එළකිරි භිෂණය

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    කාලෙකින් කට්ටියටම රසාස්වාදය පිණිස පමණයි මාතෘකාව යටතේ පොස්ටුවක් දැම්ම. එකට ලැබුණු ප්‍රතිචාරය පහතින්.

    99mptk.jpg

     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    සුද්දා අපේ රටින් යද්දී දැනුවත්ව හෝ නොදැනුවත්ව සර්ව බල චන්දය හදුන්වදීල ගියා. එකේ ප්‍රතිපලයක් විදිහට කක්කුස්සි කටකට ටකරන් කෑල්ලට දෙන චන්දයත් උගත් බුද්දිමත් චන්දයටත් එකම වටිනාකම ලැබුණා.

    එලකිරියේත් කාලයත් සමග සර්ව යුසර් රෙප් බලය ලැබුනා. දැන් කොහොමද වැඩේ.

    උගතුන් හා බුද්දීමතුන්ට සංවාදයට ආරාධනා ..........
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොක හදවත කනව...ලොල්..:lol:.හොද වැඩේ තොට....පරිස්සමින් හිටු..:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කාලෙකින් කට්ටියටම රසාස්වාදය පිණිස පමණයි මාතෘකාව යටතේ පොස්ටුවක් දැම්ම. එකට ලැබුණු ප්‍රතිචාරය පහතින්.


    43+

    එළකිරි භිෂණය 08-25-2017 02:21 PM දැන් සතුටුද පොන්නයට. :(:(:lol:

    43+
     
    • Like
    Reactions: erozan

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    43+



    43+

    T56 kin ඉස්සරහ ඉන්න හතුරට වෙඩි තිය තිය ඉන්න වෙලාවක පිටිපස්සෙන් මල්ටි බැරල් සපෝර්ට් එකක් හම්බුනා වගේ 43+ කියන්නේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: