එළකිරි පිස්සන් නැටවීමෙන් වළකිමු
ජනපතිවරණය ලග ලගම එන නිසා එළකිරි පිස්සන්ගේ අඩුවක් නැත. රතු කොටු පිට රතු කොටු පුරවාගෙන එන මෙම පිරිස,
(1) LEN වැනි කොහෙන් හෝ අහුලාගත් වියාජ හෝ අර්ධ සත්‍යයක් ඇති ප්‍රවුර්තියක් දමයි.
(2) එය ඇත්තද නැත්තද යන්න ඔවුනට වැදගත් නැත
(3) පිළිතුරු සැපයුවත් ඒ වට ප්‍රති පිළිතුරු සැපයීමට එතරම් කාලය ගත නොකරයි
අපේ අනිත් අය
(1) සමහරු පිළිතුරු සපයයි
(2) සමහරු පොඩි විනෝදයක් ගනී
මොවුන් බරපතල මානසික පිඩනයකින් පෙලේ. සංවරයෙන් තර්ක කර පිළිතුරු සැපයීමට අසමත්ය. ඔව්න් අනිත් අය අවුස්සා විනෝදයක් ලබයි. තමුන් විස්වාසකරන දේශපාලන පක්ෂය, පුද්ගලයා, දේශපාලන මතවාදය අති දරුණු ලෙස පුක්ෂණය වූ විට මේ අයුරින් හැසිරීම හැර විකල්පයක් නැත. විවිද නම් වලින් එළකිරියේ රතු කොටු පුරවන් පෙනීසිටි. සමහරු මේකේ ඉන්න වැදගත් මෙම්බර්ලගේ ඵකේ fake විමට ඉඩ ඇත.
අප ඔවුන් සමග ගැටෙන තමාට ඔවුන් කැමතිය. මොවුන්ගේ නුල් වලට reply කෙරිමෙන් වලකින්න. ඔවුන් නොසලකා හරින්න.
ඇඩ්මින් : එක්තරා රතු කොටු ප්‍රමාණයක් එකතුවූ පසු ස්වයන්ක්‍රියව account එක ban වෙනවනම් හොදය