එළකිරි බඹරු

ඔබ වෙරිවෙලා තියෙ

  • ඔව්, මම බොනවා

    Votes: 80 55.9%
  • පිස්සුද ජිවිතේට නැහැ

    Votes: 46 32.2%
  • කලින් බිවුවා දැන් නැහැ

    Votes: 17 11.9%

  • Total voters
    143
  • Poll closed .

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    වතුර කොකාකෝලා දෙකම හොඳ නැහැ ලු. සැන්ටින් නැතුවම ගහන එක තමයි හොඳම දේ:dull:
    ගිය ආත්මෙ අපායෙ උන්න නම් සෑන්ටින් නෑතුව ගහන්න තිබුනා ලොදිය බොනවා වගෙ..යකො මම කසිප්පු කාරයෙක් නෙමෙයි:angry::angry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගිය ආත්මෙ අපායෙ උන්න නම් සෑන්ටින් නෑතුව ගහන්න තිබුනා ලොදිය බොනවා වගෙ..යකො මම කසිප්පු කාරයෙක් නෙමෙයි:angry::angry:
    :rofl::rofl:

    උඹට සැන්ටින් නැතුව ගහන්න බැරිද බන්?:P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    1391577_225094647658929_1406499588_n.jpg
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ‍මම බොනවා බොනවා කියලා වැඩියෙන්ම කියන එවුන් තමයි මුඩිය පැගුනත්‍ වෙරි වෙන්නේ :lol: