එළකිරි නීති උපදෙස් ලෝයර්

Rembrandt

Active member
  • Jan 16, 2018
    422
    78
    28
    මචන් නීති උපදෙස් ටිකක් ගන්න ලෝයර් කෙනෙක් ඉන්නවාද ? මම ලොකු අවුලක බන් ඉන්නේ
     
    Last edited:
    • Like
    Reactions: asylum and samsri

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    මචන් නීති උපදෙස් ටිකක් ගන්න ලෝයර් කෙනෙක් ඉන්නවාද ? මම ලොකු අවුලක බන් ඉන්නේ ජීවිතේම එපා වෙලා වගේ
    අවුල කියපන් ඉස්සෙල්ලාම..
    ඊට පස්සේ නීතී ගැන කතා කරමු.
    මේකේ ඉන්න හැමෝම නීතී උපදේශකලා (Lawyers ) :yes:
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මචන් නීති උපදෙස් ටිකක් ගන්න ලෝයර් කෙනෙක් ඉන්නවාද ? මම ලොකු අවුලක බන් ඉන්නේ ජීවිතේම එපා වෙලා වගේ
    ප්‍රශ්න ගෙනෙන්..
    උදෙත් එකක් විසඳුවා විතරයි.
     
    • Like
    Reactions: Rembrandt

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    Prashne ekka daaapan community eke help ekak illanawanam meke minissu ekkath share karapan thawa kenekta wadagath wenna. Ehemai community ekakin wadak ganne. Thota witharak meka udaw karanna meka customer support forum ekak nemeine? 1 to 1 help ona nam lawyer kenek hire karaganna salli walata. Kunu perethaya wage pm gaha gaha help illanne nathuwa lawyer members lagen. Mewa mehema thiyenne hama member kenekma meken deyak aragena harila Yana nisa nemei anik ung ekka beda ganna nisa. Hama member kenekma apita sampathak. Hama idea ekakma watinawa.
    Ea nisa higana wada karanna epa.
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    අවුල කියපන් ඉස්සෙල්ලාම..
    ඊට පස්සේ නීතී ගැන කතා කරමු.
    මේකේ ඉන්න හැමෝම නීතී උපදේශකලා (Lawyers ) :yes:
    යකො රට හදන්න උපදෙස් දෙන අපිට නීති උපදෙස් කජ්ජක්ද.

    උඹේ ප්‍රශ්ණෙ කියපන්කො ... මේ දවස් වල ඉස්කෝලත් නිවාඩු දීල නිසා කම්මැළියි
    ප්‍රශ්න ගෙනෙන්..
    උදෙත් එකක් විසඳුවා විතරයි.
    Thanujaka kiyala member kenek innawa. Eyagen ahanna. Kalekin dekke nam ne.

    අනිත් පැත්ත දැක්කොත් අවුල් නේ බන් ප්‍රශ්න විසදුමක් අවාම කියන්නම්

    Prashne ekka daaapan community eke help ekak illanawanam meke minissu ekkath share karapan thawa kenekta wadagath wenna. Ehemai community ekakin wadak ganne. Thota witharak meka udaw karanna meka customer support forum ekak nemeine? 1 to 1 help ona nam lawyer kenek hire karaganna salli walata. Kunu perethaya wage pm gaha gaha help illanne nathuwa lawyer members lagen. Mewa mehema thiyenne hama member kenekma meken deyak aragena harila Yana nisa nemei anik ung ekka beda ganna nisa. Hama member kenekma apita sampathak. Hama idea ekakma watinawa.
    Ea nisa higana wada karanna epa.
    මචන් එළකිරියේ කාගේවත් බුදලයක් නෙමේ නේ ? උදව්වක් කරන්න කැමති කෙනෙක් ඉන්නවානම් උදව්වක් කරයි . උබේ බම්ප් එකට ස්තුත්යි
     
    • Like
    Reactions: Brandy2020

    The Kingslayer

    Well-known member
  • GT කිහිප තැනකම කියලා තියනවා.
    කවුද හොද කියලා අහන එක වැරදි කියලා මමත් හිතනවා.
    හේතුව තමයි , මේකේ ඉන්න මෙම්බර් කෙනෙක් , තවත් කෙනෙක්ගේ නමක් රෙකමන්ඩ් කරන්නේ, ඒ මෙම්බර්ට හරි, නැත්තම් එයාගේ යාලුවෙක්ට, පවුලේ කෙනෙක්ට හොද සේවාවක් ලැබුන නිසා වෙන්න පුළුවන්.
    ඒ රෙකමඩ් කරන පුද්ගලයාගේ සේවය තව කෙනෙක්ට සාර්ථක නොවෙන්න පුළුවන්, ප්‍රශ්නය මොකක්ද කියල නොකියන නිසා.
    ඊට පස්සේ ටික දවසකින් ආයේ එළකිරියේ පොස්ට් එකක් යනවා, මම මෙන්න මෙහෙම පොස්ට් එකක් දැම්ම, එකට මෙන්න මේ මෙම්බර් රිප්ලයි කළා , මෙයා තමයි හොදයි කිව්වේ.
    මට ඒ මනුස්සයා බොරුවක් කළා , මුදල් වංචාවක් කළා කියල.

    එක එලකිරියටත් හොද නෑ , එළකිරියේ මෙම්බර්ලටත් හොද නැ
    කවුද හොද කියලා අහනවට වඩා
    එලකිරියෙන් නම්, ප්‍රශ්නේ මොකක්ද කියල, මෙම්බර්ලගේ අත්දැකිම් පිළිබද පිළිතුරක් බලාපොරොත්තු වෙන එක ගොඩක් හොදයි බ්‍රෝ ..
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    මචන් එළකිරියේ කාගේවත් බුදලයක් නෙමේ නේ

    Ehenam ehema hithagena thread daanna epa meka ube budalayak nemeine. Ubata customer support karanna wage pm karanna gaanne.

    Prashnayak thiyanawanam open discuss karapan.

    Ehema bari nam kenek hire karaganna. Uba thamai methanal thamange budalayak wage hithagena thread daala thiyenne. Ekai api kiyanne ubata ehema karanna epa kiyala

    Meketh rules thiyenawa. Apita anik member lawa vouch karanna baha. Admin la ea gena kiyala thiyenawa kiyala previous post eke thiyenne.

    Prashne open katha karanna. Sensitive details walata witharak private message use karanna.

    Nikan customer support karanawa wage pm karanna gaanna epa meka community ekak. Hamotam aithie thanak
     
    • Like
    Reactions: Amal-Bro

    මචං කොරෝනා ටෙන්සන් එකද නෑත්නම් පරන වලි වල ඈරිය්ස් කවර් කිරිමක් ද දන්නෙ නෑහෑ ? හෑබෑයි මචන් මොඩයෙක් වගෙ හෑසිරෙන්න එපා ? උබෙ තනිකම පාලුව මකන්න උබෙ ගානට වෑටිලා ඈවිස්ස්ලිලා එන්න තරම් ම්ට පිස්සුවක් නෑහෑ. හෑබෑයි මෙ දෙ කියන්නම්

    මුලින්ම ඔපන් ෆොරම් එකක් කියන්නෙ මොකද්ද කියලා දෑනගන්න ? උදව් දෙන්න උදව් ගන්න ? ප්‍රශ්න සෙයාර් කර ගන්න සිමාවා අන්වශ්ය පුද්ගලයන්ටත් තොරතුරු ගිහින් ප්‍රශ්න ඩබල් කරගන්න වුමනවාක් නෑහෑ.

    උබෙ සිපිඩ් ඩයල් එකෙ ලොයර්ස් ලා හිටියට උබ සල්ලිකාරයො වුනාට අපෙ සිප්ඩ් ඩයල් එකෙ නම් ලොයර්ස්ලා නෑහෑ උබට අනුව අපි හිගන්නො වෙන්න ඈති. හෑබෑයි කාගෙන්වත් දෙයක් නිකන් කරගන්න නිකන් ලබෙනකම් බලාගෙන ඉන්න තෑනට වෑටිලා නෑහෑ
    මම කාටවත් බලෙන් කිව්වෙ නෑහෑනෙ අනෙ මට රිප්ලයි කරන්න පිම් කරන්න කියලා. කෑමති නම් හෙල්ප් එකක් දෙන්න නෑතන්නම් රිජෙcක්ට් කරන්න ත්‍රඩ් එක නිකම යට යයි. අනික මට එලකිරියෙ උදව්වක් ඉල්ලන්න ? ත්‍රඩ් එකක් දාන්න උබෙන් අවසර ගන්න ඔනෙ ද ?

    එලකිරි රුල්ස් මම කඩලා තියෙනවා නම් මාව රිපොට් කරන්න ජිටි ලොක්කා ස්පම් චෙක්ට ටින් ටින් ට හරි ? මම වෑරෑද්දක් කරලා තියන්වා නම් මාව බෑන් කරලා ත්‍රඩ් එක අයින් කරයි

    උබට කොමිනිටිය රුල්ස් හදන්න එලකිරියට ආදාරයක් වත් නෙමෙ තියෙන්නෙ ? කුනු ජරාව දකිද්දි උරො කොහොමද සතුටු වෙන්නෙ . අසුචි මල කුනු වලට කද පනුවො නලියන්නෙ කොහොමඩ අන්න එ වගෙ තමයි උබත් අනුන්ගෙ කුනු හාර ආවුස්සලා එවායෙන් සතුටු වෙන හිනා වෙන, තමන්ගේ වැරදි වහගන්න හදන අඩු කුලෙ මිනිහෙක් . උබට කෙන්තිය කුනු ටික අවුස්සන්න බෑරි වුනු එකට

    උබ සො ඔෆ් කරගෙන බුලි කෙනෙක් වගෙ හෑසිරෙන කොට ආ මල්ලි මොක්ද්ද ප්‍රශ්නෙ කියලා අහන මිනිස්සු ඉන්නවා එයාලත් ඔයාලා වගේ මිනිස්සු නිසා එළියට එන්නේ නැහැ ? ත්‍රඩ් එකෙ රිප්ලයි කල හොර ලොයර්ස් ලා ගැන නෙමේ කිව්වේ හොදේ

    Meketh rules thiyenawa. Apita anik member lawa vouch karanna baha. Admin la ea gena kiyala thiyenawa kiyala previous post eke thiyenne.

    දෑන් මම වච් කිරිමක්ද කරන්න කිව්වෙ නැට්ට පාගාගෙන අනිත් පැත්ත අනිත් පත්ත පෙරලන්න හඣ්ඩන්න එපා. ත්‍රඩ් එක මුලින් කියවන්න අස් දෙක ලොකු කරලා .එවගෙ සාරකසම් පොස්ට් මොනාද කියලත් බලන්න

    කව්ද මේ කියලා බැලුවා ?රත්තරන් අයියා හන්කොකා dmad කිව්වානම් දුක නැහැ 2008 ඉදන් ඉන්න හාල්පාරුවෙක් මේ කියලා තියෙන්නේ මචෝ උබේ මරු රිප්ලයි ,ත්‍රඩ් තියෙන්නේ

    GT කිහිප තැනකම කියලා තියනවා.
    කවුද හොද කියලා අහන එක වැරදි කියලා මමත් හිතනවා.
    හේතුව තමයි , මේකේ ඉන්න මෙම්බර් කෙනෙක් , තවත් කෙනෙක්ගේ නමක් රෙකමන්ඩ් කරන්නේ, ඒ මෙම්බර්ට හරි, නැත්තම් එයාගේ යාලුවෙක්ට, පවුලේ කෙනෙක්ට හොද සේවාවක් ලැබුන නිසා වෙන්න පුළුවන්.
    ඒ රෙකමඩ් කරන පුද්ගලයාගේ සේවය තව කෙනෙක්ට සාර්ථක නොවෙන්න පුළුවන්, ප්‍රශ්නය මොකක්ද කියල නොකියන නිසා.
    ඊට පස්සේ ටික දවසකින් ආයේ එළකිරියේ පොස්ට් එකක් යනවා, මම මෙන්න මෙහෙම පොස්ට් එකක් දැම්ම, එකට මෙන්න මේ මෙම්බර් රිප්ලයි කළා , මෙයා තමයි හොදයි කිව්වේ.
    මට ඒ මනුස්සයා බොරුවක් කළා , මුදල් වංචාවක් කළා කියල.

    එක එලකිරියටත් හොද නෑ , එළකිරියේ මෙම්බර්ලටත් හොද නැ
    කවුද හොද කියලා අහනවට වඩා
    එලකිරියෙන් නම්, ප්‍රශ්නේ මොකක්ද කියල, මෙම්බර්ලගේ අත්දැකිම් පිළිබද පිළිතුරක් බලාපොරොත්තු වෙන එක ගොඩක් හොදයි බ්‍රෝ ..
    මචන් තර්ඩ් එක හරියට කියෝපන් පස්සේ රිප්ලයි බලපන් ඊට පාස්සේ කියපන් වැරද්දක්ද කරලා තියෙන්නේ කියලා

    Uwa maran kanna hadan epa ban. share karanna puluwan dewala seemawakuth thiyenawane.
    methana parana ariyas kirillak thiyenne
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    යකො රට හදන්න උපදෙස් දෙන අපිට නීති උපදෙස් කජ්ජක්ද.

    උඹේ ප්‍රශ්ණෙ කියපන්කො ... මේ දවස් වල ඉස්කෝලත් නිවාඩු දීල නිසා කම්මැළියි
    සර්ගෙ ප්‍රශන් විතරයි නේ ඉරෝසන් කතා කරන්නෙ නැත්තන් මුට වැඩේ සුපිරියටම කරගන්න තිබ්බ. කෝකටත් අහල බලන්න කිව්ව නන් හරි
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    අනික මට එලකිරියෙ උදව්වක් ඉල්ලන්න ? ත්‍රඩ් එකක් දාන්න උබෙන් අවසර ගන්න ඔනෙ ද ?
    nathuwa? magen ahala thamai meke hamoma thread daanne. uba dakala nadda? hamoma mata pm karala ahala thamai meke thread daanne.
    උබට කොමිනිටිය රුල්ස් හදන්න එලකිරියට ආදාරයක් වත් නෙමෙ තියෙන්නෙ ? කුනු ජරාව දකිද්දි උරො කොහොමද සතුටු වෙන්නෙ . අසුචි මල කුනු වලට කද පනුවො නලියන්නෙ කොහොමඩ අන්න එ වගෙ තමයි උබත් අනුන්ගෙ කුනු හාර ආවුස්සලා එවායෙන් සතුටු වෙන හිනා වෙන, තමන්ගේ වැරදි වහගන්න හදන අඩු කුලෙ මිනිහෙක් . උබට කෙන්තිය කුනු ටික අවුස්සන්න බෑරි වුනු එකට
    mata kisima kunu kanna uwamanawak naha ubai walige paagagena natanne.
    ubata prashnayak thiyenawanam, prashne share karapuwahama ee prashnema thiyena thawa minissu innawa me loke. anna ung ubata udaw karanawa. anna ekai community wala wenne. ea wage websites ona tharam thiyenawa. uba internet ekata aluth ekek wage thread daanakota, thread ekak daana widiha thamai mama kiwwe. mata ube kunu walin wadak naha.
    uba kauda kiyala mama danneth naha.
    ubage sensitive dewal thiyenawanam ewwa wahala daapan kiyala kiwwe ekai.

    rules kaduwada nadda mama danne naha. man kiwwe vouch karanna epa kiyala admin la gahala thibba nisa apita kiyanna baha. prashne dammama udaw karanawa. samahara wita ubage prashnema matath thiyenna thibuna. ehema unaanam ubata hondama solution eka denne mama wennath ida thibuna.

    uba oya hasirena ladaru manasikathwaya nisaama ubata prashna thawath wadi wenawa misak thiyena ewwa adu wenne naha. man kiwwe ubata udawwa ganna puluwan widiha gena. community wada karana hati gena. echcharai ethanin ehaata ubei magei kisi bajanayak na