adata hariyatama eka digata beela dawas 11..dan awe gedara marau athal ekak gatte
not good for health and your life too 

මල කෙලියයි... ඔය ලොකු ලොලු ජාති මට දිරවන්නේ නෑ නෙ.ආයෙ ගන්න සල්ලි නැතුව එහෙම නෙමෙයි ඕන්... අපි ගන්නේ Black Lable.
මෙන්න මෙක නේද?
![]()
අර ඇවිදින මනුස්සයාගෙ එක නෙමෙයි මෙන්න මෙ IDL Black Lable.
![]()
රු 910.00 .අනික දෙශීය නිස්පාදකයො දිරි ගන්නනත් එපැයි. සැන්ටි සදහා කූල් වතුර බොතලය නොමිලේම ලබා ගත හැක. බයිට් සදහා බිත්තර දෙකේ ඔම්ලට් එකයි .ඉතා අඩු මුදලකට දෙශීය පානයක් ලබා ගත හැක.
උඹයි ඔය ඉන්න නොබොන සෙට් එකයි ෆැන්ට මෙගා බෝතලයකුයි, බයිට් එකට පානුයි පරිප්පුයි අරන් පැත්තකින් සෙට්වෙයන්.![]()
දැන් හැදෙන එවුන්ගෙන් 50% විතර තමයි බොන්නේ....
අපරාදේ නිකන්ම මැරිලා යනවා ....






යකෝ එහෙනම් 47%ක් මද්‍යසාර තියන එකක අනික් මදි පාඩුව තියෙන්නේ අමෘතෙ ද?වතුර එක්ක අරක්කු බොන්න හොද නෑහෑ කියලා කතාවක් තියෙනවා,මෙකෙ දොස්තර කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් පෑහෑදිලි කරලා දෙනවද?මොකද මට වතුර නෑතුව වෙන කිසිම මගුලක් එක්ක බොන්න බෑහෑ කබරයා යනවා..

එකත් ඈත්ත නෙද බන්?යකෝ එහෙනම් 47%ක් මද්‍යසාර තියන එකක අනික් මදි පාඩුව තියෙන්නේ අමෘතෙ ද?![]()

කොකටත් පොඩ්ඩක් හොයල බලපන් මොකක් හරි කෙස් එකක් තියෙනවද කියලා වතුර එක්ක බොන්න හොද නෑති...මොනවා උනත් තරුන ජිවිතයක් අපරාදනෙ මචන් මොකක් හරි කෙස් එකක් තියෙනවා නම්,යකෝ එහෙනම් 47%ක් මද්‍යසාර තියන එකක අනික් මදි පාඩුව තියෙන්නේ අමෘතෙ ද?![]()

තරුණ ජීවිතේ කිව්වේ......කොකටත් පොඩ්ඩක් හොයල බලපන් මොකක් හරි කෙස් එකක් තියෙනවද කියලා වතුර එක්ක බොන්න හොද නෑති...මොනවා උනත් තරුන ජිවිතයක් අපරාදනෙ මචන් මොකක් හරි කෙස් එකක් තියෙනවා නම්,![]()

තරුණ ජීවිතේ කිව්වේ......
උඹේ ද?![]()

වතුර කොකාකෝලා දෙකම හොඳ නැහැ ලු. සැන්ටින් නැතුවම ගහන එක තමයි හොඳම දේවතුර එක්ක අරක්කු බොන්න හොද නෑහෑ කියලා කතාවක් තියෙනවා,මෙකෙ දොස්තර කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් පෑහෑදිලි කරලා දෙනවද?මොකද මට වතුර නෑතුව වෙන කිසිම මගුලක් එක්ක බොන්න බෑහෑ කබරයා යනවා..
