


    මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය

    image.png


    ආපදා හා ව්‍යවසන කලමනාකරණ අමාත්‍යංශය

    image.png


    ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය

    image.png


    වරාය, මහාමාර්ග සහ ප්‍රවාහන අමාත්‍යංශය

    image.png


    කාර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය

    image.png


    තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශය

    image.png


    විදුලිබල හා බලශක්‌ති අමාත්‍යංශය

    image.png


    ජලසම්පාදන හා ජල ප්‍රවාහන අමාත්‍යංශය

    image.png


    පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය

    image.png


    රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය


    image.png
    patta bn.:love2:(y)