මේක සුපිරි වැඩක්.. නිර්මාණාත්මකව කලොත් නියමෙට තියෙයි. වැඩ දන්නා අය්යලා උදව් කරන්න මේකටඅඩෝ මට දවසක් මෙහෙම හිතුනා.. කිරියත් නිකන් පප්පා ගම වගේ..
එක එක ජාතියෙ එවුන් ඉන්නවාඅ උදව් කරගන්නවා ගහ මරා ගන්නවා..ආතල් සීන් වෙනවා..
අර ෆැන්ටසි ගේම්වල එහෙම තියෙන්නෙ බන් treasure map එකක්.. එහෙම මැප් එක්ක කිරියෙ උන්ගෙ ගෙවල් සන්කේතාත්මකව ලකුණු කරන්න පුලුවන්නම් කියලා..
නිකන් මනක්කල්පිත එලකිරිගම මැප් එකක්.. හැමෝටම ඒ මැප් එකේ එක තැනකින් තමන්ට කොටසක් ලකුණුකරගන්න පුලුවන්..