එළකිරි පිස්සන් නැටවීමෙන් වළකිමු

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    එළකිරි පිස්සන් නැටවීමෙන් වළකිමු

    latest

    ජනපතිවරණය ලග ලගම එන නිසා එළකිරි පිස්සන්ගේ අඩුවක් නැත. රතු කොටු පිට රතු කොටු පුරවාගෙන එන මෙම පිරිස,

    (1) LEN වැනි කොහෙන් හෝ අහුලාගත් වියාජ හෝ අර්ධ සත්‍යයක් ඇති ප්‍රවුර්තියක් දමයි.
    (2) එය ඇත්තද නැත්තද යන්න ඔවුනට වැදගත් නැත
    (3) පිළිතුරු සැපයුවත් ඒ වට ප්‍රති පිළිතුරු සැපයීමට එතරම් කාලය ගත නොකරයි

    අපේ අනිත් අය
    (1) සමහරු පිළිතුරු සපයයි
    (2) සමහරු පොඩි විනෝදයක් ගනී

    මොවුන් බරපතල මානසික පිඩනයකින් පෙලේ. සංවරයෙන් තර්ක කර පිළිතුරු සැපයීමට අසමත්ය. ඔව්න් අනිත් අය අවුස්සා විනෝදයක් ලබයි. තමුන් විස්වාසකරන දේශපාලන පක්ෂය, පුද්ගලයා, දේශපාලන මතවාදය අති දරුණු ලෙස පුක්ෂණය වූ විට මේ අයුරින් හැසිරීම හැර විකල්පයක් නැත. විවිද නම් වලින් එළකිරියේ රතු කොටු පුරවන් පෙනීසිටි. සමහරු මේකේ ඉන්න වැදගත් මෙම්බර්ලගේ ඵකේ fake විමට ඉඩ ඇත.

    අප ඔවුන් සමග ගැටෙන තමාට ඔවුන් කැමතිය. මොවුන්ගේ නුල් වලට reply කෙරිමෙන් වලකින්න. ඔවුන් නොසලකා හරින්න.
    ඇඩ්මින් : එක්තරා රතු කොටු ප්‍රමාණයක් එකතුවූ පසු ස්වයන්ක්‍රියව account එක ban වෙනවනම් හොදය

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඵහෙම කරන්න ඕන නෑ බං.හැම කෙනෙක්ටම තමන්ගෙ මතය කියන්න ඉඩ තියෙන්න ඕන.ඒ මතය තමන් තේරුම් ගැනීමයි වැදගත්.අපි 100%ක් perfect නැහැනේ.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    pilituru sapayana eka nan terumak nathi wadak.
    pilituru balaporottuwen neme mewa danne. boruwa wapuranna. eth me paara owa echchara effective na
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    ඵහෙම කරන්න ඕන නෑ බං.හැම කෙනෙක්ටම තමන්ගෙ මතය කියන්න ඉඩ තියෙන්න ඕන.ඒ මතය තමන් තේරුම් ගැනීමයි වැදගත්.අපි 100%ක් perfect නැහැනේ.

    ow e wagema e mathayata ekanga naththam apita puluwan unwa ignore karanna

    :)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ඵහෙම කරන්න ඕන නෑ බං.හැම කෙනෙක්ටම තමන්ගෙ මතය කියන්න ඉඩ තියෙන්න ඕන.ඒ මතය තමන් තේරුම් ගැනීමයි වැදගත්.අපි 100%ක් perfect නැහැනේ.

    හැමෝටම තමුන්ගේ මතය ප්‍රකාශ කරන්න පුළුවන්. එත් එක මුවාවෙන්, දන දැනම හිතාමතාම අනිත් අය වියාකුල කිරීමේ අදහසින් දිගින දිගට බොරු ප්‍රවුර්ති පැතිරීම අනුමත කරන්න බැහැ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    latest

    ජනපතිවරණය ලග ලගම එන නිසා එළකිරි පිස්සන්ගේ අඩුවක් නැත. රතු කොටු පිට රතු කොටු පුරවාගෙන එන මෙම පිරිස,

    (1) LEN වැනි කොහෙන් හෝ අහුලාගත් වියාජ හෝ අර්ධ සත්‍යයක් ඇති ප්‍රවුර්තියක් දමයි.
    (2) එය ඇත්තද නැත්තද යන්න ඔවුනට වැදගත් නැත
    (3) පිළිතුරු සැපයුවත් ඒ වට ප්‍රති පිළිතුරු සැපයීමට එතරම් කාලය ගත නොකරයි

    අපේ අනිත් අය
    (1) සමහරු පිළිතුරු සපයයි
    (2) සමහරු පොඩි විනෝදයක් ගනී

    මොවුන් බරපතල මානසික පිඩනයකින් පෙලේ. සංවරයෙන් තර්ක කර පිළිතුරු සැපයීමට අසමත්ය. ඔව්න් අනිත් අය අවුස්සා විනෝදයක් ලබයි. තමුන් විස්වාසකරන දේශපාලන පක්ෂය, පුද්ගලයා, දේශපාලන මතවාදය අති දරුණු ලෙස පුක්ෂණය වූ විට මේ අයුරින් හැසිරීම හැර විකල්පයක් නැත. විවිද නම් වලින් එළකිරියේ රතු කොටු පුරවන් පෙනීසිටි. සමහරු මේකේ ඉන්න වැදගත් මෙම්බර්ලගේ ඵකේ fake විමට ඉඩ ඇත. :yes::yes::yes:

    අප ඔවුන් සමග ගැටෙන තමාට ඔවුන් කැමතිය. මොවුන්ගේ නුල් වලට reply කෙරිමෙන් වලකින්න. ඔවුන් නොසලකා හරින්න.
    :yes::yes::yes:

    ඇඩ්මින් : එක්තරා රතු කොටු ප්‍රමාණයක් එකතුවූ පසු ස්වයන්ක්‍රියව account එක ban වෙනවනම් හොදය

    :cool::cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    හැමෝටම තමුන්ගේ මතය ප්‍රකාශ කරන්න පුළුවන්. එත් එක මුවාවෙන්, දන දැනම හිතාමතාම අනිත් අය වියාකුල කිරීමේ අදහසින් දිගින දිගට බොරු ප්‍රවුර්ති පැතිරීම අනුමත කරන්න බැහැ

    :yes::yes::yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සහරාන්ලාගේ වැරැද්දක් නෑ

    සයින්ද මරදු නගර සභාවක් කරනවා- මහින්ද!

    https://www.facebook.com/UNPGreenBlood/videos/422326958340240/
    මේවාට උත්තර දීපල්ලා! කැනඩාවට වෙලා ජාති ආලේ පෙන්නන්න මහන්සිවෙන එකේ මෙව්වාටත් උත්තර දීපල්ලා!:lol::lol::lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,910
    17,139
    113
    Kottawa
    ඇයි බං නිල් කොටු පුරවාගත්ත පරණ උන්ගේ ෆෙක් පිස්සොත් ඉන්නේ :oo:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    හෙනයා;24888943 said:
    ඇයි බං නිල් කොටු පුරවාගත්ත පරණ උන්ගේ ෆෙක් පිස්සොත් ඉන්නේ :oo:

    ekathth aththa