මචන් නීති උපදෙස් ටිකක් ගන්න ලෝයර් කෙනෙක් ඉන්නවාද ? මම ලොකු අවුලක බන් ඉන්නේ
Last edited:
අවුල කියපන් ඉස්සෙල්ලාම..මචන් නීති උපදෙස් ටිකක් ගන්න ලෝයර් කෙනෙක් ඉන්නවාද ? මම ලොකු අවුලක බන් ඉන්නේ ජීවිතේම එපා වෙලා වගේ

ප්‍රශ්න ගෙනෙන්..මචන් නීති උපදෙස් ටිකක් ගන්න ලෝයර් කෙනෙක් ඉන්නවාද ? මම ලොකු අවුලක බන් ඉන්නේ ජීවිතේම එපා වෙලා වගේ
අවුල කියපන් ඉස්සෙල්ලාම..
ඊට පස්සේ නීතී ගැන කතා කරමු.
මේකේ ඉන්න හැමෝම නීතී උපදේශකලා (Lawyers )![]()
යකො රට හදන්න උපදෙස් දෙන අපිට නීති උපදෙස් කජ්ජක්ද.
උඹේ ප්‍රශ්ණෙ කියපන්කො ... මේ දවස් වල ඉස්කෝලත් නිවාඩු දීල නිසා කම්මැළියි
ප්‍රශ්න ගෙනෙන්..
උදෙත් එකක් විසඳුවා විතරයි.
Thanujaka kiyala member kenek innawa. Eyagen ahanna. Kalekin dekke nam ne.
bump.
මචන් එළකිරියේ කාගේවත් බුදලයක් නෙමේ නේ ? උදව්වක් කරන්න කැමති කෙනෙක් ඉන්නවානම් උදව්වක් කරයි . උබේ බම්ප් එකට ස්තුත්යිPrashne ekka daaapan community eke help ekak illanawanam meke minissu ekkath share karapan thawa kenekta wadagath wenna. Ehemai community ekakin wadak ganne. Thota witharak meka udaw karanna meka customer support forum ekak nemeine? 1 to 1 help ona nam lawyer kenek hire karaganna salli walata. Kunu perethaya wage pm gaha gaha help illanne nathuwa lawyer members lagen. Mewa mehema thiyenne hama member kenekma meken deyak aragena harila Yana nisa nemei anik ung ekka beda ganna nisa. Hama member kenekma apita sampathak. Hama idea ekakma watinawa.
Ea nisa higana wada karanna epa.
@GTRZ ge budalayakමචන් එළකිරියේ කාගේවත් බුදලයක් නෙමේ නේ ? උදව්වක් කරන්න කැමති කෙනෙක් ඉන්නවානම් උදව්වක් කරයි . උබේ බම්ප් එකට ස්තුත්යි

මචන් එළකිරියේ කාගේවත් බුදලයක් නෙමේ නේ
මචං කොරෝනා ටෙන්සන් එකද නෑත්නම් පරන වලි වල ඈරිය්ස් කවර් කිරිමක් ද දන්නෙ නෑහෑ ? හෑබෑයි මචන් මොඩයෙක් වගෙ හෑසිරෙන්න එපා ? උබෙ තනිකම පාලුව මකන්න උබෙ ගානට වෑටිලා ඈවිස්ස්ලිලා එන්න තරම් ම්ට පිස්සුවක් නෑහෑ. හෑබෑයි මෙ දෙ කියන්නම්Ehenam ehema hithagena thread daanna epa meka ube budalayak nemeine. Ubata customer support karanna wage pm karanna gaanne.
Prashnayak thiyanawanam open discuss karapan.
Ehema bari nam kenek hire karaganna. Uba thamai methanal thamange budalayak wage hithagena thread daala thiyenne. Ekai api kiyanne ubata ehema karanna epa kiyala
Meketh rules thiyenawa. Apita anik member lawa vouch karanna baha. Admin la ea gena kiyala thiyenawa kiyala previous post eke thiyenne.
Prashne open katha karanna. Sensitive details walata witharak private message use karanna.
Nikan customer support karanawa wage pm karanna gaanna epa meka community ekak. Hamotam aithie thanak
Meketh rules thiyenawa. Apita anik member lawa vouch karanna baha. Admin la ea gena kiyala thiyenawa kiyala previous post eke thiyenne.
මචන් තර්ඩ් එක හරියට කියෝපන් පස්සේ රිප්ලයි බලපන් ඊට පාස්සේ කියපන් වැරද්දක්ද කරලා තියෙන්නේ කියලාGT කිහිප තැනකම කියලා තියනවා.
කවුද හොද කියලා අහන එක වැරදි කියලා මමත් හිතනවා.
හේතුව තමයි , මේකේ ඉන්න මෙම්බර් කෙනෙක් , තවත් කෙනෙක්ගේ නමක් රෙකමන්ඩ් කරන්නේ, ඒ මෙම්බර්ට හරි, නැත්තම් එයාගේ යාලුවෙක්ට, පවුලේ කෙනෙක්ට හොද සේවාවක් ලැබුන නිසා වෙන්න පුළුවන්.
ඒ රෙකමඩ් කරන පුද්ගලයාගේ සේවය තව කෙනෙක්ට සාර්ථක නොවෙන්න පුළුවන්, ප්‍රශ්නය මොකක්ද කියල නොකියන නිසා.
ඊට පස්සේ ටික දවසකින් ආයේ එළකිරියේ පොස්ට් එකක් යනවා, මම මෙන්න මෙහෙම පොස්ට් එකක් දැම්ම, එකට මෙන්න මේ මෙම්බර් රිප්ලයි කළා , මෙයා තමයි හොදයි කිව්වේ.
මට ඒ මනුස්සයා බොරුවක් කළා , මුදල් වංචාවක් කළා කියල.
එක එලකිරියටත් හොද නෑ , එළකිරියේ මෙම්බර්ලටත් හොද නැ
කවුද හොද කියලා අහනවට වඩා
එලකිරියෙන් නම්, ප්‍රශ්නේ මොකක්ද කියල, මෙම්බර්ලගේ අත්දැකිම් පිළිබද පිළිතුරක් බලාපොරොත්තු වෙන එක ගොඩක් හොදයි බ්‍රෝ ..
methana parana ariyas kirillak thiyenneUwa maran kanna hadan epa ban. share karanna puluwan dewala seemawakuth thiyenawane.
සර්ගෙ ප්‍රශන් විතරයි නේ ඉරෝසන් කතා කරන්නෙ නැත්තන් මුට වැඩේ සුපිරියටම කරගන්න තිබ්බ. කෝකටත් අහල බලන්න කිව්ව නන් හරියකො රට හදන්න උපදෙස් දෙන අපිට නීති උපදෙස් කජ්ජක්ද.
උඹේ ප්‍රශ්ණෙ කියපන්කො ... මේ දවස් වල ඉස්කෝලත් නිවාඩු දීල නිසා කම්මැළියි
nathuwa? magen ahala thamai meke hamoma thread daanne. uba dakala nadda? hamoma mata pm karala ahala thamai meke thread daanne.අනික මට එලකිරියෙ උදව්වක් ඉල්ලන්න ? ත්‍රඩ් එකක් දාන්න උබෙන් අවසර ගන්න ඔනෙ ද ?
mata kisima kunu kanna uwamanawak naha ubai walige paagagena natanne.උබට කොමිනිටිය රුල්ස් හදන්න එලකිරියට ආදාරයක් වත් නෙමෙ තියෙන්නෙ ? කුනු ජරාව දකිද්දි උරො කොහොමද සතුටු වෙන්නෙ . අසුචි මල කුනු වලට කද පනුවො නලියන්නෙ කොහොමඩ අන්න එ වගෙ තමයි උබත් අනුන්ගෙ කුනු හාර ආවුස්සලා එවායෙන් සතුටු වෙන හිනා වෙන, තමන්ගේ වැරදි වහගන්න හදන අඩු කුලෙ මිනිහෙක් . උබට කෙන්තිය කුනු ටික අවුස්සන්න බෑරි වුනු එකට