එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2015 - THE END

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඌ පුකෙන් හිනා වෙනව ඇථි බං මේවට...
    දැන් ඉතින් බැක් ටු අනාත කලු කැත මිටි සිංහල ජීවිතේට,,,
    ඌට කියලා මන්න පාරක් කන සැපයි මෙහෙම ලැජ්ජ විඳිනවට වඩා....:dull::dull::(

    end of shinhalayo.:lol::lol::lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම හිතන්නේ උබලා දින්නේ rovin නිසයි වැඩි හරියක්ම ඌ ගේමට බැස්සොත් කට්ටිය අද්දවනවා හෝ ගාලා.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    බීලද වේෂි

    :frown::frown:


    අඩෝ සචියා පොඩ්ඩක් fB බලපන් අර උඹලගේ Radioactive කියන පොර ගේම ඉල්ලනවා නේ.. ඌ මන් එළකිරි එකේ කියපු කුණුහරුප හොයා හොයා යනවා... ඌට මොකක් නමුත් වෙන්න ඕන වගේ.. උඹ දන්නවනේ බන් අපි බබා එක්ක ගත්තු ආතල් ... :lol:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ආතල් එක මිසින්ග් වෙලා නේද..
    සිකේ...

    2.gif
    2.gif
    2.gif


    කෝ KPZ

    o9Eo5pM.gif


    :rofl::rofl::rofl:

    KPZ rata panala niggata baye nigga ara he manne holawa holawa athi KPZ enakan.:lol::lol::P:P
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    හූ හූ වලි අදින්න බැරුව ගියානෙ හූ හූ

    :rofl::rofl::lol::lol:


    ඒ බන් උඹල හිතාගෙන හිටපු විදිහනේ.. හැබැයි රෙප් කපපු උන්ව ඉක්මනට හොයාගත්තොත් කවුද වලි අදින්න ගියේ කියල හොයාගන්න පුළුවන් වෙයි :P
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඒ බන් උඹල හිතාගෙන හිටපු විදිහනේ.. හැබැයි රෙප් කපපු උන්ව ඉක්මනට හොයාගත්තොත් කවුද වලි අදින්න ගියේ කියල හොයාගන්න පුළුවන් වෙයි :P

    රෙප් කපන්න උන් හිටියෙ නැත්තම් තමයි ඉත්න් අවුල..
    එලකිරිය නෙ බන්..

    7.gif


    KPZ rata panala niggata baye nigga ara he manne holawa holawa athi KPZ enakan.:lol::lol::P:P

    :lol::lol::lol:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ජයග්‍රාහක හෙන්රි ඇතුළු කණ්ඩායමට සුබ පැතුම් !!![

    තරගය සාර්ථක කරගන්න අපිත් එක්ක උරෙන් උර ගැටෙමින් සහය දීපු සියලුම එළකිරි සාමාජිකයනට ගෞරවනීය ස්තුතිය