එළකිරි බඹරු

ඔබ වෙරිවෙලා තියෙ

  • ඔව්, මම බොනවා

    Votes: 80 55.9%
  • පිස්සුද ජිවිතේට නැහැ

    Votes: 46 32.2%
  • කලින් බිවුවා දැන් නැහැ

    Votes: 17 11.9%

  • Total voters
    143
  • Poll closed .

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ජබුක් කරන්නෑ ලංකාවේ පිට්සා එච්චර කොලිටි නෑ කියපු නිසා. ඕකුන්ට ගිනි ගනන් දීල සෝබනේට කාල බඩින් කාලක් පුරවන් හුල්ල හූල්ල යනවට වඩා හොදයි ක්ලීන් ස්පොට් එකකින් තෝසේ පාරක් දානව.
    කවුද බං කියන්නේ බිව්වහම ලෙඩ හැදෙනව කියල?. වැඩිපුර බිව්වොතිනුයි ලෙඩ හැදෙන්නේ....... වැඩිපුර වතුර බිව්වත් අවුල්.... ඔක්කෝම ගානට..... ලිමිට් එකට කරපන්.
    Ps.
    කොල්ලුපිටියෙ රජතුමාගෙ ගේ ලග තියෙන ගුනසිරියෙන් කාපු උන් අත් උස්සන්න බලන්න.......... කුප්ප තැන වුනාට රජ බොජුන්..:love::love:

    api nan issara set wenne kollupitiye vespa eke hamadama hawasa othana set wenawa kattiyama:P
    gana shape bn pot eka chater unata:rolleyes:
     

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    මේ ලඟදි VA Whisky එකක් ගහලා තවමත් මතක් වෙනකොට අප්පිරියයි බන්. ජීවිතේට බීපු ජරාම Drink එක. කසිප්පු හොඳයි තව..:yes:
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    badass-animated-meme-smiley-emoticon.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට වොඩ්කා බොන්න බැහැ කබ්බා යනවා.....පට්ට අප්පිරියයි ඒ රහා .....උබලට එහෙම නැද්ද?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ohh bebaddo set eka ne ...cheers ah

    images


    :D:D:D:D
    menna buwa :love::love::love:


    අපෝ මේකා වතුර බොනවා වගේනේ බොන්නේ ....:baffled::oo::eek:


    මේක තමයි මම බීපු පට්ටම අතල් බ්‍රෑන්ඩ් එක


    Jack-Daniels-1.jpg
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :P ..මේකෙ මහ බඹරගෙ උපන්දිනේලු අද.. :P
    ..සුභ උපන්දිනයක් කිවුවා ඈ..


    එලම තමා අද බොයි එහෙනම් ඇදවෙන්න :P:P:P:P

    සුභ උපන්දිනයක් වේවා ...!!!!එහෙනං
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මට වොඩ්කා බොන්න බැහැ කබ්බා යනවා.....පට්ට අප්පිරියයි ඒ රහා .....උබලට එහෙම නැද්ද?

    orange juice එක්ක බීපන් .. මට නම් ජින් තමා බොන්න බැරි ..ඕඩිකොලොන් වගේ