****එළකිරි බ්‍රහ්මචාරී සංගමය****

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මූ පාර්ලිමේන්තු මැතිවරණයට දැන්ම ඉඳන්ම ලෑස්තිවෙනවා... එළකිරි බ්‍රභ්මචාරී පෙරමුණ කියලා හදාගෙන... බුද්ධි අංශ වාර්ථාවට අනූව මූ දැනටමත් අපිට වඩා ඉස්සරහින් ඉන්නේ... ඉක්මනට මොනවාහරි කරලා මූව ඇතුලට දාන්න වෙනවා.... නැතිනම් අපිට කෙලවෙන සීන් එකක් තියෙන්නේ...:yes:
    අපේ කෙනෙක් හෙමිට මේ සංගමේට බන්දලා චන්දෙ ලංවෙලා ඇතුලේ වෙන හොර වැඩ හඬපටි ටිකක් එලියට දාමු :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මකර පැටියා වැඩට ගියාම පාලුයි නෙ මට...:sorry:

    Ehema kammali welawata witharak brashnachari wenna ba..:rolleyes: eka nikan hariyata mas kanne nathi welawata vegetarian kiwwa wage...:baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කසුන් නායකතුමා කාමරේ අස්සේ ඉඳන් බ්‍රහ්මචාරී වත්පිළිවෙත් කරන හැටි රෙකෝඩ් කරගන්න හිච්චි යාලුවේ :yes:

    :angry: samaingika katussa..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අධ්‍යාත්මික නායක කසුන් සාමිතුමා තනියම ලලනාවක් සමග බ්‍රහ්මචාරී වත්පිළිවෙත් පුරන වීඩියෝ පට මාලාවක් ළඟදීම නිකුත් කිරීමට බ්‍රහ්මචාරී සංගමයේ මාධ්‍ය අංශය බලාපොරොත්තු වෙනව :yes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අධ්‍යාත්මික නායක කසුන් සාමිතුමා තනියම ලලනාවක් සමග බ්‍රහ්මචාරී වත්පිළිවෙත් පුරන වීඩියෝ පට මාලාවක් ළඟදීම නිකුත් කිරීමට බ්‍රහ්මචාරී සංගමයේ මාධ්‍ය අංශය බලාපොරොත්තු වෙනව :yes:

    මම සරාට කිව්වා පරිස්සම් වෙන්න කියලා.... ඔය කසුන් කිව්වට දැන් කසුනි... ට්‍රාන්ස් ජෙන්ඩ උනානේ... මම දන්නවා පොර ලලනාවන් සමඟ සමලිංගික කටයුත්වල යෙදෙනවා කියලා... සදනි බෑ කියපු නිසා තමයි සදනිත් එක්ක එච්චරටම අවුල්... ඔය තියෙන එකක් මටත් එවපං..;)
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බ්‍රභ්මචාරී උන්ටත් කෙලවෙන්න හදන්නේ..... උන්ට පාඩුවේ ඉන්න දෙන්න සරා..:P

    මම යන්නෙ එන්නෙ නැ අනෙ..පොඩ්ඩක් ටයිම් පාස් එකට කොල් එකක් දිලා බලනවා විතරයි ;)