එළකිරි නිල චන්ද ප්‍රතිපල

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    කසුනෝ උඹලයේ පැත්තේ 61.9% ඉන්නේ බත් කන හරක්නේ බොලව්. ඔය පිදුරු පුන්නක්කු එහෙම මාර ඩිමාන්ඩ් ඇතිනේ ඔය පැත්තේ. පුළුවන් නම් කියපන් පුන්නක්කු සප්ලයි කරල කියක් හරි හොයාගමු

    බත් කන හරක් නෙමෙයි බං. කොම්පීතර ජිල්මාට්. දවසක් ඒවි හැමදාම අසාධාරණේ රජයන්ට බැරි එදාට උඹ අපි හිනාවෙමු බං.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවිස්සාවේල්ලෙනුත් jvp කුක්කන් බලු වු බව කරුනාවෙන් සලකන්න.:P:P තුනත් නැ කියපන්කො :lol::lol::lol::lol:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බත් කන හරක් නෙමෙයි බං. කොම්පීතර ජිල්මාට්. දවසක් ඒවි හැමදාම අසාධාරණේ රජයන්ට බැරි එදාට උඹ අපි හිනාවෙමු බං.

    :lol::lol::lol: පොළව ගොඩක් ඇදයිද බන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජවිපෙ කලින් පාර දකුණෙන් ගත්තෙ ආසන 3 යි නේද ? මේ පාර ආසන 5 ක් අරගෙන. 66 % ක වැඩිවීමක්. :baffled::baffled:
    5 පුලුවන්ද බන් ආණ්ඩු බලේ ගන්ඩ.:P:lol::lol: මේ පරාත් පරදයිනෙ නැවත උස්සහ කරපල්ල.:lol::lol::lol:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ekane oya puke aschryaya thiyena rata dala awe:angry::angry::angry:...aya enne naha oya pdangu buruwo inna ratata

    ඔව් ඔව් , ඔහෙ උන්ගේ රෙදි හෝදපන් බුද්ධිමත් විදියට
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මට සිතෙනවා ඇනල්කෙලීටයි නදීටයි දකුණෙන් (මාතරින්)හොඳ පුක්ශොට් එකක් හම්බෙලා ඇතෙයි කියලා..බොලාට මොකෝ හිතෙන්නේ??? :lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම ආන්ඩුවට අභියෝග කරනවා පුලුවන්නම් ස්වාධීන මැතිවරන කොමිසමක් සහ පොලිසියක් යටතේ එක ආසනයක් හරි දිනලා පෙන්වන්න කියලා. ඔක්කොම පරදිනවා අනිවාර්යෙන්ම.මේ වගේ කඩ කඩ ඉලෙක්ෂන් තියලා මෙහෙම දිනන එක කජ්ජක් නෙවෙයි. ඒකත් නාය ගිහින්.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    :lol::lol::lol: පොළව ගොඩක් ඇදයිද බන්

    උඹ වගේ උගත් බුද්ධිමතෙක් එක්ක තර්ක කරන්ට මගේ දැනුම ගොඩාක් මදි මචං :lol::lol: :rofl::rofl:. ඒ නිසා උඹ එක්ක තර්ක නොකර ඉන්නම් :lol::lol: :rofl::rofl:.හැබැයි එකක් මතක තියාගනින් සුඩෝ.කළකම් පළ දෙනවා. ඉක්මනින් නොවෙන්ට පුලුවන් ඒත් කවදා හරි අනිවාර්‍යයෙන්ම.එදාට ඔය හිනාවෙන හැමෝටම රිදෙයි ඇස් පනාපිට :rofl::rofl: :lol::lol:.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Capture123.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම ආන්ඩුවට අභියෝග කරනවා පුලුවන්නම් ස්වාධීන මැතිවරන කොමිසමක් සහ පොලිසියක් යටතේ එක ආසනයක් හරි දිනලා පෙන්වන්න කියලා. ඔක්කොම පරදිනවා අනිවාර්යෙන්ම.මේ වගේ කඩ කඩ ඉලෙක්ෂන් තියලා මෙහෙම දිනන එක කජ්ජක් නෙවෙයි. ඒකත් නාය ගිහින්.

    wadiya onei naa eka para mulu ratema chande thiyanna bayai ne ban anduwa :lol: 50% ganna puluwan nam ay goo baya ? :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by Ridila™
    බත් කන හරක් නෙමෙයි බං. කොම්පීතර ජිල්මාට්. දවසක් ඒවි හැමදාම අසාධාරණේ රජයන්ට බැරි එදාට උඹ අපි හිනාවෙමු බං.
    ආණ්ඩුව පරදින තැන් විතරක් ජිල්මාට් නැ :lol::lol: :lol: බත් කන හරක් කවුද කියල අපිට පේනවො. :lol::P:P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ ඒක ආණ්ඩුවෙ උන් බලා ගනි,උබ පනින්නෙ නැතුව හිටපන්.:P:P jvp එකට උනේ මොකක්ද කියල හොයාගත්තොත් නරකද????:P:P:lol::lol:

    මචං කතිපේ කොලබින් අම්බානක කාල නේද මේ පාරත් :lol: මැද කොලබ දෙකත් නෙවෙයි තුනලු නේ?:lol:
    ලොක්ක ඔච්චර කරපු උපන්ගම පැත්තෙත් ප්‍රතිශතය සැහෙන්න අඩු වෙලා නේද?:lol:
    මොකක්ද යකෝ පාර්ලිමේන්තුවේ 2/3 තියන පාලක පක්ෂය නේද? :lol:
    නිකන් සොහොන් ලකුණු වලට මුල පුරනවා වගේ නේද :lol::lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආණ්ඩුව පරදින තැන් විතරක් ජිල්මාට් නැ :lol::lol: :lol: බත් කන හරක් කවුද කියල අපිට පේනවො. :lol::P:P

    pawu ban.. onna ohe monawahari kiyawanna diyan.... naththan munta kiyanna deyak nahane! :lol::lol::lol: