.:: එළකිරි පාර්ලිමේන්තුව - Parties & Hon. Leaders ::.

Status
Not open for further replies.

johntuma

Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    මතින් තොර එලකිරියක් උදෙසා..........

    b9042108fc.png

    avatar558124_17.gif
    b9ce162ae2.png
    avatar558975_1.gif

     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    b904044bde.png


    විරුද්ද මත වලට ඇහුන්කම් දෙන,,මතය මතයකින් පමනක් පරාජය කරන,,කිසිවිටක පරුශ වචන වලින් තම එලකිරියෙම සහොදරයන්ට අපහාස නොකරන,නමුත් වැරැද අන් අය කලා උවද අප කලා වුවද ඇත්ත නොහොත් යතාර්තය කතා කල හැකි අයට මාගෙ නායකත්වය වටා එක්වෙන ලෙස ඉල්ලා සිටිමි...මා හට ලොකු ප්‍රතිපති ප්‍රකාශන නැත..මන්ද එවා හුදෙක් පොත් සහ කොල වල ලියවුනු දෙවල් බැවිනි...​

    ඔබෙ අවදානයට-
    මෙම පෙරමුන රටෙ ඇති කිසිම දෙශපාලන පක්ශයක නියොජනයක් නොවෙ,,මෙය හුදෙක්ම එලකිරි සහොදරත්වය වෙනුවෙන්ම කැපවුනු කන්ඩායමක් පමනි,,අදුරින් එලියට විත් තමන්ගෙ දර්ශනය ඉදිරිපත් කිරිමට ඉදිරිපත් වන්න




    දැක්ම-

    මෙය හුදෙක්ම එලකිරියෙ සහොදරත්වය වෙනුවෙන්ම කැපවු පක්ශයකි..ජාතීවාදය,ආගම් වාදය, කුල වාදය මෙ එලකිරියෙන් අයින් කිරිම අපගෙ අරමුනයි,,අප මුලින්ම එකීය එලකිරි සහොදරක් ලෙස වාසය කිරිම අපගෙ අරමුනයි,,මම මගෙ ජාතියට ආදරය කරනවා මෙන්ම අනිකුත් සහොදරයන් තමන්ගෙ ජාතින්ට ආදරය කරනු ඇත,,එය වරදක් නොවෙ මා දකින ලෙසට,අප මෙ එලකිරිය තුල ඇතිකරන සමාජ පසුබිම තුල මෙයට අලුතින් එක්වන අලුත් සමාජිකනය්න්ද අපව අනුගමනය කරනු ඇත,, විවිද මතවාද බිහිවීමට පුලුවන,

    ,නමුත් යතාර්තය අවසානයෙ වෙස් වලාගෙන පැමිනෙන්නෙ නැත,මා අදහන දර්මයට අනුව අප් සියලු දෙනාටම පුනරුප්පත්තියක් ඇත,,එනම් මරනින් පසු නැවත ඉපදිමක්,,බුදුන් වහන්සෙ අපහට අප බුදු දහම ඇදහුවත් අප මරනින් මතු බෞද්දයන් පමනක් ලෙස උත්පත්තියක් ලැබෙන බවට පවසා නැත,,අප වෙන ඔනැම ජාතිකයෙකු උපත ලැබිය හැක,,දෙශයද එසෙමය,,කිනම් හො දෙශයක අප උප්පත්තිය ලබනු ඇත,,එම නිසා යතාර්තය තෙරුන් ගෙන ඉදිරියට යා හැකි සහොදරයන්ට මාගෙ සහොදරත්වයෙ දැත් දිගු කරමි,,ඔබ සැමට ජය
    http://www.elakiri.com/forum/showthread.php?t=1764192
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Team%20Red%20red%20people%20with%20flags.jpg


    එන්න අප වෙත .........
    අප සහෝදරත්වයේ දෑත දිගුකරන්නෙමු........
    එකම සහෝදර සහෝදරියන් කැලක්.......
    එකම එලකිරියක්.......


    image.axd.jpg


    b90417b783.png


    එන්න සහෝදරයා ඔබත් සමාජවාදී එළකිරි පක්ෂයට :)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    b904044bde.png


    මිනිසුන්ගෙ හදවත් වලට කතා කර ඔවුන්ගෙ නපුරු අදහස් වෙනස් කරන මෙන් ඉල්ලමි. එතනින් ඔබ ඇරඹුවොහොත් ඔබටත් දිනයක යමක් ලැබෙනු ඇත. ඔබගෙ අනිත් සගයින්ට නොලැබෙන යමක්.යහපත් එලකිරි පරපුරක් උදෙසා කැපවෙමු
    b904044bde.png
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    පිටසක්වල ප්‍රහාර වලින් ආරක්ෂාවීමට

    b9042108fc.png

    avatar558124_17.gif
    b9ce162ae2.png
    avatar558975_1.gif

     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    b904044bde.png


    මිනිසුන්ගෙ හදවත් වලට කතා කර ඔවුන්ගෙ නපුරු අදහස් වෙනස් කරන මෙන් ඉල්ලමි. එතනින් ඔබ ඇරඹුවොහොත් ඔබටත් දිනයක යමක් ලැබෙනු ඇත. ඔබගෙ අනිත් සගයින්ට නොලැබෙන යමක්.යහපත් එලකිරි පරපුරක් උදෙසා කැපවෙමු

    http://www.elakiri.com/forum/showthread.php?t=1764192
     
    Status
    Not open for further replies.