එළකිරි නිල චන්ද ප්‍රතිපල

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සමස්ථ ඡන්ද ප්‍රතිඵලය 2014 (බස්නාහිර පළාත + දකුණු පළාත)

    UPFA - ආසන 89
    UNP - ආසන 42
    DP - ආසන 14
    JVP - ආසන 9

    sf 14 k aragena neda mara dial ekak ne .general election ekak thibboth porata ginnak nethuwa asana 6 '7k ganna puluwan
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් ඔව් හිටපල්ලකො ජනාධිපති වරනෙ එනකන් හරවන හැටි පෙන්නන්ඩ :lol::lol::lol::lol:

    :frown: :baffled:

    :):):) jvp බලු විය. :lol:

    මම ආසයි දැන් හෙළ උරුමෙටයි, විමල් වීරවන්ශගෙ පක්ෂෙට වෙච්ච දේ බලාගන්න :nerd:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙපළාතම සන්ධානය දිණුම්.. තුන්වන බලවේගය ෆොන්සේකා

    ඊයේ පැවති බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයෙන් පළාත් දෙකේම ජයග‍්‍රහණය ලබා ගන්නට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් වී තිබේ.
    බස්නාහිර පළාත් සභාව සඳහා සන්ධානයට ආසන 56ක්, එජාපය 28ක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයට ආසන 09ක්, ජවිපෙට 06ක්, ප‍්‍රජාපෙට 02ක්, මුස්ලිම් කොංග‍්‍රසයට 02ක් ලෙස ආසන බෙදී ගොස් ඇත.
    දකුණු පළාත් සභාවේදී සන්ධානට ආසන 33ක්, එජාපය 14ක්, ජවිපෙට 05ක්, ප‍්‍රජපෙට 02ක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයට ආසන 03ක් ලෙස ආසන බෙදී ගොස් ඇත.
    නැවත වතාවක් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය ආසන 12ක් දිනා ගනිමින් තුන්වන බලවේගය බවට පත්ව තිබේ. තුන්වන ස්ථානය සඳහා තියුණු සටනක් දුන් ජවිපෙට ෆොන්සේකාට පැරදී සිවුවන ස්ථානයෙන් සෑහීමට පත් වන්නට සිදුව ඇත.
    :):):)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :frown: :baffled:



    මම ආසයි දැන් හෙළ උරුමෙටයි, විමල් වීරවන්ශගෙ පක්ෂෙට වෙච්ච දේ බලාගන්න :nerd:
    මමත් බලන් ඉන්නෙ ගම්මන්පිලට උනේ මොකද කියල දැන ගන්ඩ අනිවාර්යෙන් 1 වෙන්ඩ ඔනෙ.:)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;16454644 said:
    ඊයේ කිවුවේ කොළඹ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 49%-50% කියලා, දැන් බලනකොට 65% වෙලා ඉතුරු සේරම තැපැල් ඡන්දද
    චන්ද ගනනය හො ප්‍රකාශය පිලිබද කිසිදු වැටහීමක් නැති මොඩයෙක්ගේ ප්‍රාකාශයකි.