එළකිරි බලය

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
හංසයෝ (එහෙම කිවුවට උන් පාත්තයෝ) මුට්ටු වි පුට්ටු වි ඇත:D:D:D:D:D:D:D:D:D
 

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අනේ දෙයියන්පා කවුද හිතුවෙ සරත්ටයි උට ගොටු අල්ලපු (එලකිරි එකේ ඉන්න)පාත්තයන්ටයි මෙහෙම වෙයි කියලා අඩුම ගනේ මමවත් හිතුවෙනැ බන් මුන් මෙචචර කුජිත වෙයි කියලා


    දාන්න 5ක්........මං හිතුවෙත් මෙතන දගලපු විදිහට මුන්ට ඇත්තටම මොනවා හරි ඇති කියලා...
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    dead-swans.jpg
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    එලකිරි නිල් බලයෙන් බලගැන්වූ එලකිරි MR නිශ්ශබ්ද බලක්කය

    ------------------------------------
    Mahinda Rajapakshe
    ජය අපටයි.... ඒ ජය රටටයි....
    එම රටේ නියමුවා ඔබයි...
    රටට හෙටක්...
    සුභ අනාගතයක්!

    --එලකිරි MR නිශ්ශබ්ද බලකාය--
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    එලකිරි නිල් බලයෙන් බලගැන්වූ එලකිරි MR නිශ්ශබ්ද බලක්කය

    ------------------------------------
    Mahinda Rajapakshe
    ජය අපටයි.... ඒ ජය රටටයි....
    එම රටේ නියමුවා ඔබයි...
    රටට හෙටක්...
    සුභ අනාගතයක්!

    --එලකිරි MR නිශ්ශබ්ද බලකාය--

    හoසයින් බෙහෙතකට වත් ගන්න නෑනෙ



    නිශ්ශබ්ද බලකාය
    ...........................
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,900
    515
    113
    Sri Lanka
    එලකිරි නිල් බලයෙන් බලගැන්වූ එලකිරි MR නිශ්ශබ්ද බලක්කය

    ------------------------------------
    Mahinda Rajapakshe
    ජය අපටයි.... ඒ ජය රටටයි....
    එම රටේ නියමුවා ඔබයි...
    රටට හෙටක්...
    සුභ අනාගතයක්!

    --එලකිරි MR නිශ්ශබ්ද බලකාය--

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::baffled::baffled::baffled::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    අනිවා. අපේ රටට සුභ අනාගතයක්. මචන් ලංකාව කියන්නෙ බුදු හාමුදුරුවො වැඩපු රටක්. මේ රටට දෙවිවරුන්ගෙ ආරක්ෂාව තියෙනවා. :yes::yes: එහෙව් රටට කවදාවත් නරකක් වෙන්නෙ නෑ. :D:D මේ පාත්ත රැල බොරුවට උඩ පැනගෙන කෑ ගැහුවට දැන් එකෙක්වත් නෑ. :oo::oo:හදන් ඇවිල්ල මෙතන අපේ එලකිරිය කන්න ආව.:growl::growl:
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    අපොයි රනිලායි අනුර කුමාරයයි එලකිරි එකේ පාත්යන්ට බෙරෙන්න කියන්න තිබුන එකත් නැති කරා ඉයේ චන්දෙ සධාරනව තිබුණා කියලා පංපොරි ගහලා දැන් කොහොමද මෙවා හොර චන්න කියන්නේ මෙවට පොලිසියෙන් වග තියනවාද?:angry::angry::angry::angry::angry::angry::angry: