එළකිරි පාර්ලිමේතුව පළමු සැසිවාරය

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    උබ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්. ආ එහෙනම් මම වාඩි වෙන්නම්.:angry:

    Mahathmaya meka elakiriye yahapatha wenuwen karana deyak. Karunaakara obe winaya pawathwagena mahathmayeku lesa katha karanawanan mama kamathi
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ගරු මන්ත්‍රීතුමන්ලාගේ පැමිනීම අන්තිමයි..... :baffled: :baffled: :baffled:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    Paarlimenthuwa dina niyamayak nathuwa kal thabanawa. Siyaluma paksha naayakayan katha baha sidu kara dinayak niyama karagena nawatha ras wemu.

    Wipaksha Naayakathumage kathawa nawatha ema ras wana dinayedi sidu karana lesa illa sitimin paarlimenthuwe wada katayuthu adata awasan karanawa
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    එලකිරි අගමැති, කතානායක, විපක්ෂ නායක ඇතුළු සියලුම මන්ත්රීවරුන් වෙත මගේ උණුසුම් සුභපැතුම් පිරිනමන අතර, පාර්ලිමේන්තුව සතියේ දින 7ම පැය 24 ම විවුත්තව තබන ලෙස ගරු කතානායක තුමා වෙත යෝජනා කරමි.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    @erozan umba thama thamath agamathi 🤣

    Parliament Members 2016


    එළකිරි තරුණ පෙරමුණ
    erozan (Prime Minister)
    Anuradhamapa
    dd nalin
    kinkon
    jayanathek
    HKavinda
    rajitha_ks
    coolkasun



    එළකිරි ජාතිහිතෛෂී පෙරමුණ
    Pathfinder_a2z (Opposition Leader)
    Casper88
    Danushka_hansaka
    sahanJ123
    GTR3
    Lejayange
    Johntuma



    එක්සත් හරිත පෙරමුණ
    upulpdn
    Ysa Karu
    Jodubaba
    kosalamail



    එළකිරි සමාජවාදී පක්ෂය
    Gasa84
    Shehan_Giwantha (speaker)
    😎🎉🥳
    ------ Post added on Jun 10, 2023 at 11:56 AM
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    එළකිරි තරුණ පෙරමුණ
    @erozan :lol: (Prime Minister)
    Anuradhamapa
    dd nalin
    @kinkon :lol:
    jayanathek
    @HKavinda :lol:
    rajitha_ks
    coolkasu

    me blpnko
    @kasun_kbp

    @erozan umba thama thamath agamathi 🤣

    So So No GIF by Tennis TV

    ------ Post added on Jun 10, 2023 at 1:03 PM
     
    • Haha
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    වනිතා කටයුතු වගේ එකකට ජාතික ලැයිස්තුවෙන් හරි මාව දාගන්න බැරිද? එහෙම කලොත් 🍁 නීතිගත කරනවා.. 😌😌😂
    parliment eka wisurawa harala tiyenne
     
    • Wow
    Reactions: Geshi95