එළකිරි පිල් මාරුව

Pil Maruwa

  • was MR before - Now MY3

    Votes: 36 75.0%
  • Was MY3 Before - Now MR

    Votes: 8 16.7%
  • To a 3rd Person : 3 weni pudgalayekuta

    Votes: 1 2.1%
  • Katawath Chande denne na.

    Votes: 3 6.3%

  • Total voters
    48
  • Poll closed .

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    එළකිරි පිල් මාරුව

    පහුගිය සතිවල උඹලගේ අදහස වෙනස්වෙලා අනිත් ජනාදිපති අපේක්සහකයට සහය දක්වන්න තීරණය කලාද ? එහෙම කළා නම් උඩින් තියන එකට click කරලා vote කරන්න. Habai Umbala Kawadath Support kale ekkenak tama nam , ittin mekata vote kara kiyala wadak na.. Mokada meken balanne Pil Maru una nam witharai.
     
    Last edited:

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ube campaign eka sarthakada kiyala balannada one :P
    wade asarthakai machan fake tikenui original ekenui kohchcara EK ewunge mind eka change try karath hariyanne na ban anyway good try :D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම නම් සමබර -> මෛත්‍රී ආයි සමබර -> මෛත්‍රී.
    මෛත්‍රීට දෙන්න හිතෙන්නේ නෑ වටේ ඉන්න සෙට් එක නිසා. රනිල් ,චන්ද්‍රිකා නම් ප්‍රශ්නයක් නෑ නමුත් අනෙක් සෙට් එකට මම කැමති නෑ, මහින්දගේ පිළේත් ඉන්නවා හෙන හොර ගුහාවක්, මහින්දත් කියන තරම් හොද නෑ එහෙම බලද්දි කාට දෙන්නද කියලා හිතාගන්න බෑ. නමුත් ඉතින් මහින්දව ගෙදර යවන්න ඕනේ ,අවුරුදු 12 ක් කියන්නේ හොදටම ඇති.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    සුදුස්සෙක් නැති කොට සුදුසු පැත්තක් නැතිකොට ඔහොම වෙන්නෙ :yes::yes::sorry::sorry::sorry:
    හිතට එකග පැත්තට දිපන් නොදි ඉන්න එපා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම නම් සමබර -> මෛත්‍රී ආයි සමබර -> මෛත්‍රී.
    මෛත්‍රීට දෙන්න හිතෙන්නේ නෑ වටේ ඉන්න සෙට් එක නිසා. රනිල් ,චන්ද්‍රිකා නම් ප්‍රශ්නයක් නෑ නමුත් අනෙක් සෙට් එකට මම කැමති නෑ, මහින්දගේ පිළේත් ඉන්නවා හෙන හොර ගුහාවක්, මහින්දත් කියන තරම් හොද නෑ එහෙම බලද්දි කාට දෙන්නද කියලා හිතාගන්න බෑ. නමුත් ඉතින් මහින්දව ගෙදර යවන්න ඕනේ ,අවුරුදු 12 ක් කියන්නේ හොදටම ඇති.

    මහින්ද 2005 නොවැම්බර් බලයට ආවෙ ... 2006 ඉඳන් කියල ගත්තොත් ඉතින් අවුරුදු 8යි බලයෙ හිටියෙ ... බොරු කියන්න ඕන නෑ මිනිහ හොඳ වැඩත් කරල තියෙනව ... මීට කලින් ආණ්ඩු කාලෙ පාරවල් හදන වගෙ දේවල් කරගන්න බැරුව හිට්යෙ .. මහින්ද තමයි කොන්ක්‍රීට් පාරවල් හදන්න පටන් ගත්තෙ ... ඕනම හද්ද ඩෝටකට ගියත් පාරවල් ටිකනම් හැදිල තියෙනව

    රටෙ ආර්ථිකය කෑව ... ඒක තමයි අවුල
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මහින්ද 2005 නොවැම්බර් බලයට ආවෙ ... 2006 ඉඳන් කියල ගත්තොත් ඉතින් අවුරුදු 8යි බලයෙ හිටියෙ ... බොරු කියන්න ඕන නෑ මිනිහ හොඳ වැඩත් කරල තියෙනව ... මීට කලින් ආණ්ඩු කාලෙ පාරවල් හදන වගෙ දේවල් කරගන්න බැරුව හිට්යෙ .. මහින්ද තමයි කොන්ක්‍රීට් පාරවල් හදන්න පටන් ගත්තෙ ... ඕනම හද්ද ඩෝටකට ගියත් පාරවල් ටිකනම් හැදිල තියෙනව

    රටෙ ආර්ථිකය කෑව ... ඒක තමයි අවුල

    ඔව් හොද වගෙම නරක තියෙනවා හොරුන්ව පොශණය කරා කුඩු විකුනන දුමියලා වගෙ උන්ව රැක්කා:eek:
    :cool:

    උබ හොරුන් ගැනවත් ඉන්න කුඩ්ඩො ගැනවත් නෙමෙනෙ හිතන්නෙ එක රටක් කියන එකනේ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹ දැක්කද අද මර්වින් සිල්ව කියල තියෙන දේ

    http://www.lankadeepa.lk/index.php/articles/287482

    :yes::yes: මහින්දගෙ ඇගට බැර වෙන්න ගොඩාක් දෙවල් කරෙ වටෙ ඉන්න හුත්තිගෙ පුතාලා තම්යි
    ඔහොම කියන ඔකා උනත් මොන තරම් දෙවල් මහින්දගෙ ගිනුමට බැර වෙන්න කරද
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes::yes: මහින්දගෙ ඇගට බැර වෙන්න ගොඩාක් දෙවල් කරෙ වටෙ ඉන්න හුත්තිගෙ පුතාලා තම්යි
    ඔහොම කියන ඔකා උනත් මොන තරම් දෙවල් මහින්දගෙ ගිනුමට බැර වෙන්න කරද

    බලහන් ඉතින් උන්ව ආරක්ෂා කරාට කිසි කෙළෙහි ගුණයක් නැති එවුන් ... උන්ව ඒ කාළෙම එලවල දැම්මනම් ඡන්ද පදනම වැඩිකරගන්න තිබ්බ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බලහන් ඉතින් උන්ව ආරක්ෂා කරාට කිසි කෙළෙහි ගුණයක් නැති එවුන් ... උන්ව ඒ කාළෙම එලවල දැම්මනම් ඡන්ද පදනම වැඩිකරගන්න තිබ්බ

    ඔව් මහින්දයාගෙ තම්යි වැරද්ද දිනුවොත් වැරද්ද නිවරදි කරොත් නම්බු ඇතිව යන්න පුලුවන් නැත්නම් ඉතින් චන්දිකාලා වගෙ වෙශ කතා අහන්න වෙන්නෙ බුවාට:P කොහොම නම්බුවක් තියාගෙන ඉන්න තිබුන මනුස්සයෙක්ද? පකෙ දෙශපලන උපදෙශකයො වැඩි උනා දරු පවුල් දෙශපාලනයට ගෙනාවා:yes: හොරුන්ට උනත් තැන දුන්නා චන්ද පදනමක් තියෙන නිසා
    උදා දුමින්ද මහින්දානන්දලා වගෙ අය (උනට චන්ද තියෙනවා ලොවෙත්)