එළකිරි බඹරු

ඔබ වෙරිවෙලා තියෙ

  • ඔව්, මම බොනවා

    Votes: 80 55.9%
  • පිස්සුද ජිවිතේට නැහැ

    Votes: 46 32.2%
  • කලින් බිවුවා දැන් නැහැ

    Votes: 17 11.9%

  • Total voters
    143
  • Poll closed .

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඊයෙ රෑත් බිව්ව ඇබ්සොලූට් +ස්කයි පැෂන්+ ඔරෙන්ජ් ජූස් පට්ට ගති. නොබොන හැමදාම රෑ කෑමට පසුව වයින් වීදුරුවක් බොමි.......බෙහෙතට යකුනේ බෙහෙතට....... කාපු බීපුව වක තෙල් තික පිච්චිල ගිහින් වෑල්ව් ටික සුද්දවලා යන්න....:love:.....
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    mama nan beelath naha jeewitheta bonneth naha.eth mata danaganna ona bona un ai ochchara bonna kaadara kiyala.bonakota unge moonuwala thiyenne hari amaruwen bona hangeemak.apia rasa beemak bonne athal ekene.eth ai bona un amaruwen ochchara bonne?:confused:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේකි මට බොන්න තියා බොනතැනක ඉන්නත් තහනම් කරල තියෙන්නෙ ඕයි...
    බීපු කාලයක් මතක නෑ.......
    :අප්සට් එකේ දුකේ හූල්ලන මූණ:
    ඔව් ඔව දැන් වගකීමුත් වැඩිනේ සහෝ.. නොබන එකමයි හොද...
     
    එහෙම තමා හොද බිරින්දෑවරු පස්පවෙන් ගලවා ගන්නවා කියන්නෙ
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    අත්තම කියන්නම් කෝ....ඉස්සෙල්ලම බිව්වෙ ආසාවට මොනවද බොලේ මෙ කට්ටිය හැන්ගි හැන්ගි බොන්නෙ කියල බලන්න...
    ඊට පස්සෙ කොල්ලොත් එක්ක පොර පාර්ට් එකට බිව්වා පොර වෙන්න...
    ඔහොම යනකොට ටික ටික ආතල් එක සෙට් වෙන්න ගත්තා...
    ඒ වුනත් කැම්පස් ඉන්න කාලෙ එහෙම හොය හොයා බිව්වෙ නෑ සෙට් වුනොත් විතරයි බිව්වෙ..
    දැන් ජොබ් කරන්න ආපුවාම හවසට කරන්න වැඩක් නැති නිසා බොනවා...

    මෙහෙමයි මචන් ලා බොන එක මහ වීර ක්‍රියාවක් නෙමෙයි.හැබැයි ලාවට අඩියක් ගහන එක වැරැද්දකුත් නෙමෙයි. හැබැයි බේබද්දෙක් වෙන එපා.

    මත් වුනාට කමක් නෑ වල් මත් වෙන්න එපා....
    මොකක්ද බං ඒ ආතල් එක....දැන ගන්නත් ආසයි...වචනෙන් කියන්න බැරි ආතල් එකක් ද ?
    බිව්වම මාර ෆීල් එකක් එනවද...නිකන් ෆිට් එකක් වගේ..තේ එකක් බිව්වහම වගේ ?
    නැත්තම් වෙරි වෙනව විතරද ?:baffled::oo::dull::nerd:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මේකි මට බොන්න තියා බොනතැනක ඉන්නත් තහනම් කරල තියෙන්නෙ ඕයි...
    බීපු කාලයක් මතක නෑ.......
    :අප්සට් එකේ දුකේ හූල්ලන මූණ:

    ද්‍රෝහියා.. තෝ පිරිමිකම පාවාදීලා.. :growl:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    mama nan beelath naha jeewitheta bonneth naha.eth mata danaganna ona bona un ai ochchara bonna kaadara kiyala.bonakota unge moonuwala thiyenne hari amaruwen bona hangeemak.apia rasa beemak bonne athal ekene.eth ai bona un amaruwen ochchara bonne?:confused:
    එකෙන්ම...ඒක තමයි මාත් අහන්නෙ....කොච්චර රස බීම ජාති තියෙනවද මත් වෙන්නෙ නැති...
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔව් ඔව දැන් වගකීමුත් වැඩිනේ සහෝ.. නොබන එකමයි හොද...

    ඔව් ඔව දැන් වගකීමුත් වැඩිනේ සහෝ.. නොබන එකමයි හොද...
    එහෙම තමා හොද බිරින්දෑවරු පස්පවෙන් ගලවා ගන්නවා කියන්නෙ
    :(:(:(:(
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :ආයෙ සැරයක් අප්සට් එකේ දුකේ හූල්ලන මූණ: :(

    1. :eek: බොරු නේද :eek: නොදකින් එදා එහෙනම් සහගහන අපරාද මෙව්වා :frown: කොහොමට බොන්න පුළුවන් එකෙක්ද දැන් බීම අතැරලා තියෙන්නේ :(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එකෙන්ම...ඒක තමයි මාත් අහන්නෙ....කොච්චර රස බීම ජාති තියෙනවද මත් වෙන්නෙ නැති...

    උඹයි ඔය ඉන්න නොබොන සෙට් එකයි ෆැන්ට මෙගා බෝතලයකුයි, බයිට් එකට පානුයි පරිප්පුයි අරන් පැත්තකින් සෙට්වෙයන්. :lol:
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    උඹයි ඔය ඉන්න නොබොන සෙට් එකයි ෆැන්ට මෙගා බෝතලයකුයි, බයිට් එකට පානුයි පරිප්පුයි අරන් පැත්තකින් සෙට්වෙයන්. :lol:

    aiya uya kiyana widiyata nathuwa Coke mega ekakui, bite ekata large Pizza ekakui aran set wunoth awul da?:lol::lol::rofl::rofl:
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඊයෙ රෑත් බිව්ව ඇබ්සොලූට් +ස්කයි පැෂන්+ ඔරෙන්ජ් ජූස් පට්ට ගති. නොබොන හැමදාම රෑ කෑමට පසුව වයින් වීදුරුවක් බොමි.......බෙහෙතට යකුනේ බෙහෙතට....... කාපු බීපුව වක තෙල් තික පිච්චිල ගිහින් වෑල්ව් ටික සුද්දවලා යන්න....:love:.....

    මල කෙලියයි... ඔය ලොකු ලොලු ජාති මට දිරවන්නේ නෑ නෙ.ආයෙ ගන්න සල්ලි නැතුව එහෙම නෙමෙයි ඕන්... අපි ගන්නේ Black Lable.
    මෙන්න මෙක නේද?

    1006-L9.jpg

    අර ඇවිදින මනුස්සයාගෙ එක නෙමෙයි මෙන්න මෙ IDL Black Lable.
    Arak_-_Sri_Lanka.jpg

    රු 910.00 .අනික දෙශීය නිස්පාදකයො දිරි ගන්නනත් එපැයි. සැන්ටි සදහා කූල් වතුර බොතලය නොමිලේම ලබා ගත හැක. බයිට් සදහා බිත්තර දෙකේ ඔම්ලට් එකයි .ඉතා අඩු මුදලකට දෙශීය පානයක් ලබා ගත හැක.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    aiya uya kiyana widiyata nathuwa Coke mega ekakui, bite ekata large Pizza ekakui aran set wunoth awul da?:lol::lol::rofl::rofl:

    උයා කියන්නේ අර කෙචප් දාල හදන චොර පිට්සා නේද?? හරියන්නෑ මල්ලී, ඉස්සෙල්ලා රටකට ගිහින් රියල් පිට්සා එකක් කාල හිටහන්..... මගේ පොඩි එකාවත් කන්නෑ ලංකාවේ පිට්සා., එක කටක් කාල, මේ මොන සුත්තක්ද කියල අහගන්න බැරිව මූන බලන් ඉන්නව. ලොල්....:lol: lolzzzzzzzzzz
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    උයා කියන්නේ අර කෙචප් දාල හදන චොර පිට්සා නේද?? හරියන්නෑ මල්ලී, ඉස්සෙල්ලා රටකට ගිහින් රියල් පිට්සා එකක් කාල හිටහන්..... මගේ පොඩි එකාවත් කන්නෑ ලංකාවේ පිට්සා., එක කටක් කාල, මේ මොන සුත්තක්ද කියල අහගන්න බැරිව මූන බලන් ඉන්නව. ලොල්....:lol: lolzzzzzzzzzz

    hari hari mama kiwwe nahane lankawe pizza thamai hondama kiyala.mamath pitarata pizza kaala thoyenawa.lankawe ewa e tharam quality naha thamai.eth uya kiyana widiyata salli deela leda hadagannawata wada hondai bada pirenna kana eka e salli walin ;)