එළකිරි මැම්බර චරිතාපදාන

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ලයිසියම්:
    1. එළකිරියේ හම්බ වූ තවත් සුවිශේෂී නිහතමාන චරිතයක්...
    2. රේඩියෝ ගැන දැනුවත් කලේ ලයිසියම් නංගි...
    3. කාර්ය බහුල උනත්, පීඑම් වලට දැක්ක ගමන් පිළිතුරු දෙයි...
    4. මෙන්න මේ පාට කොමෙන්ට් දැම්ම ගමන් අයිතිය ප්‍රකාශ කරයි..:)

    :)
    Hehe oka nemey paata ithin meka ;)
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    crazyasa - මුගේ හිත හොදයි බොහෝ දෙනා කියති. එළකිරි වැඩ වලදී සැප එකක් දෙන කොල්ල්කි. නවක් කිඌවෙඔථ් අහවල් එක හරි පුජා කරයි. නිතර මුහුදු උණෙන් පෙලේ. මාලබේ එනවා කෝල් කරන්නම් කියලා හැමදාම කියයි. තාම දීපු කෝල් එකක් නැත. ඇතුගල්පුර ඇත රජා මෙන් මහින්දවදියෙකි. :lol: එත් හන්ගගෙන් සිටි
    :frown::growl::sorry:
    මේ සැරේනම් එනවාමයි..තැන්කූ සහෝ
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මන් ගැනත් දාල
    :)
    4.gif
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    rex balli

    oka hitha hoida eka wali walata godak kamati ek eke neme office eke \:Olol:

    mane me hithalka gahuwe hode

    thawa okata remote rcar ekak dakkoth ithin pu*( nath dewi \ joke hode

    remote kar walata oka asai e wagema hoda elakiti kollek ha
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    rex balli

    oka hitha hoida eka wali walata godak kamati ek eke neme office eke \:Olol:

    mane me hithalka gahuwe hode

    thawa okata remote rcar ekak dakkoth ithin pu*( nath dewi \ joke hode

    remote kar walata oka asai e wagema hoda elakiti kollek ha
    දැන් ඉතින් මේක කියවලත් දීපන් අපට :rofl:
    :lol:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    sdlrs6
    කලින් කියපුවට තව ටිකක් ඇඩ් කරන්නම්
    * අඩියක් දාගෙන කියවගන්න බැරිවෙන්න අකුරු කොටන වයිට් සහ වයිට් ඩයමන් වල වෙනස හොයන කුකුලෙකි :rofl:

     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    sdlrs6
    කලින් කියපුවට තව ටිකක් ඇඩ් කරන්නම්
    * අඩියක් දාගෙන කියවගන්න බැරිවෙන්න අකුරු කොටන වයිට් සහ වයිට් ඩයමන් වල වෙනස හොයන කුකුලෙකි :rofl:

    podi podi gatalu walata uttara hiyanwa eka mage ourudda danaganin uba eka hodada do :lol:
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    QUOTE=Mr.Tom;19469203]


    දෙව්රංගි අක්කා.
    මෙච්චර හොද සාහිත්‍ය හැකියාවක් තියන ලෝකේ එකම විද්‍යාඥවරිය වෙන්න ඕනේ. :)
    ගොයම් කරලේ බර වැඩි වෙනකොට ගොයම් ගහ නැවෙනවා වගේ උගත්කම වැඩි වෙනකොට වැඩියෙන් නිහතමානී වුන චරිතයක්.
    තව විස්තර කිඹුලයියා කියලා තිබුනා ඒ නිසා ඒටික නැවත කියන්නෙ නෑ :)

    RePost බුවා;19467848 said:
    දෙවුරන්ගි
    හොද ඇන්ටි කෙනෙක්,
    ඉතා රසවත් කවි ලියනවා,
    දාන්න විදිහට හෙන ඉහලට ඉගෙන ගත්ත එක්කෙනෙක්,
    ලංකාවේ නම් නෙවෙයි ඉන්නේ
    ආඩම්බරකම ගෑවිලාවත් නැ.

    බොහොම ස්තුතියි මල්ලිලා මාව මතක් උනාට සහ අගය කලාට. :love:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ටොම්කැට්:
    1. විනෝදයෙන් සිටිනා පුද්ගලයෙකි.
    2. අස්මි අක්කාගේ ප්‍රොෆයිල් එකේ නිතර දැකිය හැක...
    3. අවුරුදු උත්සවේ කඹ ඇදිල්ලේ රෙප් කප්පවාගෙන හෙන විකාරයක් කළේය...

    තවිෂ:
    1. සුද්දෙකුට ඕකේ තෑන්ක් යු කිවුවේය.
    2. කාලෙකින් දැක්කේ නැත.
    3. වැඩිපුර ෆේක් අකවුන්ට් නැත.:P

    මාක්හැලොස්:
    1. සොම්බියෙකි.
    2. නිවාස ගේම් ඔෆ් ත්රෝන්ස්.
    3. වැඩිපුර ෆේක් අකවුන්ට් නැත.:P
    4. කාලෙකින් දැක්කේ නැත.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    rex balli

    oka hitha hoida eka wali walata godak kamati ek eke neme office eke \:Olol:

    mane me hithalka gahuwe hode

    thawa okata remote rcar ekak dakkoth ithin pu*( nath dewi \ joke hode

    remote kar walata oka asai e wagema hoda elakiti kollek ha

    :eek:
    උඹ අහුවෙ‍යන්කෝ කසිප්පුවා.......:growl: