එළකිරි නව ඇමති මණ්ඩලය තෝරාගැනීම - 2024

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,851
    1
    11,195
    113
    ක්‍රිඩා සහ තරුණ කටයුතු dilaan. umbata denna thibba koheda thread ekak dammotha handigawilama yanwane team eka :eek:
     
    • Love
    Reactions: Walter White

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,062
    8,396
    113
    Kotahena
    පුරුෂ ලිඟු හා මුඛ සංසර්ග කටයූතු ඇමැති @tupac97 ට හොඳයි.

    @AnuradhaRa ආර්ථික සංවර්ධන අමාත්‍යංශය
    කට අරිය ම ණය ඉල්ලන්න බලන එකානේ :lol:
    ------ Post added on Aug 26, 2024 at 4:00 PM
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    අඩෝ මට දවසක් මෙහෙම හිතුනා.. කිරියත් නිකන් පප්පා ගම වගේ..
    එක එක ජාතියෙ එවුන් ඉන්නවාඅ උදව් කරගන්නවා ගහ මරා ගන්නවා..ආතල් සීන් වෙනවා..
    අර ෆැන්ටසි ගේම්වල එහෙම තියෙන්නෙ බන් treasure map එකක්.. එහෙම මැප් එක්ක කිරියෙ උන්ගෙ ගෙවල් සන්කේතාත්මකව ලකුණු කරන්න පුලුවන්නම් කියලා..
    නිකන් මනක්කල්පිත එලකිරිගම මැප් එකක්.. හැමෝටම ඒ මැප් එකේ එක තැනකින් තමන්ට කොටසක් ලකුණුකරගන්න පුලුවන්..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,985

    කෙරමු කෙරමු