එළකිරි යාලුවෝ මොනවද හිතන්නේ LGBTQ ගැන?

anilsghost

Junior member
  • Nov 9, 2019
    73
    41
    18
    Colombo
    මම YouTube වල මේ video එක දැක්ක.

    මට දැනගනොනේ ඔගොලන් මොනවද LGBTQ ගැන හින්ටන්නේ කියල....
    මටනම් අනිත් අයගේ sexual orientation එක වැඩක් නැහැ. හැමෝටම එගොලන්ට ඕන විදියට අදරේ කරන්න සහ ඒ ගැන බය නොවී ජීවත් වෙන්න පුල්ලුවන් වෙන්න ඕනේ අපේ මවු රටේ :lol:.

    ඉතින් කියන්නකෝ ෆ්රෙන්ස්,
     

    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    E minissuntath nidahasa thiyenna one thama.habai lankawata thawama galapenne na.ape minissu thawama ewa therum ganna mattamata diyunu wela na 😅
     
    • Like
    Reactions: captain_douch

    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    mata nam awulak na mokek monawa kalath... ee karana deyn mata hari mage pawule ekekuta hari awulak wenne nathham
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    තමාගෙ අවශ්‍යතාවයන්ට ගැලපෙන උන් ස්මග තමාගේ ඔරියන්ටේශන් එකෙන් ෆන් ගත්තට කමක් නැහැ, හැබැයි බලෙන් මිනිස්සු කන්වර්ට් කරන්න ඕන නැහැ. ඒ වගේම උන්ට ඕන නම් උන් ආප්ප හරි ගල් හරි වෙන මගුලක් හරි කලා කියල වටේ උන් මැරීගෙන උන් යහමගට ගන්න පොලු උස්සන් යන්න ඕන නැහැ
     
    • Like
    Reactions: captain_douch

    Sen-lu

    Well-known member
  • මම YouTube වල මේ video එක දැක්ක.

    මට දැනගනොනේ ඔගොලන් මොනවද LGBTQ ගැන හින්ටන්නේ කියල....
    මටනම් අනිත් අයගේ sexual orientation එක වැඩක් නැහැ. හැමෝටම එගොලන්ට ඕන විදියට අදරේ කරන්න සහ ඒ ගැන බය නොවී ජීවත් වෙන්න පුල්ලුවන් වෙන්න ඕනේ අපේ මවු රටේ :lol:.

    ඉතින් කියන්නකෝ ෆ්රෙන්ස්,

    LGBTQ කියන්නෙ corporate socialism & western social engineeringවල ප්‍රතිඵලයක්. ඕක normal කියල මම නම් හිතන්නෙ නැ. (හැබැයි ඉතින් psychologists and psychiatristsලයි කියනවනේ metal illness එකක් නෙවෙයි කියල මට subject එක ගැන දැනුමක් නැති හින්ද එකට විරැද්ධව ආගිව් කරන්න බැ). කවුරු කාත් එක්ක නිදා ගත්තත්, trancegender උනත් අපිට කමක් නැ හැබැයි lgbtq Community එක නම් මහ වාත Community එකක්. ඒක නිසා අපි ඕවා encourage කරන්න හොඳ නෑ කියන එක තමයි මගෙ idea එක.
     
    • Like
    Reactions: Planepissa

    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    Whether its normal or not, whether its a sickness or not, why should anyone else other than them make decisions FOR them? Their life, their rights. I have no issue with it. In fact I would support their choices.
     

    anilsghost

    Junior member
  • Nov 9, 2019
    73
    41
    18
    Colombo
    Whether its normal or not, whether its a sickness or not, why should anyone else other than them make decisions FOR them? Their life, their rights. I have no issue with it. In fact I would support their choices.

    I mean they are being shunned from society, how are they supposed to speak up when the system by itself discriminates what escapes the "current norm". With the harassment and threats, we have to show our compassion and help other fellow humans.