එළකිරි මැම්බර චරිතාපදාන

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    Crazy Buddy මලයා
    කියන්නට ඇති දේ කෙලින්ම කියන වයසට වඩා බොහෝ ඇසූ පිරූ තැන් ඇතිව හැසිරෙන කල්‍යාණ මිත්‍රයෙකි

    දත් කිඹුලා අය්යා
    සිංහල භාෂාව හා සාහිත්‍ය පිලිබඳ හසල දැනුමක් ඇති, නිහතමානී, තමන්ගේ උගත් කමින් සිය කාලය වැය කර අනුන්ගේ දුකට පිහිටවන (මා අසා ඇති පරිදි), අතිශය සංවේදී, හොඳ රසාස්වාදනයක් සහිත හිත හොඳ මිනිසෙකි.

    Polwatatcom අය්යා
    ජීවිතය ගැන බොහෝ අත්දැකීම් ඇති, හොඳ ඉවසීමක් ඇති, කියන්නට ඇති දේ කෙලින්ම කියන විචාර බුද්ධියක් ඇති, රසවත් භාෂා විලාසයක් ඇති,හිත හොඳ, සහෝදරයෙකි.
    .
    Mr. Tom මලයා
    රසවත්ව ලියන, හොඳ සමාජ අවබෝධයක් ඇති, හිත හොඳ සහෝදරයෙකි.

    MaxboySl මල්ලි
    හොඳ මිත්‍රයෙකි. ඔහු රසවත් නිර්මාණකරණයට දක්ෂ හොඳ රසස්වාදනයක් ඇති සහෘදයෙකි.

    Twisted
    He is an interesting character, also an expert in English. But he has to understand that the weed is not the only solution for all the problems :D. He is a very good writer too...

    සස්ලිත් මලයා
    ඉතා ඉහල රස වින්දනයක් සහ නිර්මාණ කරන හැකියාවක් ඇත. සස්ලිත් මල්ලී සහ කිඹුලා සහෝදරයා මුල් වී ගෙන ගීත විචාරයන් බොහෝ රස වින්දෙමි

    සංකල්ප මල්ලී
    ඔහුගේ සරල ගී ලිවීමේ හැකියාව ඉතා අගය කරමි. අර කිව්වා වාගේ මල් කතා කලාවද ඉතා රසවත්ය.

    රත්තරං මලයා
    ඔහු ලියූ දෑ කියවීමෙන් ලැබූ අදහස අනුව ඔහුගේ අප්‍රතිහත ධෛර්ය සහ ජීවිත දැක්ම ඉතා අගය කරමි.

    Choppe මල්ලි
    හිත හොඳ සොහොයුරෙකි

    Rccc මල්ලී
    වැඩි විස්තරයක් නොදනිතත් මේ එළකිරියේ මා ලැබූ පළමු comment එක ලැබුවේ ඔහුගෙනි.

    Dmtx මල්ලී
    හිත හොඳ සහෝදරයෙක් බව දනිමි.

    NuDunk1 මලයා
    දැන් වැඩිය එළකිරියේ දකින්නට නැතත් හිත හොඳ මිත්‍රයෙකි.

    Gayan මල්ලී
    ඔටුවා ලෙසින් පහුගිය කාලයේ බොහෝ දේශපාලන ත්‍රෙඩ් වල ගහ මරාගත් ගයාන් මල්ලී කිසි කෙනෙකුන් මතක් කර ඇති වගක් නොදුටුවෙමි...නමුත් කාලයක් ඔහු කිරියේ සෑම ත්‍රෙඩ් එකකම පාහේ දකින්නට උන් හැමෝටම සහයෝගය දුන් තරුණයෙක් බව දැක ඇත්තෙමි.

    බහුතරයක් එළකිරි සහෝදර වරු ගැහැණුකමට ගරුත්වයක් ඇති උදවිය බව මම අත්දැකීමෙන් දනිමි. එයට මගේ ශිර්ෂ ප්‍රණාමය පුද කරමි.

    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එදා මෙදා තුර මුණ ගැහුනා ගොඩක් අය ඉන්නව. ලොකු කුඩා ගැහැණු පිරිමි බේදයක් නතුවව. හිමිට තියන්න ඕනි අකාරාදී පිළිවෙලට හැමදෙනාම ගැන
     
    kingdewi

    Well-known member
  • - Crazyuddy:
    #හිත හොඳ කොල්ලෙක්
    #කලාකාමියෙක්
    #ෆිට් ම යාලුවෙක්

    - Sasslit:
    #හිත හොඳ බුවෙක්
    #කළාවට බර කලාබර කෙනෙක් ;)
    - Dath kimbula:
    #මූ ගැන වෙන කතා නැත . මගේ ම සහෝදරයෙක් :cool:

    - Uraj:
    # මගේ ම බාල සහෝදරයා ලෙස පවසමි :cool:
    #අවංක කොල්ලෙක්
    #යහපත් බිස්නස් කරුවෙක්

    - Dinusha Sankalpa:
    #දක්ෂ කොල්ලෙක්
    #හොඳ යහළුවෙක්
    #කවදා හෝ ජනප්‍රිය ගීත රචකයෙක් :yes::yes::yes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Crazy Buddy මලයා
    කියන්නට ඇති දේ කෙලින්ම කියන වයසට වඩා බොහෝ ඇසූ පිරූ තැන් ඇතිව හැසිරෙන කල්‍යාණ මිත්‍රයෙකි

    දත් කිඹුලා අය්යා
    සිංහල භාෂාව හා සාහිත්‍ය පිලිබඳ හසල දැනුමක් ඇති, නිහතමානී, තමන්ගේ උගත් කමින් සිය කාලය වැය කර අනුන්ගේ දුකට පිහිටවන (මා අසා ඇති පරිදි), අතිශය සංවේදී, හොඳ රසාස්වාදනයක් සහිත හිත හොඳ මිනිසෙකි.

    Polwatatcom අය්යා
    ජීවිතය ගැන බොහෝ අත්දැකීම් ඇති, හොඳ ඉවසීමක් ඇති, කියන්නට ඇති දේ කෙලින්ම කියන විචාර බුද්ධියක් ඇති, රසවත් භාෂා විලාසයක් ඇති,හිත හොඳ, සහෝදරයෙකි.
    .
    Mr. Tom මලයා
    රසවත්ව ලියන, හොඳ සමාජ අවබෝධයක් ඇති, හිත හොඳ සහෝදරයෙකි.

    MaxboySl මල්ලි
    හොඳ මිත්‍රයෙකි. ඔහු රසවත් නිර්මාණකරණයට දක්ෂ හොඳ රසස්වාදනයක් ඇති සහෘදයෙකි.

    Twisted
    He is an interesting character, also an expert in English. But he has to understand that the weed is not the only solution for all the problems :D. He is a very good writer too...

    සස්ලිත් මලයා
    ඉතා ඉහල රස වින්දනයක් සහ නිර්මාණ කරන හැකියාවක් ඇත. සස්ලිත් මල්ලී සහ කිඹුලා සහෝදරයා මුල් වී ගෙන ගීත විචාරයන් බොහෝ රස වින්දෙමි

    සංකල්ප මල්ලී
    ඔහුගේ සරල ගී ලිවීමේ හැකියාව ඉතා අගය කරමි. අර කිව්වා වාගේ මල් කතා කලාවද ඉතා රසවත්ය.

    රත්තරං මලයා
    ඔහු ලියූ දෑ කියවීමෙන් ලැබූ අදහස අනුව ඔහුගේ අප්‍රතිහත ධෛර්ය සහ ජීවිත දැක්ම ඉතා අගය කරමි.

    Choppe මල්ලි
    හිත හොඳ සොහොයුරෙකි

    Rccc මල්ලී
    වැඩි විස්තරයක් නොදනිතත් මේ එළකිරියේ මා ලැබූ පළමු comment එක ලැබුවේ ඔහුගෙනි.

    Dmtx මල්ලී
    හිත හොඳ සහෝදරයෙක් බව දනිමි.

    NuDunk1 මලයා
    දැන් වැඩිය එළකිරියේ දකින්නට නැතත් හිත හොඳ මිත්‍රයෙකි.

    Gayan මල්ලී
    ඔටුවා ලෙසින් පහුගිය කාලයේ බොහෝ දේශපාලන ත්‍රෙඩ් වල ගහ මරාගත් ගයාන් මල්ලී කිසි කෙනෙකුන් මතක් කර ඇති වගක් නොදුටුවෙමි...නමුත් කාලයක් ඔහු කිරියේ සෑම ත්‍රෙඩ් එකකම පාහේ දකින්නට උන් හැමෝටම සහයෝගය දුන් තරුණයෙක් බව දැක ඇත්තෙමි.

    බහුතරයක් එළකිරි සහෝදර වරු ගැහැණුකමට ගරුත්වයක් ඇති උදවිය බව මම අත්දැකීමෙන් දනිමි. එයට මගේ ශිර්ෂ ප්‍රණාමය පුද කරමි.

    weed is the key :P:love: thanks for the nice words
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    TomCat077- kiriye manamalaya. :baffled: kellekge namak avatar ekak penna ba.hondatama pissu.hondatama karanna puluwan de copy paste kirima.anun liwwa ekak thaman liwwa wage copy paste karanawa.:baffled:
    Me Dawas wala wadiya penna Na.mama hithanne angodin panaganna bariwa athi.me wage ayawa ban karala danna one.:yes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඇයි මගෙත් හතුරෙක් හිටියා අවි අමෝරාගෙන ශොපින් සෙන්ටර් එකේ බිල්ඩින් එක උඩ..හම්මේ අපි ඔළුව හොල්ලන පරක්කුව විතරයි.. :P

    ගීත්,ලොයිඩ්,ෆියුරි,හර්ෂ,සචියා,පප්පි,මල්කුමාර,යන්වේශි,බුවා,ඉබ්බා,D2,ප්‍රගියා මෙකී නොකී සෑහෙන සෙට් එකක් අඳුරගත්තේ mta ගේම් එකෙන් තමා.. :yes:

    :rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    RCCC - kiriye mata fit una mulma dial eka. sira buwek habai langandi siragatha wenawa kiyala kiriyath daala giya :dull:

    Hackert - kiriye buwaalagen habahin mulinma set una eka. Friendship cricket tournament eka patanganna saahenna mahansi una

    Damer - hitha honda Koller. MTA gahapu kaale mage parama hathara :P

    Mottaya - Fun eke inna dial ekak. Anith ewun wali daaganna asse ginnata piduru daala athal gannath hari dakshai :lol:

    Ereshaz - waliyata noyana paaduwe kudu business eka karagena inna uncle kenek :rofl:

    sdlrs6 - John Cena ge avatar ekak daagena inna me gothaya koi weleth andaagaththa gamanmai :baffled:

    MTA gahapu set eka gana methana daanna yanne naa. yataballo arunama anith okkoma horu *rideida manda* :rolleyes:

    Chat threads wala set unu hamogema nam daanna giye naa maga arunanan sorry we wewaa... :D

    :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    JasonRulz- hitha Honda kollek.:love:thread ekak dammoth naanawa.habai hithan inne eya anith ayawa naawanawa kiyala.:lol: expose karanawa kiwwa gaman hotu peragena andanawa.:rofl::P kochchara watina thread ekak dammath anthimata linde..:yes:
     
    • Like
    Reactions: JesonRulez

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Hi elakiri- harima hitha Honda kollek.mata magema sahodarayek wage.pissu natuwata Honda job ekak karanne.mata meke hambechcha palaweni hondama yaluwa..:love: