එළකිරි මැම්බර චරිතාපදාන

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ලබු ගෙඩියා.

බොහෝ කට්ට කෑ පොරකි.
මානව හිතවාදියෙකි.
නිතර ආතල් එකේ සිටීමට ප්‍රිය කරන්නෙකි.
එළකිරි කොල්ලෙකි. හොඳ යහළුවෙක් විය හැකි පුද්ගලයෙකි.
 
  • Like
Reactions: labu gediya

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
දෙවුරන්ගී

දක්ෂ කිවිඳියකි.
ඉහල රසවින්දයක් ඇත.
හිතේ සියුම් තැන් ස්පර්ශ වන පරිදි කියවන්නන් ප්‍රකම්පනයට පත් වන අයුරින් නිර්මාණ කිරීමේ ලා දක්ෂය.
කිසිවෙකු සමඟ ගැටුමක් නැතිව ප්‍රසන්න හැසිරීමෙන් යුතු අයෙකි..
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
වලතර - ස්කර්වී

පො@#ක් නොවන බව ලොවටම ඔප්පුකර පෙන්නු පොරකි. :rofl:
කාගෙවත් කුණු හොයන්නෙක් නොවේ.
අනුන්ගේ රෙද්දවල් වල ඇඟිලි ගසන්නෙක් නොවේ.
එක එකාගේ කුණු කියවමින් තැන තැන ඇවිදින්නෙක් නොවේ.
තමන්ටම අවේනික චරිතයක් හා කතා බහක් ඇත.
තමන්ට අවේනික වූ ආතල් එක තමන් ම අරගෙන පාඩුවේ වෙසෙන්නෙකි.
මන්නේ හා කොට්ට බබා සමඟ යහන් ගත වීම ප්‍රිය කරයි.
මාතෘ සංසර්ගය ගැන අවලාද නැගීමත්, කුකුලන් කෑමත් හා තට්ටයන් කෙටිමත් විනෝදාංශ වේ.
 
Last edited:

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    HarshaLulzSec-
    ඇවිත් වැඩි කාලයක් නෑ.ඒත් සෑහෙන්න වටින thread තොගයක් දමා ඇත.
    මූ thread දාන වේගෙට අනික් උන්ට rep දෙන්නත් බැරිය.
    රෙප් කැපීම් සම්බන්ධයෙන් වහා මල පනින ගතියක් ඇත.හොද කොල්ලෙකි.

    Xibits-
    දන්න ඕනි මගුලක් කියල දෙන එල චරිතයකි.. දියුනු වෙන්න ලොකු ඇම්මක් ඇති බව පෙනේ.

    රත්තරන්-
    මොහුගෙන් බෝහෝ දේ ඉගෙන ගෙන ඇත.යමෙක් moral කිරීමට සුපිරි හැකියාවක් ඇත.

    තැන්ක්ස් මචන් කමෙන්ට් එකට.. :)
    මම කිරියෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා බන්..
    ඉතින් මන් දන්න හැමදේම කිරියට දෙන්න තමයි හිතන් ඉන්නේ.. :)


    සොහොන;19461885 said:
    XibitZ


    මගේ හොදම යාලුවා කිසිම අවුලක් නැ එල කොල්ලෙක් :cool:


    උබනම් මගේ ෆ්.බී එකෙත් ඉන්නවනේ..
    කිරියෙ එකෙක්ට මගේ ෆ්.බී ඉන්නේ උබ විතරයි..
    ඉතින් හිතපන්කෝ මට උබ ගැන තියෙන විශ්වාසේ..
    උබ ඉතින් හැම වෙලේම කෙලින් කතාකරන එකානේ..
    :)

    twisted
    XibitZ



    twisted
    එළකිරි ඉන්ගිලිස් වැඩ්ඩෙක්.

    XibitZ
    මොරටු කොල්ලෙක්. :cool: ගොඩක් මහන්සි වෙලා දියුණු වෙච්ච එකෙක්, ටිකක් ආඩම්බරයි අනෙක් එවුන් කියන ඒවා වැඩියේ අහන්නේ නෑ ඒක නිසා උපරිම එල නෙලා ගන්න බැරි වෙනවා ඕනම දෙයකින්.


    ආඩම්බරකමක් නම් නෑ මචන්.. මට පී.එම් දාපු හැමෝම ඒක දන්නවා..
    වරදක් නැතුව ඔලුව නමන්නේ නෑ බන්.. ප්‍රශ්නයක් වුනත් ඒවා ඔලුවේ තියන් ඉන්නෙත් නෑ මචන්.. :)
    සමහරු තාම තරහින් ඇති.. ඒත් මට ඒවලට කරන්න දෙයක් නෑ බන්.. මගේ තරහක් නෑ එච්චරයි.. :)
    උබත් මොරටුවෙ එකෙක්නේ මචන්.. තැන්ක්ස් මචන් කමෙන්ට් එකට..



    මම අද මේ ත්‍රේඩ් එක දැක්කේ.. :P
    උබලා ඔහොම මන්ගැන හොද කියයි කියලා නම් මන් හිතුවේ නෑ..
    :rolleyes:
    හොද වගේම මගේ වැරදි, අඩුපාඩු තියෙනවනම් ඒවත් කියන්න.. :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Mr.Tom

    යම් කරුණකදී වලිගෙ පාගා ගැනීමකින් තොරව තේරුම් ගැනීමටත් කටයුතු කිරීමටත් සමත් ය.
    හොඳ රසවින්දයක් ඇති අයෙකි.
    කිරියේ බොහෝ අය සමඟ ගැටුමකින් තොරව වෙසෙයි.
    වැඩි දෙයක් නොදනී. එල කොල්ලෙකි! :yes: :D

    thanks මචෝ :)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලබු ගෙඩියා.

    බොහෝ කට්ට කෑ පොරකි.
    මානව හිතවාදියෙකි.
    නිතර ආතල් එකේ සිටීමට ප්‍රිය කරන්නෙකි.
    එළකිරි කොල්ලෙකි. හොඳ යහළුවෙක් විය හැකි පුද්ගලයෙකි.

    thanks machan.. 10+
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    දෙවුරන්ගී

    දක්ෂ කිවිඳියකි.
    ඉහල රසවින්දයක් ඇත.
    හිතේ සියුම් තැන් ස්පර්ශ වන පරිදි කියවන්නන් ප්‍රකම්පනයට පත් වන අයුරින් නිර්මාණ කිරීමේ ලා දක්ෂය.
    කිසිවෙකු සමඟ ගැටුමක් නැතිව ප්‍රසන්න හැසිරීමෙන් යුතු අයෙකි..

    ගොඩක් ස්තුතියි මල්ලි
     
    • Like
    Reactions: labu gediya

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    maxboysl

    සමාජවාදී අදහස් දරන්නෙක්.. පමණ ඉක්මවා ගිහින් දෝත් හිතෙනවා.
    එල කොල්ලෙක්. හොඳ යාලුවේක්.
    thread වල වලි ගියත් තරහක් හිතේ තියා නොගන්නා අයෙක්.
    හරි දේ හරි විදිහට විනිවිදව දකින්න පුළුවන් කමක් ඇති අයෙක්.
    හොඳ සාහිත්‍ය රසවින්දනයක් ඇති අයෙක්..
    විප්ලව වාදියෙක්..
    කෙල්ලෙකුට වඩා සමාජවාදයට ආදරය කරන්නෙක් :love:
    :yes:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    thread එක දාපු එකා.

    පරිගණක මෘදුකාංග පිලිබඳ හසල දැනුමක් ඇත.
    එහෙත් ලෙහෙසියෙන් විෂය දැනුමෙන් උදවු කරන්න පෙළඹෙන්නෙක් නොවේ.
    යම් කරුණක් කතා බහට ලක් වෙන අවස්ථාවක, තමා ඒ පිළිබද කෙල පැමිණියෙක් වශයෙන් පෙන්වීමට ප්‍රිය කරයි.
    උදවු කරන්නේ හෝ යමක් විස්තර කරන්නේ, තමන් ඒ අදාළ කරුණ පිලිබඳ හසල දැනුමක් ඇත්තෙක් බවට පසක් වන තුරු පමණි! :P
    යම් කරුණකදී තාර්කිකව කල්පනා කරයි.
    යම් කරුණක් නැට්ට පාගා ගැනීමකින් තොරව නිවැරදිව ග්‍රහණය කිරීමේ හැකියාවක් ඇත. :cool:
    නුවර කොල්ලෙක් බව ආරංචි ය. :D
    :love::love::love::love::love::love: Thank you machan.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දාපල්ලා දාපල්ලා අපිත් චරිතේ බලාගන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මල් බබා:
    1. කෙට්ටු කොල්ලෙකි.:lol:
    2. මඤ්ඤං උයනෙන් සෙට් වූ යාළුවෙකි.
    3. මල් බබී නිදාගත් පසු හොරෙන් ඉන්ටර්නෙට් ඇවිත් කොමෙන්ට් කරයි.
    4. පුද්ගලිකව හම්බවී ඇත.
    haa haa :lol:
    :lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දත් කිඹුලා
    1.කැරි බල්ලෙකි
    2.අම්මට හුකයි
    3.බිරිදට නොහුකයි
    4.බිජ්ජ හුගක් කොටයි
    5.කලු කොට කැත කෙට්‍ටු කන්නඩි පොලොගෙකි
    6.ඇට දෙක බිජ්ජට වඩා දිගයි
    7.පොර වීමට ඕන
    8.මාලබේ සිටී
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දත් කිඹුලා
    1.කැරි බල්ලෙකි
    2.අම්මට හුකයි
    3.බිරිදට නොහුකයි
    4.බිජ්ජ හුගක් කොටයි
    5.කලු කොට කැත කෙට්‍ටු කන්නඩි පොලොගෙකි
    6.ඇට දෙක බිජ්ජට වඩා දිගයි
    7.පොර වීමට ඕන
    8.මාලබේ සිටී

    මේ මොකෝ බන්? :dull::dull::dull:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    කිං කොබ්‍රා:
    1. ලිට්ල් කොබ්‍රා මෙන් නොව නිවුන චරිතයකි...
    2. මාතර ප්‍රදේශයේ දැකිය හැක...
    3. තම නිවහන මඤ්ඤං උයන ලෙසට නිත්‍යානුකුලව සටහන් කරගෙන ඇත...
    4. විහිලුව විහිළුවක් ලෙස ගෙන ක්‍රියා කරයි...

    :):)තැන්කු ලබ්බෝ