ජබුක් කරන්නෑ ලංකාවේ පිට්සා එච්චර කොලිටි නෑ කියපු නිසා. ඕකුන්ට ගිනි ගනන් දීල සෝබනේට කාල බඩින් කාලක් පුරවන් හුල්ල හූල්ල යනවට වඩා හොදයි ක්ලීන් ස්පොට් එකකින් තෝසේ පාරක් දානව.
කවුද බං කියන්නේ බිව්වහම ලෙඩ හැදෙනව කියල?. වැඩිපුර බිව්වොතිනුයි ලෙඩ හැදෙන්නේ....... වැඩිපුර වතුර බිව්වත් අවුල්.... ඔක්කෝම ගානට..... ලිමිට් එකට කරපන්.
Ps.
කොල්ලුපිටියෙ රජතුමාගෙ ගේ ලග තියෙන ගුනසිරියෙන් කාපු උන් අත් උස්සන්න බලන්න.......... කුප්ප තැන වුනාට රජ බොජුන්..![]()
api nan issara set wenne kollupitiye vespa eke hamadama hawasa othana set wenawa kattiyama

gana shape bn pot eka chater unata







