Tv Shows බලන, එවල ජීවත් වෙන , Episodes එනකන් පිස්සුවෙන් වගේ ඉන්න කට්ටිය එළකිරි එකේ ඕන තරම් ඉන්නවා! ඉතින් මමත් tv shows 30ක් විතර බලන අමර පොරක් තමා. මට වඩා පොරවල් එළකිරි එකේ ඕන තරම් ඇති. දැන් මම ඒ පොරවල් වලට ආරාධනා කරනවා. tv shows ගැන ඒගොල්ලෝ දන්න දේවල් අපේ සෙට් එක එක්ක බෙදා ගන්න කියල. මොකද හුගක් කට්ටිය දන්නැ මොනවද පට්ට shows ඒවා කොහෙන්ද හොයා ගන්නේ කියල.
හුගක් කට්ටිය කරන්නේ tv series එකක links කොහෙන් හරි හොයාගෙන ඒවා එළකිරි එකේ දානවා අනිත් කට්ටියට බලන්න. එක හුගක් හොද වැඩක්. එත් කොහෙන්ද ගත්තේ කියල කියන්නෑ. එතකොට අලුත් show එකක් බලන්න අපේ උන්ට සෙට් වෙන්නෙම නැ .
අදින් පස්සේ කට්ටිය දැන ගනී සීන් එක මොකක්ද කියල. දන් ඉතින් කට්ටිය බෙදා හදා ගමු. ගුරු මුෂ්ටි නැතුව!.
මේක දාන්න ප්රධානම හේතුව තමා ලංකාවේ බලන්න හොද tv shows එකක් වත් නැ!! ඕක තමා ඇත්ත තත්වේ!