එළකිරි නිල චන්ද ප්‍රතිපල

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙන්න අපේ සීට් එක

    1403325_10152293445564030_434577243_o.jpg

    :lol::lol::lol:

    කසුනෝ උඹලයේ පැත්තේ 61.9% ඉන්නේ බත් කන හරක්නේ බොලව්. ඔය පිදුරු පුන්නක්කු එහෙම මාර ඩිමාන්ඩ් ඇතිනේ ඔය පැත්තේ. පුළුවන් නම් කියපන් පුන්නක්කු සප්ලයි කරල කියක් හරි හොයාගමු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කො මේකෙ තර්ඩ් දාපු jvp ඉබ්බො ටික වරෙවු බ්ලන්ඩ පොඩ්ඩ්ක් මූන තොපේ.:lol::lol::lol::lol::lol:
     
    jool

    Member
    Aug 30, 2013
    105
    7
    0
    උබට සිං හල බැරිද ?
    සංදානේ ඡන්ද 15 % කින් කඩන් වැටුණේ ඈයි දකුණෙදි ? විජාතික කුමන්ත්‍රණද ?
    ජවිපෙ ඡන්ද 25 % කින් වැඩිවුනේ ඇයි
    ?

    දකුණේ ඉන්නේ සැමදා වෙනසකට මුලපුරන උතුම් මිනිසුන්ය ....දකුණේ ඉන්නේ බත්කන හරක් නොවන බව ඔප්පු කර ඇත ....:oo::oo:
     
    • Like
    Reactions: nvhcc89
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව

    එළකිරියෙයි , බුකියෙයි ඉන්න උන් අවුරුදු 18 අඩුයි , උන්ට කොහොමත් ඡන්දෙ නෑනෙ බන්

    :lol::lol::lol:

    අවුරුදු15 ඉදල 18 වෙනකම් තමන් කැමති පක්ශය බොහොවිට පසුව වෙනස් වෙනව..:rolleyes:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    දකුණේ ඉන්නේ සැමදා වෙනසකට මුලපුරන උතුම් මිනිසුන්ය ....දකුණේ ඉන්නේ බත්කන හරක් නොවන බව ඔප්පු කර ඇත ....:oo::oo:
    11.gif
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    කසුනෝ උඹලයේ පැත්තේ 61.9% ඉන්නේ බත් කන හරක්නේ බොලව්. ඔය පිදුරු පුන්නක්කු එහෙම මාර ඩිමාන්ඩ් ඇතිනේ ඔය පැත්තේ. පුළුවන් නම් කියපන් පුන්නක්කු සප්ලයි කරල කියක් හරි හොයාගමු

    ඔව් ඔව් , මුලු රටේමබහුතරය බත් කන හරක් , අපරාදේ බන් එහෙව් රටක උබලා වගේ බුද්ධිමතුන් ඉන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකද්ද බං ඔය තුන හැලෙන කතාව ?
    දැන් සංධානෙ 1 උනාට වැඩක් තියේද ඡන්ද පදනම දාස් ගානකින් කඩං වැටිලනෙ :lol:
    ආ ඒක ආණ්ඩුවෙ උන් බලා ගනි,උබ පනින්නෙ නැතුව හිටපන්.:P:P jvp එකට උනේ මොකක්ද කියල හොයාගත්තොත් නරකද????:P:P:lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    දකුණේ ඉන්නේ සැමදා වෙනසකට මුලපුරන උතුම් මිනිසුන්ය ....දකුණේ ඉන්නේ බත්කන හරක් නොවන බව ඔප්පු කර ඇත ....:oo::oo:

    වෙනසක මුල පිරු දකුණේ කොන්ද පන තියෙන මිනිසුන්ට මාගේ උත්තමාචාරය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔව් ඔව් , මුලු රටේමබහුතරය බත් කන හරක් , අපරාදේ බන් එහෙව් රටක උබලා වගේ බුද්ධිමතුන් ඉන්නේ

    • පට්ට කතාව :lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Sinhalyao........ponnayo......puka dennata surayo...........nodakin mokata buru sinhalayek unada kiyala mama

    තව ඇරපන්, බදු ගහපන්, බඩු මිළ වැඩි කරපන් ඔය සොන්න මීහරක් ටික හැඳි ගෑවිලා යනකන්ම ... උන්ගෙ ස්වයං විනාශයටමයි උන් ඡන්දෙ දාගෙන තියෙන්නෙ :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ ඒක ආණ්ඩුවෙ උන් බලා ගනි,උබ පනින්නෙ නැතුව හිටපන්.:P:P jvp එකට උනේ මොකක්ද කියල හොයාගත්තොත් නරකද????:P:P:lol::lol:

    eka jvp eka balaa gani :P tho taxi ekak elawan hitapan wenada wage :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපරාදෙ තව 500ක් ආවනම් ෆොනීට, :( ඔහොම හිටුකො ආයෙ ෆොන්සේකට බනින්නෙ නැ මම ෆොම් කරල ගන්ඩ ඔනෙ.:)හැබැයි පුතේ චන්ද 15000 අඩුයි:) :):)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ඔව් ඔව් , මුලු රටේමබහුතරය බත් කන හරක් , අපරාදේ බන් එහෙව් රටක උබලා වගේ බුද්ධිමතුන් ඉන්නේ

    ekane oya puke aschryaya thiyena rata dala awe:angry::angry::angry:...aya enne naha oya pdangu buruwo inna ratata
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආ ඒක ආණ්ඩුවෙ උන් බලා ගනි,උබ පනින්නෙ නැතුව හිටපන්.:P:P jvp එකට උනේ මොකක්ද කියල හොයාගත්තොත් නරකද????:P:P:lol::lol:

    ජවිපෙට චන්දේ අඩුවුන තැන් වල ගොඩ යන විදිය ජවිපේ බලාගනි, උඹ මෙතන වෙලාව කන්නේ නැතුව ගිහින් දුමියට උඹේ පස්ස විකුනලා කියක් හරි හොයාගනින්.දළ ජාතික නිෂ්පාදන්ය හරි වැඩි වේවි.:lol::lol:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    ආ ඒක ආණ්ඩුවෙ උන් බලා ගනි,උබ පනින්නෙ නැතුව හිටපන්.:P:P jvp එකට උනේ මොකක්ද කියල හොයාගත්තොත් නරකද????:P:P:lol::lol:
    ජවිපෙ කලින් පාර දකුණෙන් ගත්තෙ ආසන 3 යි නේද ? මේ පාර ආසන 5 ක් අරගෙන. 66 % ක වැඩිවීමක්. :baffled::baffled: