එළකිරි මැතිවරණයක්....

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    Waren mage paksheta

    එලකිරි ජනතා සභාවට එන්න

    ආරාධනාවට ස්තුතියි!:)
    මගේ අනාගතය ගැන හිතල ගැලපෙන පක්ෂයකට සහයෝගය දක්වනවා...:dull:
    පොඩ්ඩක් කල් දෙන්න...:nerd:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    සඳමෝලා කැම්පේන් එක පටන් ගෙන යකුනේ..:shocked:
    අනිත් උනුත් නූලක් ඇදලා පටන් ගනිල්ලා...:yes:
    ලින්ක් මෙතන දාපල්ලා...:rolleyes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113
    සඳමෝලා කැම්පේන් එක පටන් ගෙන යකුනේ..:shocked:
    අනිත් උනුත් නූලක් ඇදලා පටන් ගනිල්ලා...:yes:
    ලින්ක් මෙතන දාපල්ලා...:rolleyes:
    ko anthi paksha
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,963
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1920169

    TUAzkKR.jpg

    Sadamol yaluweee Meka tamay itin ituru apita
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113

    Oba elakiri forum ekata wada dayaka gunathmaka thread sapayannekda?
    An ayage adahasa prakasha kirime nidahasata garu karannekda?
    Hama dema mudalata wikinena me loke thaman danna deyak nomile thawa kenekta kiyala denna kamathi kenek da?

    Ehenam enna apa ek wanna

    Elakiri Jathika Sabhawa - Gentlemens’ Party
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කෝ මට දෙනවා කිවිව තනතුර සහ වරප්‍රසාද.....:dull:

    ඔයා කැමතිද මැතිවරණ කොමිසමට එන්න...සිරාවට අහන්නේ ?

    වැඩේට සපෝර්ට් එකට තව 2 වත් ඕනේ.....
    ඔයා කඹේ සංවිධානය කරපු නිසා කැමති නම් විතරක් එන්න...නැත්තන් පක්ෂයකට බැඳිලා දෑත් ශක්තිමත් කරන්න...
    :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයා කැමතිද මැතිවරණ කොමිසමට එන්න...සිරාවට අහන්නේ ?

    වැඩේට සපෝර්ට් එකට තව 2 වත් ඕනේ.....
    ඔයා කඹේ සංවිධානය කරපු නිසා කැමති නම් විතරක් එන්න...නැත්තන් පක්ෂයකට බැඳිලා දෑත් ශක්තිමත් කරන්න...
    :yes::yes::yes:
    සරා එක්ක කොමිසම අස්සෙ මොනවා කරයිද දන්නෙ නෑ අපි විමසිල්ලෙන් ඉන්නෙ ඈ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mage yaluwo okkoma tika ekatu wela hadala tiyenne redda adagena join wenna puluwan pakshayakda ?

    Ayyoo mage yaluwo tika

    අවුලක් නෑ අපි රෙදි නැතුව join වෙන අයවත් බාරගන්නව :yes: ඔයා පක්ශ කාර්යාලෙ ලඟට එනකං ඇවිල්ල රෙදි ටික දොර ගාවින් ගලෝල තියල ඇතුල් වෙන්න හිච්චියො
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,963
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔයා කැමතිද මැතිවරණ කොමිසමට එන්න...සිරාවට අහන්නේ ?

    වැඩේට සපෝර්ට් එකට තව 2 වත් ඕනේ.....
    ඔයා කඹේ සංවිධානය කරපු නිසා කැමති නම් විතරක් එන්න...නැත්තන් පක්ෂයකට බැඳිලා දෑත් ශක්තිමත් කරන්න...
    :yes::yes::yes:

    dodo putha ,

    Hichchithuma kiwwa deyak kiyala oluwata ganna,

    Thinnk wisely my dodo puthaaa :baffled::baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සරා එක්ක කොමිසම අස්සෙ මොනවා කරයිද දන්නෙ නෑ අපි විමසිල්ලෙන් ඉන්නෙ ඈ.

    :rolleyes::rolleyes:
    තාම නිල උත්තරයක් දුන්නේ නැහැ නේ.....කැමති නම් ඉතින් ආයේ කොමිසමේ හොඳම AC කාමරේ යි, BMW කාර් එකයි සරාට දෙන්නේ. මගේ පෞද්ගලික ලේඛම් තනතුරත් දෙනවා. තව නිල නිවාසයක් සහ සේවිකාවන් 3 දෙනවා...
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඔයා කැමතිද මැතිවරණ කොමිසමට එන්න...සිරාවට අහන්නේ ?

    වැඩේට සපෝර්ට් එකට තව 2 වත් ඕනේ.....
    ඔයා කඹේ සංවිධානය කරපු නිසා කැමති නම් විතරක් එන්න...නැත්තන් පක්ෂයකට බැඳිලා දෑත් ශක්තිමත් කරන්න...
    :yes::yes::yes:

    ඉක්මනට පක්ෂ ලියාපදිංචි කරන්න....:growl:
    සමහරු වැඩ පටන් අරගෙන...:frown:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයා කැමතිද මැතිවරණ කොමිසමට එන්න...සිරාවට අහන්නේ ?

    වැඩේට සපෝර්ට් එකට තව 2 වත් ඕනේ.....
    ඔයා කඹේ සංවිධානය කරපු නිසා කැමති නම් විතරක් එන්න...නැත්තන් පක්ෂයකට බැඳිලා දෑත් ශක්තිමත් කරන්න...
    :yes::yes::yes:

    මාත් ඉතින් කැමැති නිසා තමා කිවිවෙ............තව නිකි කැමති නම් එයාගෙන් අහන්න..එයාට ඔය ග්‍රැෆික් වැඩ පුළුවන්..තව........මතක් වෙන විදියට කියන්නම්..හැබැයි ඉතින් වලියක් නම් ශුවර් හොදෙ...

    එ නිසාම තමා මාත් එන්නෙ.......:P