ඕක තේරුම් ගන්න එක මහලොකු අමාරු වැඩක් නෙමෙයි,මේ රට ගොඩ ගන්න පුලුවන් රනිල් වික්‍රමසින්හ ප්‍රමුක එජාප ආන්ඩුවකට විතරයි
What the fuck is that ?
මොළෙන් කල්පනා කරල තේරුම් ගන්න තියෙන්නෙ. මේක හරි ලේසි වැඩක්.
ඕක හොඳට කියවල බලල තේරුම් ගන්න තියෙන්නෙ. මම, ඕනෙනං මාසයක් කල් දෙන්නං ඊට වඩා කල් ඉල්ලන්න එපා.. හෙ... හෙ... හෙ.. හෙඃ....