එළකිරි බයියෝ ටොක්

Triple-N

Well-known member
  • Jul 31, 2019
    266
    356
    63
    මාර වැඩේ රත්නපුර කොරෝනා වෙඩි වෙලානේ, ලංකාවේම එක ..

    බයියෙක් : එක පවිත්‍ර මැඩම්ගේ වැඩක් , එන්නත ලබාදෙන්න ගේමක් ගහනවා , එක හොඳයි අපිට 🤩
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,506
    23,853
    113
    ලිම්පෝපෝ කන්දෙ
    154141393_3428152083979796_4319507020804349019_n.jpg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,144
    36,134
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මාර වැඩේ රත්නපුර කොරෝනා වෙඩි වෙලානේ, ලංකාවේම එක ..

    බයියෙක් : එක පවිත්‍ර මැඩම්ගේ වැඩක් , එන්නත ලබාදෙන්න ගේමක් ගහනවා , එක හොඳයි අපිට 🤩
    6670CE8C-6D17-4DCB-97DF-2A7862A012EC.jpeg
     
    • Haha
    Reactions: Triple-N and Kolama

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,925
    10,514
    113
    In the eyes of my girl
    එහෙට මැසේජ් එක ගිහින් නෑ වගේ. මේ පොන්ස්ල PCR කරනව ඇති හෝ ගාල. මෝඩ යක්කු. කොළඹ වගේ PCR අඩු කරා නන් හරි
    PCR අඩු කළා කියල කවුද කියන්නේ පොන්ස්
    කවුද කියන්නේ ? කෝ සෝස්
     
    • Like
    Reactions: castellain

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,223
    102,067
    113
    PCR අඩු කළා කියල කවුද කියන්නේ පොන්ස්
    කවුද කියන්නේ ? කෝ සෝස්
    1615020522479.png


    ටික ටික පල්ලම් බහිනව මේවගෙ නන් මේව්ව සෝස්ද ජෑම්ද නන් දන්නෙ නෑ.
    https://hpb.health.gov.lk/covid19-dashboard/
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,474
    24,812
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒ වගේම
    ටොයියෙක්: සෑර් පේල්. ප්ලැකනිල් ගත්තනම් ඔහොම වෙන්නෙ නෑ.
    ජෙප්පෙක්: ඕක සමාජවාදී කුමන්ත්‍රණයක්. මධ්‍යම පාන්තිකය පීඩාවට පත් කරන්න කරන රාජපක්ස් රෙජිමයෙ කුමන්ත්‍රණයක්.
    බයියො: අපෙ සෑර් ඕකට මොකක් හරි කරයි. අනිත් රටවල් එක්ක බැලුවම අපේ රට කොච්චර හොඳද