කසුනෝ උඹලයේ පැත්තේ 61.9% ඉන්නේ බත් කන හරක්නේ බොලව්. ඔය පිදුරු පුන්නක්කු එහෙම මාර ඩිමාන්ඩ් ඇතිනේ ඔය පැත්තේ. පුළුවන් නම් කියපන් පුන්නක්කු සප්ලයි කරල කියක් හරි හොයාගමු
බත් කන හරක් නෙමෙයි බං. කොම්පීතර ජිල්මාට්. දවසක් ඒවි හැමදාම අසාධාරණේ රජයන්ට බැරි එදාට උඹ අපි හිනාවෙමු බං.





