****එළකිරි බ්‍රහ්මචාරී සංගමය****

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ****එළකිරි බ්‍රහ්මචාරී සංගමය****

    ලිංගික (+ස්වයන් වින්දයනය) , රොමැන්ටික් ක්‍රියා වලින් බැහැර වී ජිවිතයී සැබෑ සුවය අත්විදින එළකිරි සාමාජිකයින්ට ආරාධනා කරමි.:)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හෝමෝන් ගහලා පිස්සු කෙලිනවා වගේ
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    එළකිරි බ්‍රහ්මචාරී සංගමය --> පොඩි Gay ගතියක් නැද්ද ?:oo:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එළකිරි බ්‍රහ්මචාරී සංගමය --> පොඩි Gay ගතියක් නැද්ද ?:oo:

    ඇයි...?:oo: බ්‍රහ්මචාරිනම් gay වෙන්නත් බෑ straight වෙන්නත් බෑ :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Den api methread ekek mokada karannna ona

    බ්‍රහ්මචාරී ජිවිතේ අත්දැකීම් , වාසි , අසීරුතා සාකච්චා කරන්න

    ඒ හා බැදුන වෙනත් ජිවිත රටාවන් ගැන කතා කරන්න
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    බ්‍රහ්මචාරී වෙලා හිටියා මාසයකට වැඩිය...:Dදැන් ආපහු සිල් බිඳුනා...:(මේකට බැඳිලා මොකද්ද ලැබෙන ප්‍රයෝජනේ...:rolleyes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බ්‍රහ්මචාරී වෙලා හිටියා මාසයකට වැඩිය...:Dදැන් ආපහු සිල් බිඳුනා...:(මේකට බැඳිලා මොකද්ද ලැබෙන ප්‍රයෝජනේ...:rolleyes:

    බ්‍රහ්මචාරී unaama prashna adui.. :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කසුන් තමයි මේ සංගමයේ අධ්‍යාත්මික නායකයා :) මේ සංගමයට බැඳුනට පස්සේ පුදුම සුවයක් දැනෙනවා කියලයි කට්ටිය කියන්නේ