එළකිරි නිල චන්ද ප්‍රතිපල

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මමත් බලන් ඉන්නෙ ගම්මන්පිලට උනේ මොකද කියල දැන ගන්ඩ අනිවාර්යෙන් 1 වෙන්ඩ ඔනෙ.:)

    හැබැයි කතාවෙ හැටියට එක හිරුනිකාට ලැබෙන තත්වයක් තියෙන්නෙ ..... රටෙ ගොන්නුන්ගෙ හැටි එකෙන්ම හිතාගන්න පුලුවන්නෙ ...

    ගම්මන්පිල වැඩිම මනාප නොගන්නවා කියන්නෙ
    සන්ධන හොර හරක් මස් ලොරියට "බුදු සරණයි" බොඩ් එකක් ගැහුව වගෙ..

    මොකා වැඩි මනාප ගත්තත් ගම්මන්පිල මහඇමති කරන්න කියපන් උබලගෙ ආන්ඩුවට ...!!!
    මුන්ව නැතුව, වැඩිම චන්ද මෙකිට කිව්වම විලි ලැජ්ජයි යකො

    H-02.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    එදත් ව්පක්ශෙ අදත් විපක්ශෙ බලු වීමක් තමා :)

    machan ratak diyunu wenna hoda wipakshayak tiyenna oni :)
    anduawk tibbata madi..

    giya parata wada me para hodai.. eelanga para meeta wada issarahata enawa,,,
    anduwa bahutaraya dinna habai giya para wage nemei
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හැබැයි කතාවෙ හැටියට එක හිරුනිකාට ලැබෙන තත්වයක් තියෙන්නෙ ..... රටෙ ගොන්නුන්ගෙ හැටි එකෙන්ම හිතාගන්න පුලුවන්නෙ ...

    ගම්මන්පිල වැඩිම මනාප නොගන්නවා කියන්නෙ
    සන්ධන හොර හරක් මස් ලොරියට "බුදු සරණයි" බොඩ් එකක් ගැහුව වගෙ..

    මොකා වැඩි මනාප ගත්තත් ගම්මන්පිල මහඇමති කරන්න කියපන් උබලගෙ ආන්ඩුවට ...!!!
    මුන්ව නැතුව, වැඩිම චන්ද මෙකිට කිව්වම විලි ලැජ්ජයි යකො

    H-02.jpg
    ඇත්ත කතාවනම් හිරුනිකාට චන්ද තියෙනව අනුකම්පා චන්ද වගේම එකිගෙ තාත්තගෙ චන්ද, මම නම් හිතන් නැ 1 වෙයි කියලනම්. කියන්ඩ බැ බලල කතා කරමු නිල නොලත් ඒවට මොකුත් කියන්ඩ බැ,ගම්මන්පිල මහ ඇමති කරන්ඩ පුලුවන් නම් හොදයි නිදසස් පක්ශෙ නෙමේනෙ එයා, කියන්ඩ නොදනි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    machan ratak diyunu wenna hoda wipakshayak tiyenna oni :)
    anduawk tibbata madi..

    giya parata wada me para hodai.. eelanga para meeta wada issarahata enawa,,,
    anduwa bahutaraya dinna habai giya para wage nemei
    ආණ්ඩු බලේ ගන් නැතුව විපක්ශෙට වෙලා ඉදල වැඩක් නැ මොනවද කරන්ඩ පුලුවන්???
    ඔයාගෙ මේ පාර වැඩි උන කතාව්නම් පිලි ගන්නෙ නැ, ඔයිට වැඩිය 2006 පාදේශීය සබාවත් jvp එකට චන්ද තිබ්බ.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඇත්ත කතාවනම් හිරුනිකාට චන්ද තියෙනව අනුකම්පා චන්ද වගේම එකිගෙ තාත්තගෙ චන්ද, මම නම් හිතන් නැ 1 වෙයි කියලනම්. කියන්ඩ බැ බලල කතා කරමු නිල නොලත් ඒවට මොකුත් කියන්ඩ බැ,ගම්මන්පිල මහ ඇමති කරන්ඩ පුලුවන් නම් හොදයි නිදසස් පක්ශෙ නෙමේනෙ එයා, කියන්ඩ නොදනි.

    හැබැයි රාවෙ යන්නෙ එහෙමයි ,ඇත්ත නැත්ත හරියටම දන්නෙ නැ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අම්මා මේකිට ගහන්න තියෙනවා නම් පට්ට නේ යකෝ

    මීට වඩා ලස්සන කෙල්ලො ඕන තරම් මම ෆක් කරලා තියෙනවා. නොදකින් මේකේ ඉන්න පොන්නයන්ට බඩුවක් අල්ලන්නවත් පිනක් නෑ.හූල්ලන එක විතරයි.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මාතර නිලියෝ දෙන්නා නෑලූ..:rolleyes::angry::lol::rofl::rofl::rofl: :yes:

    මුන් දෙන්න ආව නම් තොපි කියයි මාතර ඉන්නෙ බත් කන හරක් කියලා :angry::angry::angry: මේවට සද්ද නෑ.. :frown: බලපන් කොලබින් පස්සෙ ආණ්ඩුවට වැඩිපුර රිද්දුවේ මාතරින්..:frown: එවට සද්ද නැ සොන්නයෝ..මැරියල්ලා :angry::angry::angry:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    මීට වඩා ලස්සන කෙල්ලො ඕන තරම් මම ෆක් කරලා තියෙනවා. නොදකින් මේකේ ඉන්න පොන්නයන්ට බඩුවක් අල්ලන්නවත් පිනක් නෑ.හූල්ලන එක විතරයි.

    tumblr_m9s72v0ukT1ro2xth.gif
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    සන්ධානේ මාතර නිල නොලත් :P මනාප අනුව
    1.පසඳ යාපා අබේවර්ධන
    2.චන්දිමා රාසපුත්‍ර
    3.සරත් යාපා අබේවර්ධන
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මටනම් කෝටි ප්‍රකෝටි ගනන සල්ලි දේපොල තියෙනවා. මොකා දිනුවත් මම ලස්සන බඩුවක් ගහලා සැපෙන් නිතරම ඉන්නවා .රටවල් 30ක පුරවැසිකම මට තියෙනවා.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    chande danna yanna une naa ban. ape gedara kawuruwath chande damme naa. godak yaaluwo dammeth na mepara!