.: එළකිරි මහා වෙසක් කූඩු තරගය 2014 :.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    chAzNXV.gif
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඔන්න GT අයියගෙ ඉල්ලිම මත ජයග්‍රාහකයන් තොරන්න විනිශ්චය මණ්ඩලයක් පත් කරන්න හදන්නෙ

    මචන් ඔය විනිශ්චය මණ්ඩලයට පැන ගන්න විදියක් නැද්ද?:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔන්න GT අයියගෙ ඉල්ලිම මත ජයග්‍රාහකයන් තොරන්න විනිශ්චය මණ්ඩලයක් පත් කරන්න හදන්නෙ

    මන් වගේ විනිවිද බාවයකින් ඉන්න කොල්ලෙක් දාන්න ඔනේ මුල් පුටුවට :cool:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අයි එකත් කන්නද හදන්නෙ?:angry:මෙ පාර අපිට යමක් කර ගන්න ඉඩ දිපිය

    ගිය පාර අපිට යමක් කරගන්න බැරි උනේත් උබල නිසා.:angry::angry:
    මම ඔය විනිශ්චය මණ්ඩලයට ගියොත් තරගය පුර්ණ විනිවිද භාවයකින් යුක්තව පවත්වනවා.:):)
    අපි ගාව ඔය වංචාව දූශනය නෑ නේ.:rolleyes::rolleyes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ගිය පාර අපිට යමක් කරගන්න බැරි උනේත් උබල නිසා.:angry::angry:
    මම ඔය විනිශ්චය මණ්ඩලයට ගියොත් තරගය පුර්ණ විනිවිද භාවයකින් යුක්තව පවත්වනවා.:):)
    අපි ගාව ඔය වංචාව දූශනය නෑ නේ.:rolleyes::rolleyes:
    එ පාර විනිශ්ශම0ඩලෙ ඉදගෙන කෙලින්න හදන්නෙ රෙප් ටිකට කුඩු පෙන්නලා:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විනිශ්චය මණ්ඩලයට මම වගෙ වැදගත් එකෙක් ආවොත් කොහොමද :rolleyes::rolleyes:
    එක්කො මම තරගෙට ඉදිරිපත් වෙනව,අපි මේ පාර කැරකෙන කූඩුවක් ගහනව. :):)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    විනිශ්චය මණ්ඩලයට මම වගෙ වැදගත් එකෙක් ආවොත් කොහොමද :rolleyes::rolleyes:
    එක්කො මම තරගෙට ඉදිරිපත් වෙනව,අපි මේ පාර කැරකෙන කූඩුවක් ගහනව. :):)
    අඩො එක දාපන් එහෙනම් තරගෙට